Screen recording dala zoom meeting ekak record kalama eka host ta pennanawada? Record krnwa kyla.app eke tyna recording option eka use krnne nathuwa.lec ekak record krnna
lecala dennek innawa bn recordings danne na.ekkwnek nn wayasayi,therumak na it wada.signal nathi.pathi wala un innawa bn online inna ba eka dgta.naaa

Windows key+alt+R gahala mama kle.balala kiynan twa tikakin.මටත් ZOOM ලෙක්චර්ස් රේකොඩින් කර ගන්න ඕන හොස්ට් කරන ලෙක්චර්ස්ලා Permission දෙන්නේ නෑ නැත්නම් දෙන්න දන්නේ නෑ... Screen recorder එකෙන් වොයිස් එක්කම රෙකෝඩ් කරගන්න පුළුවන් ද බං ?![]()
මටත් ZOOM ලෙක්චර්ස් රේකොඩින් කර ගන්න ඕන හොස්ට් කරන ලෙක්චර්ස්ලා Permission දෙන්නේ නෑ නැත්නම් දෙන්න දන්නේ නෑ... Screen recorder එකෙන් වොයිස් එක්කම රෙකෝඩ් කරගන්න පුළුවන් ද බං ?![]()
එල බලලා කියපංකෝWindows key+alt+R gahala mama kle.balala kiynan twa tikakin.
Free denawada ??
මොකක්ද බං Windows gamebar කියන්නේ ?Windows gamebar eka thihyanwanam Win + G gahala record karanna puluwan.
Sound record wenawa
Windows key + G ගහපන්මොකක්ද බං Windows gamebar කියන්නේ ?
නෑනේ බං මුකුත් Windows 8.1 තියෙන්නේWindows key + G ගහපන්