🤌🤌 සත්‍යයි කියන්න සාක්‍ෂි නැති දෙයක් සත්‍ය කියා සමාජගත කිරීම බරපතල අපරාධයක්..- කොට්ටච්චි 🤣🤣

KDH

Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    සත්‍යය යයි තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති කරුණු සමාජගත කිරීම බරපතළ අපරාධයක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ඨාච්චි මහත්මිය පවසයි.

    ඇය මේ බව අවධාරණය කළේ අන්තර්ජාල නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

    "යම් කරුණක් සත්‍ය යැයි පවසමින් සමාජගත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව එය සිදු කරන්නේ නම්, එවැනි පුද්ගලයෙකු තරම් තවත් අපරාධකරුවෙකු නැහැ. අධිකරණ නඩුවකදී වුවත් තීන්දුවක් ලබා දෙන්නේ පැමිණිල්ල සහ විත්තිය යන දෙපාර්ශවයේම සාක්ෂි විමසීමෙන් අනතුරුවයි.

    එක් පාර්ශවයක කතාවක් පමණක් අසා, එහි සත්‍ය අසත්‍යතාව සොයා නොබලා තොරතුරු ප්‍රචාරය කිරීම බරපතළ වරදක්. පුද්ගලයෙකු පවසන දේ පමණක් විශ්වාස කර නිසි විමර්ශනයකින් තොරව දේවල් සමාජගත කිරීමෙන් විශාල හානියක් සිදුවිය හැකියි."

    මෙම තත්ත්වය වත්මන් සමාජය තුළ දක්නට ලැබෙන අවාසනාවන්ත ප්‍රවණතාවක් බවත්, තොරතුරු වාර්තා කිරීමේදී සහ සමාජගත කිරීමේදී මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතු බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

    🤣🤣

    මුං මොකක්හරි පැලවත්තේ හදන බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනේ ගහන්නේ .. 🥃
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    උගන්ඩාවේ සල්ලි ගැන ද කියන් තියෙන්නේ ??

    ඕක ඇත්තක් ද බොරුවක් ද කියලා මුලින්ම අහන්න ඕනේ .

    නෑ නෑ ඒ ගෑණි කියන්නේ සත්‍යයි කියන්න සාක්‍ෂි නැති දෙයක් සත්‍ය කියා සමාජගත කිරීම බරපතල අපරාධයක්​

    B u m p
    ------ Post added on Feb 2, 2026 at 1:40 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    උගන්ඩාවේ සල්ලි ගැන ද කියන් තියෙන්නේ ??

    ඕක ඇත්තක් ද බොරුවක් ද කියලා මුලින්ම අහන්න ඕනේ .
    මේ කියන හැටියට නන් ඒක ඇත්ත වෙන්න ඕනි. මොකෝ සාක්ෂි නැතුව මොකුත් කියන්න එපා කියලානේ කියන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක

    නෑ නෑ ඒ ගෑණි කියන්නේ සත්‍යයි කියන්න සාක්‍ෂි නැති දෙයක් සත්‍ය කියා සමාජගත කිරීම බරපතල අපරාධයක්​

    ඉතින් ඒ කතාව ඇත්තක් ද බොරුවක් ද දන්නෙත් නෑ නේ . එහෙම වරදක් නෙවෙයි නම්
     
    • Haha
    Reactions: Inigo Montoya

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    සමහර කතා කියෙනවා කියන දෙ නිසා නෙමෙයි කියන කෙනා දැක්කම පුකෙනුත් හිනා යන.
    6 7 Hamster GIF by Grind
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,554
    113
    35
    Spain

    මචෝ උඹට මතක නැද්ද මේ ගෑණි ටික කාලෙකට කළින් වේදිකාවේ මයික් පැලුව හැටි? එතකොට දිවුරා කියාපු දේවල් ඡන්දයෙන් පස්සේ දේශපාලනය කරනකොට බොරු කීම අයිතියක් කියලා ලිස්සල ගිය හැටි? දැන් ඒ කිසිම දෙයක් මතක නැතිවා වගේ "සත්‍යයි කියන්න සාක්‍ෂි නැති දෙයක් සත්‍ය කියා සමාජගත කිරීම බරපතල අපරාධයක් " කියන හැටි? උඹල තාමත් හිතන්නේ මුන් මේ රට හදාවි කියලද? සිරාවට එහෙම හිතෙනවා නම් ඔලුව චෙක් කරගනිං.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,826
    18,030

    Hari ban
     
    • Haha
    Reactions: Inigo Montoya

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,163
    871
    113
    එහෙම බැලුවොත් ගොඩක් අයව හිරෙ දාන්න වෙනවා සමාජයෙ ගොඩක් අය හරි ශාක්ශියක් නැතුව සමාජ ගත කරනවා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    මචෝ උඹට මතක නැද්ද මේ ගෑණි ටික කාලෙකට කළින් වේදිකාවේ මයික් පැලුව හැටි? එතකොට දිවුරා කියාපු දේවල් ඡන්දයෙන් පස්සේ දේශපාලනය කරනකොට බොරු කීම අයිතියක් කියලා ලිස්සල ගිය හැටි? දැන් ඒ කිසිම දෙයක් මතක නැතිවා වගේ "සත්‍යයි කියන්න සාක්‍ෂි නැති දෙයක් සත්‍ය කියා සමාජගත කිරීම බරපතල අපරාධයක් " කියන හැටි? උඹල තාමත් හිතන්නේ මුන් මේ රට හදාවි කියලද? සිරාවට එහෙම හිතෙනවා නම් ඔලුව චෙක් කරගනිං.

    u dobiyek bn.. uta sensible reply dala therumak na..
     
    • Sad
    Reactions: Inigo Montoya