babala nethi aya nettam sfa adui

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,135
    717
    113
    38
    kalutara
    machanla mama sighala beheth bonava avurudu 2 ka idan sfa nettam badu vala lamayek hata ganna taran ne akata mama monava karannda kiyala danna kenek kiyapalla ban jivite apa vela inne
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,738
    4,089
    113
    machanla mama sighala beheth bonava avurudu 2 ka idan sfa nettam badu vala lamayek hata ganna taran ne akata mama monava karannda kiyala danna kenek kiyapalla ban jivite apa vela inne
    lamayek hadaganna taram badu yan na kiyalada kiyanne?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    උබ මහතයි නම් එක අඩු කරගන්න.තෙල් කෑම අඩු කරන්න.හොදට ව්‍යායාම කරන්න.වයිෆ් මහතයි නම් ඒ ටිකම කරන්න
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    අලුත් මාලු එහෙම හොදට කන්න.චිකන් එහෙම කන්නම එපා.උබ උදේට නැගිටිනකොට වයිෆ්ගෙ ඇග උන හැදෙන්න වගේ රස්නෙයිද
     

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,135
    717
    113
    38
    kalutara
    උබ මහතයි නම් එක අඩු කරගන්න.තෙල් කෑම අඩු කරන්න.හොදට ව්‍යායාම කරන්න.වයිෆ් මහතයි නම් ඒ ටිකම කරන්න
    DENNAMA HINIII
    අලුත් මාලු එහෙම හොදට කන්න.චිකන් එහෙම කන්නම එපා.උබ උදේට නැගිටිනකොට වයිෆ්ගෙ ඇග උන හැදෙන්න වගේ රස්නෙයිද
    OW BRO
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    DENNAMA HINIII

    OW BRO


    එහෙනම් කස කසා ඇට රෑට බෝතලේකට දාල උදේ නැගිට්ට ගමන් බොන්න දීපන්.තැබිලි එහෙම බොන්න දියන් සෙම හැදෙන්න නෙමෙයි නෝමල් ගානට ඇගේ හීට් එක වැඩි උනහමත් ඔය ප්‍රශ්නෙ එනවා
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    MAGE SUKKARANU BABEK HEDENNA PAWERFULL NE


    ඕවට බෙහෙත් තියනව බෙහෙත් ගනින්.නැත්නම් නල දරු තමා සල්ලි තියනවනම් ඒක ඕකෙ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,696
    4,728
    113
    ප්‍රධානම දේ වැඩිය කණගාටුවට පත්වෙන්න එපා බන්. හිත හයිය කරගනින්. ළමයා ලැබෙන දවසක් ලැබෙයි කියල හිතාගෙන ජිවත්වෙයන්. ලංකාවේ ඉතින් මිනිහෙක් බැන්දේ නැත්නම් "අයියෝ බැන්දේ නැද්ද ? කියල අහනවා. බැදලාළමයෙක් හදන්න පරක්කු උනොත් අයියෝ තාම ළමයි නැද්ද කියල අහනවා. ළමයා හැදිලා ඉස්කෝලයක් හොයාගන්න බැරි උනොත් "අයියෝ ඉස්කොලයක්වත් හොයාගන්න බැරි උනාද ? අහනවා. එක එකා කියන කතා එච්චර ගණන් ගන්න එපා. උන්ට ඕන කොහොමහරි මිනිහෙක්ගේ අඩුවක් පෙන්නලා හිනාවෙන්න. ඕක ලංකා සමාජේ 90% කට වඩා වැඩි පිරිසකගේ තියන කැත පුරුද්දක්.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,830
    8
    35,350
    113
    Low sperm count does not necessarily imply that achieving a pregnancy is impossible. There are treatments. As many have suggested there'a always the option of assisted reproductive technologies.
    Unless the sperm count is zero (Azoospermia) then there's always a chance. Even with azoospermia, there's minor surgical sperm retrieval procedures.
    The best is seek proper medical advice. Good luck!