සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට !!!

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    චීනයේ කොරෝනා ආසාදන උග්‍ර (severe) හා දරුණු (critical) අවස්ථා වලට නැත්තම් සිංහල භාෂාවෙන් කියනවා නම් සන්නි අවස්ථාවට ඒම නතර කෙරුවෙ ඉක්මනින් උණ බැස්සවීමෙන්.

    ඉන්දියාවෙ දෙමළ වෙදකමෙත් මේ උපාය යොදලා 100% සාර්ථකව එකුදු මරණයක් ඇති නොවෙන පරිද්දෙන් කටයුතු කොරල තියෙනවා.

    සිංහල වෙදකමෙත් (මුලින්ම කොරෝනාට වෙදකම් කළ හෙට්ටිආරච්චි වෙද මහත්තයාත් පසුව චන්ද්‍රසිරි වැලිවිට කථිකාචාර්ය තුමාත්) යෙදුවේ මේ උපාය තමයි - ඉතා ඉක්මනින් මුලින් උණ බස්සවනවා , ඒ මඟින් තවත් සංකූලතා ඇති වීම අහුරණවා. එතකොට රෝගියෙක්ට මැරෙන්න හේතු හටගන්නෙ නෑ.

    එතකොට 14ක් මැරෙන්න හේතු වුණෙ කොරෝනාද නැත්තම් ඩොකාලට උණක් බස්සගන්න බැරිකම / නොදන්නාකම ද ?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉතින් අපිට කියපන්කො කොහොමද උණ බස්සා ගන්නේ කියලා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් අපිට කියපන්කො කොහොමද උණ බස්සා ගන්නේ කියලා
    ඒකට උණ හැදෙන හේතු තියෙනවා - ඒ හේතුවට ගැලපෙන ප්‍රතිකාර පංන්තිය කොරන්න ඕනා - ඒකට කියන්නේ ජ්වර චිකිත්සාව කියලා.
     
    • Like
    Reactions: animation

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    උණ ඉක්මනට බස්සන්න නම් ඔයිට වඩා ලේසි ක්‍රම ඕනේ තරම් තියෙනවා රටේ රාලයෝ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උණ ඉක්මනට බස්සන්න නම් ඔයිට වඩා ලේසි ක්‍රම ඕනේ තරම් තියෙනවා රටේ රාලයෝ
    එහෙනම් ඒක නොකර නිව්මෝනියාව එනකල් උඩ බලන් හිටියෙ මොකෝ ලෙඩ්ඩු 14ක් මැරෙනකල් ?
     
    • Like
    Reactions: animation
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබ හෙම්බිරිස්සාවයි කොරෝනායි පටලාගෙන නිකන් මේකේ පච වෙනවා.. :rofl:
    හෙම් බිරිස්සාව උණට ඇවිල්ලා - උණ බස්සගන්න බැරුව ප්‍රතිශක්තිය අඩු වෙලා ඒ නිසා පෙනහළු තැම්බීම නිසා නේ නිව්මෝනියා හැදෙන්නේ. උණ බැස්සුවාට පස්සෙ නිව්මෝනියා තත්වෙට එන්නෙ නැත්තෙ ඒකනේ.

    ඩොකාලා ඕක දැනන් හිටියා නම් 14 දෙනෙක් මැරෙන්නෙ නෑනේ.

    ඔන්න බම්ප් එකක්
    thank you
    කයියයි වැඩයි කියන්නේ දෙකක් බන්.
    කයියයි වැඩයි දෙකම පෙන්නලා 100% සාර්ථකත්වයක් ලබලානේ තියෙන්නේ අපේ වැඩ්ඩෝ. ඩොකාලාගේ වගේ 14ක් මැරෙන්න දුන්නෙ නෑනේ.
     
    • Like
    Reactions: animation

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,458
    166,849
    113
    එකමත් එක රටක
    කයියයි වැඩයි දෙකම පෙන්නලා 100% සාර්ථකත්වයක් ලබලානේ තියෙන්නේ අපේ වැඩ්ඩෝ. ඩොකාලාගේ වගේ 14ක් මැරෙන්න දුන්නෙ නෑනේ.
    දැන් උබ කිව්වා නේ හොද කරන්න දෙන්නේ නෑ හිරේ දානවා කියල ??
    අනිත් පැත්තෙන් කියනවා හොද කරනවලු.
    එහෙම බෙහෙත් දුන්නු වෙද්දු කියක් දැන් හිරේද ??????
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දැන් උබ කිව්වා නේ හොද කරන්න දෙන්නේ නෑ හිරේ දානවා කියල ??
    ඔව් වසංගත හා නිරෝධායන පනත අනුව එහෙම තමයි.
    අනිත් පැත්තෙන් කියනවා හොද කරනවලු.
    ඔව් - හෙට්ටිආරච්චි වෙද මහත්තයා සනීප කොරපු ලෙඩ්ඩු ඔක්කොම ලංකාවේන් පිට ඉන්න අය. එයාලට ලංකාවේ නීති වලංගු නෑනේ.
    එහෙම බෙහෙත් දුන්නු වෙද්දු කියක් දැන් හිරේද ??????
    හිරේ යවන්න , නඩු කියන්න එපෑය. තාම නෑනේ පැමිණිල්ලක් වත්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,458
    166,849
    113
    එකමත් එක රටක
    හිරේ යවන්න , නඩු කියන්න එපෑය. තාම නෑනේ පැමිණිල්ලක් වත්.
    ඉතින් එහෙම හිරේ යවන්නේ නැත්නම් , අනිත් මිනිස්සුන්වත් බෙරුවන්ම් හරි නේ..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් එහෙම හිරේ යවන්නේ නැත්නම් , අනිත් මිනිස්සුන්වත් බෙරුවන්ම් හරි නේ..
    ඒකට එක්කො ලෙඩ්ඩුන්ගෙන් ආරාධනාවක් ඕන - නැත්තම් රජයෙන් අවසරයක් ඕනා - පස්සෙ හිරේ යන්න බෑනේ.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඒකට එක්කො ලෙඩ්ඩුන්ගෙන් ආරාධනාවක් ඕන - නැත්තම් රජයෙන් අවසරයක් ඕනා - පස්සෙ හිරේ යන්න බෑනේ.
    ඔන්න ලෙඩෙක් ගියා අරාධනා පත්‍රයක් ප්‍රින්ට් කරන් එන්න :P:P:P
     
    • Haha
    Reactions: dilann
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔන්න ලෙඩෙක් ගියා අරාධනා පත්‍රයක් ප්‍රින්ට් කරන් එන්න :P:P:P
    ඒත් සෞඛ්ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ගේ අවසරය නෑනේ. ඉතිං ආරාධානව බල රහිතයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    sajith Mohamed hari anura wickramasinghe hari dinala 5000 withara marila thibunam ubala mehema thread danawa.