වෙඩින් අරන් දගලන්න ආස නැති අය

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මේකෙ ලගින හැම එකාම ඔහොමයි.
    Introverts la
    එකෙන් ගොඩක් උන්ට සොෂල් ෆෝබියා, ඩිප්රෙෂන්
    Introvert ලා power එක එන්නේ තනියම ඉදිද්දී.depression එන්නේ කට්ටිය සෙට් වුනාම..එපා වෙනවා මට නම්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Introvert ලා power එක එන්නේ තනියම ඉදිද්දී.depression එන්නේ කට්ටිය සෙට් වුනාම..එපා වෙනවා මට නම්
    අපෝ ඔව් බන්, මටත් මතක්වෙද්දි එපාවෙනවා.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ehema kenek hamba wewa kiyala prarthana karanawa bro (3)

    මෙ⁣හෙම කෙල්ලෙක් හොයා ගන්නව කියන්නේ කලුනික හොයනව වගේ වැඩක්.කට්ටියට ඕන ශොෂල් ස්ටේටස් මේන් ටේන් කරන්න.මැරෙනකන්ම ලෝන් ගෙවනවා
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    යාලුවනේ, මම බැදපු කෙනෙක් නෙමෙයි. මට මේ වෙද්දි කෙල්ලෙක්වත් නෑ.
    මම වැඩිය සමාජ ආශ්‍රය කරන්න කැමති නැති කෙනෙක්. මොකද මම කෙනෙක් එක්ක හිතවත් උනොත්, ඒ කෙනා උදව්වක් ඉල්ලුවොත් උපරිම උදව් කරන ගතියක් තියෙනවා. හිත රිද්දන්න කැමති නෑ. ඉතිං ඒ හින්දම මට හම්බෙන ගොඩක් අය වාසියට විතරක් ලං උන අය. පොඩි කාලේ ඉඳලම හිත් රිදවීම් තමා ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මම දැන් වෙද්දි ගොඩක්ම තනියම ඉන්න බලන්නේ..

    "පොඩි කාලේ ඉඳලම හිත් රිදවීම් තමා ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මම දැන් වෙද්දි ගොඩක්ම තනියම ඉන්න බලන්නේ.."

    ඒවා තමා සල්ලි දීලවත් ගන්න බැරි ජාතියෙ පාඩම් කියන්නෙ, ජීවිතේට වැරදි මිනිස්සු එන්න එන්න තමයි එන හරි කෙනා කවුද කියල අදුරගන්න පුලුවන් මට්ටමට උබව හැදෙන්නෙ, ඇත්තම කියන්නම්, උබ වගේ ඉන්න දගලන උන්ට මේ සමාජෙ කෙලවීම් සෑහෙන්න වැඩියි බන්, අපිට අරින්න එන එකාටයි උගේ ගෑනිටයි දෙන්නටම අරින්න පුලුවන් ටයිප් එකට වෙනස් වෙයන්, නැත්නම් මේ රටේ තව ඉස්සරහට තමන්ගෙ පාඩුවෙ ඉන්නව කියන එකනම් බොරු පුතේ. උබ හොයන ටයිප් කෙල්ලෙක් සෙට් වෙන්න කියල ප්‍රාර්තනා කරනව. (බබා ටයිප් කෙල්ලොන්ගෙනුත් මේකෙ කොල්ලොන්ට වෙච්ච හදි ඕන තරම් කිරියෙ ත්‍රෙඩ් තියෙනව. ඒවත් කියවල ඉදින්) ජය..!
     
    ෆක් වෙලා තියෙන්නේ සෑහෙන්න.එතික්ස් නම් සිංහලුන්ගෙ පට්ට අවුල් මචන්.ඊයේ මන් ගෙදර එද්දී.එකෙක් මේන් රෝඩ් එකට පත වැටමාර ගහක් කැපුවා නූලෙන් බේරැනේ.මාර වේසිගේ පුතාල.හරවන් ගිහින් බැන්නම .ඌ අහනවා කවුද ගස් කැපුවේ කියලා.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ෆක් වෙලා තියෙන්නේ සෑහෙන්න.එතික්ස් නම් සිංහලුන්ගෙ පට්ට අවුල් මචන්.ඊයේ මන් ගෙදර එද්දී.එකෙක් මේන් රෝඩ් එකට පත වැටමාර ගහක් කැපුවා නූලෙන් බේරැනේ.මාර වේසිගේ පුතාල.හරවන් ගිහින් බැන්නම .ඌ අහනවා කවුද ගස් කැපුවේ කියලා.

    මේ උකන ලෝකෙ නො#ක හිටියොතින් කෙල වෙනවා කියන්නෙ ඔය වගේ සීන් වලට තමයි මචන්, ඔය වගේ උන්ට ඔය විදියෙම ගේම් තමා අනිත් පැත්තට සෙට් කරන්න ඕන, එතකොට තමා ඕකුන් හැදෙන්නෙ. නැතුව වැරද්ද පෙන්නල දුන්නට වැඩක් නෑ
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මේ උකන ලෝකෙ නො#ක හිටියොතින් කෙල වෙනවා කියන්නෙ ඔය වගේ සීන් වලට තමයි මචන්, ඔය වගේ උන්ට ඔය විදියෙම ගේම් තමා අනිත් පැත්තට සෙට් කරන්න ඕන, එතකොට තමා ඕකුන් හැදෙන්නෙ. නැතුව වැරද්ද පෙන්නල දුන්නට වැඩක් නෑ
    ඒ හරිය අඩු කුලේ එවුන් ඉන්න පැත්තක් බන්.වැඩක් නෑ බන් මෝඩ වේෂිගේ පුතාල ඉන්නේ
     
    • Like
    Reactions: Rahula Kasun

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලොකුවට වෙඩින් ගන්නේ නෑ, කෝටි ගණන් වියදම් කරපු මගුලුත් බැඳලා මාස ගානෙන් කෙලවිලා යනවා දැකල තියෙනවා. හැබැයි ලස්සනට ගන්නවා. ෆොටෝ ඇල්බම් හදන්නේ නෑ, අනවශ්‍ය ෆෝටෝශුට් නෑ(මේවානම් මට නොමිලේ කරගන්න පුළුවන්) කොහෙහරි outdoor wedding එකක් වගේ ගන්න පුලුවන්නම් පොඩියට එහෙම අරගෙන පවුලේ උන්ට partyයක් දෙනවා. හෝල් අස්සේ ලොකු ලයිට් ගහගෙන දාඩිය දාගෙන වද විඳින්න බෑ. පුලුවන්නම් ඉතුරු වෙන සල්ලිවලින් රවුමක් ගහනවා බැන්දට පස්සේ. දැනට ප්ලැන ඒක තමයි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සමහර විට පෙට්ටිය කැඩිල ඇති.
    උඹෙ අප්පා මහ ගෑණිව බඳිද්දි ඒකි වත්ත වටේ බල්ලොන්ට කියලා හුකවගෙන පෙට්ටි කඩන් හිටියට හැමෝම එහෙම නෑ පොන්ස්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    උඹෙ අප්පා මහ ගෑණිව බඳිද්දි ඒකි වත්ත වටේ බල්ලොන්ට කියලා හුකවගෙන පෙට්ටි කඩන් හිටියට හැමෝම එහෙම නෑ පොන්ස්.
    අපෝ උබේ මහ ගෑනි නම් ලෙසටම එහෙම කරල තියෙන බව පේනවා. 🐶