gerarf2020

Active member
  • Oct 20, 2020
    109
    48
    28
    Kandy
    මචං ලා මම kik group එකක් හදන්න හිතුවා Party Sri Lanka කියලා.Kik ඉන්න කස්ටිය user එක pm කරන්නකො..The group is all about partying,meeting up and having fun.

    edit : එක්කෝ කමක් නැ
     
    Last edited:

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    issarahata enna thiyena news ekak
    kik group
    සාදයක් වටලා 100 ක් අත්අඩංගුවට

    දෙහිවල වැන්ඩර්වට් පෙදෙසේ වෙරළ තීරයේ හෝටලයක පැවැත්වූ kik group සාදයක් වටලා තරුණියන් 25දෙනෙකු ඇතුළු 100දෙනෙකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
    සැකකරුවන් සමඟ කේරළ ගංජා ග්‍රෑම් 4ක්, මත් මුද්දර 1ක්, නීති විරෝධී දුම්වැටි 28ක් ද සොයාගත් බව ද පොලිසිය පවසයි.

    අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 18-48ත් අතර වයස්වල පසුවන පිරිසක් වන අතර, කලුතර, අම්බලන්ගොඩ,කුරුණෑගල, පොළොන්නරුව පදිංචිකරුවෝ වෙති.

    සැකකරුවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    😒 එක්කෝ කමක් නෑ
     
    • Haha
    Reactions: samsri