babala nethi aya nettam sfa adui

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,288
    1
    59,584
    113
    Mother Earth
    උබට ඌෂ්ණෙ ඇති. ඇඟට කැරි වඩන කෑම කන්න. හාල් මැස්සො,සැමන්, මාළු, බිත්තර වගේ ප්‍රෝටීන් තියෙන කෑම කන්න. සතුටින් ඉන්න. උබට ස්ට්‍රෙස් නම් ඒකට හේතුව හොයන් ඒකට මුලින් ට්‍රීට් කරන්න. අතේ ගැහුවත් බඩු යන්නෙ නැද්ද ? ඉස්සර ගියාද ? උබේ වැරැද්දක් නොවෙන්නත් පුළුවන්. හොඳම දේ ඉංග්‍රීසි බෙහෙත් කරන ඩොක්ට කෙනෙක් ගිහින් හම්බුවෙන්න. ඩොක්ට අතේ ගහල පෙන්නන්න කියයි. බඩු ගියෙ නැත්තම් බිජ්ජෙ හිලට කූරක් ගහල PCR ටෙස්ට් එකක් කරනවා. හරක් මස් කාපන් පුළුවන්නම්.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ikamanta babala hadanna puluwn wenna kiyla prarthna karanwa .
    buddhist nam hodata pin karanna bro.
    බෞද්දයන්ට ළමයි හදන්න තහනමක් නෑ. හැබැයි බෞද්ද කියන වචනෙ නියම අර්ථය තේරුම් ගත්ත නියම බෞද්දයෙක් කවමදාවත් ළමයි නෑ ඒක නිසා ජිවිතේ එපාවෙලා කියන මට්ටමට වැටෙන්නෙ නෑ. පින් කරල ළමයෙක් ප්‍රර්ථනා කරන්නත් පුළුවන්. හැබැයි පින් කර කර ලෞකික ආශාවන් මුදුන්පත් කරගන්න ප්‍රාර්ථනා කර කර ඉන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරල නෑ. දන්නේ නැත්තන් දැනගන්න කිව්වෙ. වාද කරන්න නෙමෙයි.
     
    • Dislike
    Reactions: malrulz

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Mageth parakku wela check kara. Mage aulak tibbe ne. Den babekuth innawa. Danna ekek udau karai. Zn thiyena food gaddi hariyanawa kiyala ahala thiyenawa. Oya Ginsomin kiyala thiyenne supplement ekak ekenam Zn thiyenawa mathaka hetiyata sehenna
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඕකට පැති කීපයක් තියෙනවා බන්
    කර්මය සහ පින පව
    කම්මැලි අලස කම සවි ශක්තියක් නොමැති කම
    ඇග දුර්වල බව ගන්න කෑම බිම වලින් ඇගේ උෂ්නේ වගේ කෙස්

    උබ මහත නම් ජිම් පලයන් කෝ එකට ව්‍යායාම කරපන් මාස 3 වගේ යනකොට ඇගට වෙනසක් තේරෙනවා
    දරුවන් ලැබෙන්න ඉන්න අයට උදව් කරපන් එහෙම අයට දානයක් දීපන් . ක්ලින්ක් එකට ගිහින් අම්මලට කන්න මොනා හරි දීපන් කේක් කිරි පැකට් වගේ රෝල්ස් කට්ලට් ඒ අම්මල හරිම ආසාවෙන් කනවා එක නම් බලන්නම වටිනවා බන්
    මරණයට කැප උන සතෙක් නිදහස් කරපන් කුකුලෙක් උනත්
    අසරණ සතෙක්ට කන්න බොන්න දියණ
    නිතරම පන්සල් පලයන්
    හාමුදුරුවන්ට ඔය සිඉන් එක කියපන් එතකොට පිරිත් එහෙම කියනවා
    හිතේ ස්ට්‍ර්ස් එක අඩු කර ගනින්
    කොහේ හරි ට්‍රිපක් පලයන්
    පලපන් හනුම දර පලනවා වගේ
    එච්චරයි අනිවා බඩු සුවර්
     

    ksrajith

    Member
    Jan 19, 2011
    23
    5
    3
    machanla mama sighala beheth bonava avurudu 2 ka idan sfa nettam badu vala lamayek hata ganna taran ne akata mama monava karannda kiyala danna kenek kiyapalla ban jivite apa vela inne
    The highly Recommended Place:
    PM me if needed more details
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    බෞද්දයන්ට ළමයි හදන්න තහනමක් නෑ. හැබැයි බෞද්ද කියන වචනෙ නියම අර්ථය තේරුම් ගත්ත නියම බෞද්දයෙක් කවමදාවත් ළමයි නෑ ඒක නිසා ජිවිතේ එපාවෙලා කියන මට්ටමට වැටෙන්නෙ නෑ. පින් කරල ළමයෙක් ප්‍රර්ථනා කරන්නත් පුළුවන්. හැබැයි පින් කර කර ලෞකික ආශාවන් මුදුන්පත් කරගන්න ප්‍රාර්ථනා කර කර ඉන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරල නෑ. දන්නේ නැත්තන් දැනගන්න කිව්වෙ. වාද කරන්න නෙමෙයි.
    කලින් ටිකටම තව ගොඩ දෙනෙකුට වැදගත් වෙයි කියල හිතන කාරණා ටිකක් එකතු කරනවා. මම දන්නෙ නෑ ඔය වගේ ප්‍රශ්න තියෙන කව්රු උනත් බෞද්දද? නැද්ද? කර්මය සහ කර්ම ඵලය විශ්වාස කරනවද නැද්ද කියන දේ. බෞද්ද උනත් නැතත් කර්මය විශ්වාස කරත් නැතත් ලෝකය ක්‍රියාත්මක වෙන විදිහක් එහෙම නැත්තන් හරිම වචනෙ ධර්මතාවය කියල දෙයක් තියනවා. දැන් අපි මේ එක එක ආගම්වාද දෘෂ්ටිවාද මතවාද කොච්චර හදාගෙන ඒවගේ එල්ලිලා හිටියත් ලෝකයේ පන ඇති හෝ පන නැති සියලුම දේ හටගන්නෙ, පවතින්නෙ ක්‍රියාත්මක වෙන්නෙ නැසී යන්නෙ ධර්මතාවයට අනුව. ඒක බෞද්දයට එක විදිහක්, කතෝලිකයට එක විදිහක්, හින්දු මුස්ලිම් අයට සල්ලි ඇති නැති අයට බාල තරුණ මහලු අයට එක විදිහක් කියල වෙනසක් නෑ. හැමෝටම පොදුයි. ඒක නිසා මේ දේවල් ආගමික දෘෂ්ටියකින් ගන්න එපා කියන එකයි ඉල්ලීම.

    ළමයෙක් ලැබීම කියන දේදී දොස්තරලා, විශේෂයෙන් බටහිර උන් ඕක දිහා බලන්නෙ ගැනියෙක්ගෙයි මිනිහෙක්ගෙයි සන්සර්ගය, ශුක්‍රානු, ඩිම්බ, සරු භාවය වගේ ජීව විද්‍යාත්මක සාදක ටිකකින් විතරනෙ. හැබැයි උන් දන්නෙ නෑ වගේම උන්ට තේරෙන්නෙත් නෑ ඔය දේවල් ටික විතරක් නෙමෙයි දරුවෙක් ලැබෙන්න හේතු කාරක වෙන්නෙ කියන දේ. දරු ගැබ පිහිටන්න ගන්දබ්බයෙක් කියන ස්වාබාවයේ ඉන්න ජීවියකුගේ පැමිණීම අත්‍යවශ්‍යයි. ඒක උනේ නැත්තන් කොච්චර දොස්තරලා පස්සේ දිව්වත්, ශරීර සාදක වල ප්‍රශ්නයක් නැති උනත් දරුවෙක් පිහිටන්නෙ නෑ. ඔය ගන්ධබ්බයාගේ පැමිණීම තම තමන්ගෙ පෙර කර්ම මත තීරණය වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට දාන මාන, පින්කම්, යහපත් ප්‍රර්ථනා ආදී දේ වලින් දරුවන් නොලැබීමට හේතු වෙන යම් හේතුවක් තිබුනනං ඒ හේතුව සමනය කරගෙන දරු පල ලබන්න හැකියාව තියෙනවා. ඇතැම් වෙලාවට කොහොමත්ම බැහැ.

    පහල දාල තියෙන්නෙ ඔය සම්බන්දයෙන් පින්වත් ස්වාමින් වහන්සේලා කරන කෙටි විග්‍රහයන් කිහිපයක්.


    දරුඵල ලැබිමට කලයුතු පිංකම් (10 min)

    දරුවන් ලැබීම නොලැබීම හේතුඵල. (6 min)

    දරුවන් ලැබීමට බාධා පැමිනීම (> 30 min )




    අහල බලපල්ලා. දෙයක් ඉගෙනගන්න දැනුවත් වෙන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: Amal-Bro

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    තේරෙන සිංහලෙන් ඕක දාපන් යකො, අනිත් වැඩත් ඔහොම වෙන්න ඇති
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    එක එක ගොඩ දොස්තර කියල කියන ඒව අහන්න තරන් හරකෙක් වෙන්නෙපා. බණ අහන්න ඕනෙ නම් මෙතන දාන්නෙ නෑනෙ මූ, පන්සලකට යනවනෙ.

    මෙතන ඉන්න උන් දොස්තරල නෙවෙයිනෙ, පලයන් හොඳ ස්පෙශලිස්ට් කෙනෙක් ගාවට. Dr. MILHAN BATCHA කියන ඩොක්ටර් ගෙන් බෙහෙත් අරන් මගේ ළඟම නෑදෑ කෙනෙක්ගෙ ප්‍රශණෙ විසඳුනා. වගකීමක් ඇති තැනකින් බෙහෙත් ගනින්, ඕව ගොඩක් මිනිස්සුන්ට හැදෙන ලෙඩ, හොඳ කරන්න බැරි ඒවා නෙවෙයි, හොඳ කරගන්න නම් පුකේ ගස්ලබු ගාන් නටනවා, පිරිත් අහන ගමන් හැමිනෙනවා වගේ ගොබ්බ වැඩ නොකර, සුපිරි ඩොකෙක් චැනල් කරපන්, අපරාදෙ උඹෙ අවුරුදු දෙක.
     

    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    බය වෙන්න එපා , සාදික්කා ඇට (බෙහෙත් කඩවල්වල තියෙනවා ) එක බැගින් දිනකට තම්බා බොන්න, සති දෙකකින් SFA එකක් බලන්න, වැඩි වෙනවනම් උඹේ ප්‍රශ්නේ ඉවරයි, අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි , බලාගෙන හිටපන් මුට්ටිය පිච්චෙනවා, ඊට කලින් ලිෆ off කරපන්. :yes:
     
    • Like
    Reactions: Amal-Bro

    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    එක එක ගොඩ දොස්තර කියල කියන ඒව අහන්න තරන් හරකෙක් වෙන්නෙපා. බණ අහන්න ඕනෙ නම් මෙතන දාන්නෙ නෑනෙ මූ, පන්සලකට යනවනෙ.

    මෙතන ඉන්න උන් දොස්තරල නෙවෙයිනෙ, පලයන් හොඳ ස්පෙශලිස්ට් කෙනෙක් ගාවට. Dr. MILHAN BATCHA කියන ඩොක්ටර් ගෙන් බෙහෙත් අරන් මගේ ළඟම නෑදෑ කෙනෙක්ගෙ ප්‍රශණෙ විසඳුනා. වගකීමක් ඇති තැනකින් බෙහෙත් ගනින්, ඕව ගොඩක් මිනිස්සුන්ට හැදෙන ලෙඩ, හොඳ කරන්න බැරි ඒවා නෙවෙයි, හොඳ කරගන්න නම් පුකේ ගස්ලබු ගාන් නටනවා, පිරිත් අහන ගමන් හැමිනෙනවා වගේ ගොබ්බ වැඩ නොකර, සුපිරි ඩොකෙක් චැනල් කරපන්, අපරාදෙ උඹෙ අවුරුදු දෙක.
    මේකත් කරපන් Dr. MILHAN BATCHA is the best doctor for fertility problems.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,229
    1
    31,866
    113
    - උඩරට -
    MAGE SUKKARANU BABEK HEDENNA PAWERFULL NE
    කාපන් ගෙඩි පිටින් දූරියන්..
    ඒත් හරි යන් නැත්තම්..
    වෙන කාගේ හරි ශුකානු අරන් ගේමක් ගහලා බබෙක් ගමු..
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    දොස්තරයෙක් එක්ක හැමිනුන පලියට ළමයි ලැබෙයි කියල හිතාගෙන ඉන්න උන් පව් ඉතින්. බැඳලා අවුරුදු දහය පහළොව විස්ස විසිපහ යනකන් වත් ජිවිත කාලෙටවත් ළමයෙක් නොලැබෙන උදාහරණ මේ සමාජේ කොච්චර තියෙනවද. උන් ගොඩක් වෙලාවට පුළුවන් හැම දොස්තර කෙනෙක් ළඟටම ගිහින් කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරපු එවුන්. පුද්ගලිකව දන්න උදාහරණත් ඕන තරම්. සමහර ඇටෙන් පොත්තෙන් ආපු පකයො හිතාගෙන ඉන්නෙ උන් සියල්ල දත් කියල. ආගමක් ධර්මයක් පවක් පිනක් නොදන්න කාලකන්නි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    machanla mama sighala beheth bonava avurudu 2 ka idan sfa nettam badu vala lamayek hata ganna taran ne akata mama monava karannda kiyala danna kenek kiyapalla ban jivite apa vela inne
    outsource karapan lamaya hadana eka. elakiri ye add ekak dapan
     

    modakolla

    Active member
  • Jun 10, 2015
    479
    211
    43
    machan NINEWELLS hospital eke innawa doctor Tiran Dias. baya nathwa channel ekak dala gihilla wisthare kiyapan. loweth hoda solution ekak dewi
     

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    මචන් උබයි වයිෆුයි මෙතනට යන්න. දන්න කෙනෙක්ටත් උබේම ප්‍රශ්නෙ නිසා පන්සල්, පල්ලි, කෝවිල් ගානේ ගිහිල්ල අන්තිමටම මෙතනට ගිහින් ට්‍රිට්මන්ට්ස් ගත්ත දැන් ඒ ගොල්ලන්ට ලස්සන පොඩි පුතෙක් ඉන්නව.. all the best machan.
    Suvika Fertility Centre
    No 38, Wijayaba Mawatha, Nawala Road, Nugegoda.
    0115747777
    0117717171