too expensive machan.I'm using Tenda 4G680V2.0 router with Dialog 4G home broadband sim.
It support FDD/TDD LTE
https://www.tendacn.com/en/product/specification/4G680.html
I'll let you know tomorrow. my bro in law purchased it for me.ill ask himdetails please
Dan
dialog eken aluthenma denne menna meka patta speed 4.5g
Ona un ganilla ghn head office thama tyanwa kyanne
ubalata 4.5g tower walata dala tyanwa nam use krana puluwan dual carirer support meka
oke denne business registration walata wenna ona. 2300mhz frequencies walata. regular userlata denne nee
පිලිපීන්, කාම්බොදියා වගේ රටවල අපේ මොඩ්ල්ස් ගොඩක් යුස් වෙනව. ඔය සී 10 නෙට්වර්ක් වලින් දෙන ඒව මචන් ෆීචර්ස් අඩුයි. මම හිතන්නේ ට් ඩි ඩි වලට විතරයි සපොර්ට්. කොස්ට් අඩුවෙන් ගෙන්වන නිසා වෙන්න ඔන.Dialog එකේ ඔය ZLT S10 router එකේ Admin features වල band unlock කරන්න පුලුවන්.
හැබැයි එකේ පෙන්වන්නෙ band200 කියලා. මම කලා invalid sim හැටියට පෙන්නපු Hutch sim එකනම් පෙන්වනවා හැබැයි Signals පෙන්වන්නෙ නැ. සමහරවිට දැන් SLT, LANKABELL SIM වැඩ කරනවා ඇති, මගෙ ගාව ඔය ඒවා නැති නිසා check කරන්න විදියක් නැ.
ඔය S10 router එක Philippines වල use වෙනවා, උන්ගෙ unlock කරපුවාම B3, B8, B40, B41 bands පෙන්වනවා.
පිලිපීන්, කාම්බොදියා වගේ රටවල අපේ මොඩ්ල්ස් ගොඩක් යුස් වෙනව. ඔය සී 10 නෙට්වර්ක් වලින් දෙන ඒව මචන් ෆීචර්ස් අඩුයි. මම හිතන්නේ ට් ඩි ඩි වලට විතරයි සපොර්ට්. කොස්ට් අඩුවෙන් ගෙන්වන නිසා වෙන්න ඔන.
රවුටර් ගලවල කෙබල් පාස්සල අන්ලොක් කරන එක නම්.අනුමත කරන්නෙ නෑ. රවුටර් අවුල් යන්න පුලුවන් නේද මචන්ඔය company එක S10 router එක Alibaba එකේ විකුනනවා, උන්ගෙ specs වල B1,B3,B7,B20,B38,B39,B40,B41 frequencies support.
උන් customize කරන කොට frequencies අඩු කරනවද firmware එකෙන් වෙනස් කරනවද කියන එක තමයි ගැටලුව.
Mekata moko kranne BN.ZLT P25unlock krala thiyenne SLT SIM eka pennannna.
ZLT S10 ද. කොහොමද unlock කලේ. Philippine කාරයන්ගේ youtube Video බලලා ඒ විදියට කලාට හරි ගියේ නෑ නේ.
ZLT S10 ද. කොහොමද unlock කලේ. Philippine කාරයන්ගේ youtube Video බලලා ඒ විදියට කලාට හරි ගියේ නෑ නේ.