චීනයේ කොරෝනා ආසාදන උග්‍ර (severe) හා දරුණු (critical) අවස්ථා වලට නැත්තම් සිංහල භාෂාවෙන් කියනවා නම් සන්නි අවස්ථාවට ඒම නතර කෙරුවෙ ඉක්මනින් උණ බැස්සවීමෙන්.
ඉන්දියාවෙ දෙමළ වෙදකමෙත් මේ උපාය යොදලා 100% සාර්ථකව එකුදු මරණයක් ඇති නොවෙන පරිද්දෙන් කටයුතු කොරල තියෙනවා.
සිංහල වෙදකමෙත් (මුලින්ම කොරෝනාට වෙදකම් කළ හෙට්ටිආරච්චි වෙද මහත්තයාත් පසුව චන්ද්‍රසිරි වැලිවිට කථිකාචාර්ය තුමාත්) යෙදුවේ මේ උපාය තමයි - ඉතා ඉක්මනින් මුලින් උණ බස්සවනවා , ඒ මඟින් තවත් සංකූලතා ඇති වීම අහුරණවා. එතකොට රෝගියෙක්ට මැරෙන්න හේතු හටගන්නෙ නෑ.
එතකොට 14ක් මැරෙන්න හේතු වුණෙ කොරෝනාද නැත්තම් ඩොකාලට උණක් බස්සගන්න බැරිකම / නොදන්නාකම ද ?