sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    මටත් ZOOM ලෙක්චර්ස් රේකොඩින් කර ගන්න ඕන හොස්ට් කරන ලෙක්චර්ස්ලා Permission දෙන්නේ නෑ නැත්නම් දෙන්න දන්නේ නෑ... Screen recorder එකෙන් වොයිස් එක්කම රෙකෝඩ් කරගන්න පුළුවන් ද බං ? :nerd:
     
    • Like
    Reactions: The Kingslayer

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    මටත් ZOOM ලෙක්චර්ස් රේකොඩින් කර ගන්න ඕන හොස්ට් කරන ලෙක්චර්ස්ලා Permission දෙන්නේ නෑ නැත්නම් දෙන්න දන්නේ නෑ... Screen recorder එකෙන් වොයිස් එක්කම රෙකෝඩ් කරගන්න පුළුවන් ද බං ? :nerd:
    Windows key+alt+R gahala mama kle.balala kiynan twa tikakin.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මටත් ZOOM ලෙක්චර්ස් රේකොඩින් කර ගන්න ඕන හොස්ට් කරන ලෙක්චර්ස්ලා Permission දෙන්නේ නෑ නැත්නම් දෙන්න දන්නේ නෑ... Screen recorder එකෙන් වොයිස් එක්කම රෙකෝඩ් කරගන්න පුළුවන් ද බං ? :nerd:

    පුළුවන්.. OBS Studio වගේ එකක් පාවිච්චි කරන්න..පොඩ්ඩක් advanced, හැබැයි සිරා...
     
    • Like
    Reactions: sudumalli2009