SunBird SolarSolar hot water ekak use karanna. math me dawas wala ape gedara ekak ganna hoyanawa. mata aduwatama set wune buffalo solar hot water eka. thawa subird, solco, st Anthony ewa baluwa ganan wadi.
eka thama machoSunBird Solar
එකක් ගනින්.. පොඩ්ඩක් ගාන වැඩි උනාට උන්ගේ සර්විස් එක හොදයි..පට ගාල එනවා..
ඒක අයිති සුදර්ශනි ප්රනාන්දුපුල්ලේ ඇමතිනියට, 100% ලංකාවේ නිශ්පාදන
Sunbird 150L pressure Tube system = Rs 1350000 (10 years warranty)eka thama macho
Buffalo 150L pressure Tube system = Rs 880000 (10 years warranty)
Sunbird 150L pressure Tube system = Rs 1350000 (10 years warranty)
Soloco(PE+)150L pressure Tube system = Rs 110000 (10 years warranty)
st anthony 150L pressure Tube system = Rs 126000 (10 years warranty)
Me tika thama danata baluwe. Buffalo eketh review awualk naha Lankawe hadanne

eka thama math me hitha ganna baruwa inne price eka thama case eka nathnam Sunbird ekakata yanna thibbaSunbird 150L pressure Tube system = Rs 1350000 (10 years warranty)
මේකක් තියෙනවා අපේ..
ඉස්සර ඕක 90K ගානක් ,
දැන් තමා ඔය වැඩි වෙලා තියෙන්නේ..
උන්ගේ සර්විස් එක පට්ට..
Tube එකේ රස්නේ වැඩී Flat එකට වඩා
හැබැයි Tube කැඩුනොත් Flatඑකට වඩා වියදමුත් වැඩී![]()
ඒජෙන්ට් කෙනෙක් එක්ක කතා කරලා බලන්න..උන්ට පුලුවන් ගාන ෆික්ස්ඩ් උනාට අඩු කරලා ඩිස්කවුට් එකක් දෙන්න..eka thama math me hitha ganna baruwa inne price eka thama case eka nathnam Sunbird ekakata yanna thibba