Dialog එකේ S50 රවුටර් එක ගැන

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,027
    1,402
    113
    Dialog එකෙන් දෙන S50 රවුටර් එක FDD සහ TDD දෙකටම සපෝර්ට් කරනවද? (අන්ලොක් නොකර)
    මට දැනගන්න ඕන Dialog HBB පැකේජ් එකක් එක්ක ගත්ත S50 රවුටර් එකක් HBB සිග්නල් නැති තැනකදී dialog සාමාන්‍ය mobile 4G සිග්නල් වලින් වැඩ කරනවද කියලා.
    පාවිච්චි කරන කෙනෙක් අදහසක් දෙන්නකෝ..
     
    • Like
    Reactions: Its Me Im Back

    Its Me Im Back

    Well-known member
  • මම දන්නා Dialog සාමාන්‍ය Mobile 4G සිග්නල් වලින් වැඩ කරන්නේ නැහැ
    Dialog s50 eka mobile signal walinuth weda karanawa

    s12pro eka wage connection eka drop wenawada time to time ?
    Naha kiyala kiyanne
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    219
    183
    43
    s12pro eka wage connection eka drop wenawada time to time ?
    s12 pro drop wenne old firmware walin.

    Dialog එකෙන් දෙන S50 රවුටර් එක FDD සහ TDD දෙකටම සපෝර්ට් කරනවද? (අන්ලොක් නොකර)
    මට දැනගන්න ඕන Dialog HBB පැකේජ් එකක් එක්ක ගත්ත S50 රවුටර් එකක් HBB සිග්නල් නැති තැනකදී dialog සාමාන්‍ය mobile 4G සිග්නල් වලින් වැඩ කරනවද කියලා.
    පාවිච්චි කරන කෙනෙක් අදහසක් දෙන්නකෝ..
    ow
    1+1, 1+3, 1+41, 41+41, 3+41 wage hoda CA combo tikakuth thiyenawa.
    ------ Post added on Jan 4, 2026 at 9:35 PM
     
    • Love
    Reactions: weere_singhe

    shepard1500

    Active member
  • Apr 9, 2025
    219
    183
    43
    Mage "V1.31.1" tyenne. Mpna version ekatada update karanna one
    දැන් මම s12 pro පාවිච්චි කරන්නෙ නෑ. මගේ තිබුණ එකේ ඩයලොග් original firmware එකෙන් කිසි අවුලක් තිබුණේ නෑ. ඊට පස්සෙ මම ඕක unlock කරගත්තා. ඌ දාලා තිබුණේ පරණ firmware එකක්. එදා ඉඳලා heat වෙලා restart වුණා.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,200
    2,401
    113
    Srilanka

    මේකෙත් original firmware එක තියෙන්නේ. restart වෙන්නේ නම් නෑ. ඒ උනාට red light එකක් පත්තු වෙලා විනාඩි 3ක් විතර connection නැතුව තියෙනවා. ඊට පස්සේ ඉබේම හරියනවා
     
    • Sad
    Reactions: shepard1500

    shepard1500

    Active member
  • Apr 9, 2025
    219
    183
    43
    මේකෙත් original firmware එක තියෙන්නේ. restart වෙන්නේ නම් නෑ. ඒ උනාට red light එකක් පත්තු වෙලා විනාඩි 3ක් විතර connection නැතුව තියෙනවා. ඊට පස්සේ ඉබේම හරියනවා
    red light එක නම් වෙනම scene එකක්.
    සිම් card එක මාරු කරලා බලන්න.S50 එකේ ඕක වුණා මගේ connection 2න් එකක සිම් එක දාලා පාවිච්චි කරද්දී. සිම් card එක මාරු කළාම හරිගියා. මට හිතෙන විදියට ඕක වෙන්න හේතුව සමහර සිම් කාඩ් මොබයිල් නෙට්වර්ක් එකට හරියට connect වෙන්නෙ නැති එක. replace කළාම ඒක හරි.
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,200
    2,401
    113
    Srilanka
    red light එක නම් වෙනම scene එකක්.
    සිම් card එක මාරු කරලා බලන්න.S50 එකේ ඕක වුණා මගේ connection 2න් එකක සිම් එක දාලා පාවිච්චි කරද්දී. සිම් card එක මාරු කළාම හරිගියා. මට හිතෙන විදියට ඕක වෙන්න හේතුව සමහර සිම් කාඩ් මොබයිල් නෙට්වර්ක් එකට හරියට connect වෙන්නෙ නැති එක. replace කළාම ඒක හරි.
    සිරාවට, එහෙනම් සිම් එක මාරු කරලා බලන්න ඕනේ
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Oya router eke operator login eka thibboth band select karanna puluwan, ehema nathuwa e option eka enable karaganna widihak na s10 ewaye wage URL eken
    mama eka try karala balala thiyanawa

    wen DANNA WIDIHAK HAMBUNITH DAPALA

    Dialog eke technical eke adurana ekek innawa nam IMEI eka deela login eka ganna puluwan
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    Oya router eke operator login eka thibboth band select karanna puluwan, ehema nathuwa e option eka enable karaganna widihak na s10 ewaye wage URL eken
    mama eka try karala balala thiyanawa

    wen DANNA WIDIHAK HAMBUNITH DAPALA

    Dialog eke technical eke adurana ekek innawa nam IMEI eka deela login eka ganna puluwan
    password generate eka try karada? S12 pro ekata nam weda karanawa eka