The Social Dilemma: Meka aniwa balanna

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    අඩො වැඩිය ඔනි නැහැ මන් මෙ දැන් මෙ ඩොකියුමෙන්ට්‍රි එක බලන ගමන් ඒ ඩොකියුමෙන්ට්‍රි එකෙ අපෙ ලංකාවෙ පොරක් හිටියා රන්දිම ෆර්නැන්ඩො කියලා
    මන් පොර ගැන හොයන්න ගූගල් එකෙ "රන්දිම" කියලා ගැහැව්වා විතරයි සර්ච් රිසාල්ට් එක ආවා කියහන්කො .

    කැ* සීන් එක ඔයි .😂
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,947
    10,566
    113
    ආශික්ලන්තෙ

    Randima mkd karnne
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,947
    10,566
    113
    ආශික්ලන්තෙ
    මන් හිතන්නෙ ඔව් හො පොඩි කාලෙම මිග්‍රෙට් වෙන්න ඇති .
    බැචුලර් ඩිග්‍රිය කරලා තියෙන්නෙ කොර්නල් යුනි එකෙ.
    Land of opportunity bn US kiynne..marenna kalin eka parak gihin enna asai..
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    Land of opportunity bn US kiynne..marenna kalin eka parak gihin enna asai..
    ඔව් බන් .
    මාත් යන්න තමා ට්‍රයි එක.
    යු ඇස් ගියොත් යන්නෙ නිකන්ම ගිහින් ජොබක් කරලා කාල බීලා ඉන්න නම් නෙමෙ.
    ලයිෆ් එකට දැනෙන යමක් කරන් එන්න .
     
    • Love
    Reactions: Master malli

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,947
    10,566
    113
    ආශික්ලන්තෙ
    ඔව් බන් .
    මාත් යන්න තමා ට්‍රයි එක.
    යු ඇස් ගියොත් යන්නෙ නිකන්ම ගිහින් ජොබක් කරලා කාල බීලා ඉන්න නම් නෙමෙ.
    ලයිෆ් එකට දැනෙන යමක් කරන් එන්න .
    Visa gnna eka ibbagen pihatu gnnawa wage wadak ..mn adurana agency tiyena dial ekk visa reject una bn ..supiri travel history tiyenwa eyata..mn ahuwama ai reject une kiyla..reason ekak nelu..
     
    • Sad
    Reactions: BruceWayne92

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,618
    9,258
    113
    අපි උදාහරණයකට ගමු online entrepreneur club එක කොහොමද පොඩි එවුන්ගේ brain wash වෙලා තියෙන හැටි

    oww bung un hama ekama hithanne aniwa i8 gannawa kiyala Youtube, Drop shipping karala. ehama wenne na ne bung, ita passe ehama une nathi unama depress wenawa
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,408
    22,917
    113
    මම තාම ඕක බැලුවෙ නෑ. බලල කියන්නන්. Anyway මගෙ අදහස මේකයි. කවුරු මොනව කිවුවත් social media නිසා මිනිස්සුන්ගෙ සම්බන්ධකම් වැඩිවෙලා තියෙනව. ඇවිදින්න බැරි ඔත්පල වෙච්ච එකෙක්ට උනත් කට්ටියත් එක්ක කතා බහ කරල ඉන්න පුලුවන්. අපෙ අම්මලගෙ කාලෙ ලගපාත මිනිස්සු ඇරුනම ඊට පිට අය එක්ක කිසිම සම්බන්ධයක් නෑ.

    අනික තමා social media හරහ ලෝකෙ ගැන කොච්චර දැනුමක් හම්බෙනවද. මටනන් youtube එකෙන් fb එකේ discussion වලින් post වලින් මාර දැනුමක් ලැබිල තියෙනව. මිනිස්සුන්ගෙ අදහස් හුවමාරු වෙනව. කාටවත් ලේසියෙන් පිරිසක් ගොනාට අන්දන් තියන් ඉන්න බෑ. Recommended content දීලා අපිව ඒක අස්සෙ හිර කරන් ඉන්නව කියන එක ඇත්ත. අපි දැනගන්න ඕනෙ මොලේ ඇතුව අවශ්‍ය දේ විතරක් තෝර බේරගන්න. විශේෂයෙන් tiktok වගේ entertainment ඇරෙන්න වෙන value එකක් නැති ඒවා.
     
    • Like
    Reactions: acryan

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    අපි මේකෙ ලැගලා ඉන්නේ කවුරු මොන ඩේටා collect කලාට ද?. ලංකාවේ අපි control කරන්න AI ඕනි නෑ. නිකංම වෙනවා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,618
    9,258
    113
    මම තාම ඕක බැලුවෙ නෑ. බලල කියන්නන්. Anyway මගෙ අදහස මේකයි. කවුරු මොනව කිවුවත් social media නිසා මිනිස්සුන්ගෙ සම්බන්ධකම් වැඩිවෙලා තියෙනව. ඇවිදින්න බැරි ඔත්පල වෙච්ච එකෙක්ට උනත් කට්ටියත් එක්ක කතා බහ කරල ඉන්න පුලුවන්. අපෙ අම්මලගෙ කාලෙ ලගපාත මිනිස්සු ඇරුනම ඊට පිට අය එක්ක කිසිම සම්බන්ධයක් නෑ.

    අනික තමා social media හරහ ලෝකෙ ගැන කොච්චර දැනුමක් හම්බෙනවද. මටනන් youtube එකෙන් fb එකේ discussion වලින් post වලින් මාර දැනුමක් ලැබිල තියෙනව. මිනිස්සුන්ගෙ අදහස් හුවමාරු වෙනව. කාටවත් ලේසියෙන් පිරිසක් ගොනාට අන්දන් තියන් ඉන්න බෑ. Recommended content දීලා අපිව ඒක අස්සෙ හිර කරන් ඉන්නව කියන එක ඇත්ත. අපි දැනගන්න ඕනෙ මොලේ ඇතුව අවශ්‍ය දේ විතරක් තෝර බේරගන්න. විශේෂයෙන් tiktok වගේ entertainment ඇරෙන්න වෙන value එකක් නැති ඒවා.

    anna hari machan. onna oka thama wenna ona. a unata godak wenne eka newe bung. life eka compare kirillak wenne. mekath kiyanne social media ona a unata dan me yana widiyata newe kiyala
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,408
    22,917
    113
    anna hari machan. onna oka thama wenna ona. a unata godak wenne eka newe bung. life eka compare kirillak wenne. mekath kiyanne social media ona a unata dan me yana widiyata newe kiyala

    USA එහෙමනන් මාරම අවුල් culture එකක් හැදිල තියෙන්නෙ highschool උන්ගෙ ඒම. snapchat, instagram තමා ජීවිතේම. ඕවත් එක්කම මහ අන්තවාදී සමාජ අයිතිවාසිකම් අරව මේවත් උඩට ඇවිල්ල තියෙන්නෙ. කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ ඇදුමක් open වැඩිනන් පොඩ්ඩක් හදන්න බෑ දෙන්නම කැමති උනත්. කවුරු හරි ඔහොම සීන් එකක් joke එකට වීඩියෝ එකක් කරල දැම්මත් Toxic relationship, he controls her, It's a abuse, Don't put this kind of content in public ගගා වැලලෙන්න හදනව.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,245
    4,044
    113
    ඔව් බන් .
    මාත් යන්න තමා ට්‍රයි එක.
    යු ඇස් ගියොත් යන්නෙ නිකන්ම ගිහින් ජොබක් කරලා කාල බීලා ඉන්න නම් නෙමෙ.
    ලයිෆ් එකට දැනෙන යමක් කරන් එන්න .
    උබ ඒකද toefl exam එක ගැන ඇහුවෙ මල්ලි කෙනෙක්ට කියල 😝😝😝😝
     
    • Angry
    Reactions: BruceWayne92

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    අඩො වැඩිය ඔනි නැහැ මන් මෙ දැන් මෙ ඩොකියුමෙන්ට්‍රි එක බලන ගමන් ඒ ඩොකියුමෙන්ට්‍රි එකෙ අපෙ ලංකාවෙ පොරක් හිටියා රන්දිම ෆර්නැන්ඩො කියලා
    මන් පොර ගැන හොයන්න ගූගල් එකෙ "රන්දිම" කියලා ගැහැව්වා විතරයි සර්ච් රිසාල්ට් එක ආවා කියහන්කො .

    කැ* සීන් එක ඔයි .😂
    randy neda? sira porak loku seen na, kalin nvidia hitiya, pora mata ewapu mail wagayak thama thiyanwaa. :yes: