20 සම්මතයයි විපක්ෂය හාන්සියි 🤣🤣🦃

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබත් එකම මගුල නේ මේකේ කියවන්නේ. හැමදාම මේකේ පක්ෂ විපක්ෂ භේදයක් නැතුව හැම එකාගෙනම අහගන්නවා. :lol: :lol:
    මම ලියන එකයි උබ මේ විඩියෝ කෑල්ලක් හැම එකටම උස්සගෙන එන එකයි සමානද පොන්ස්..කවුද පොන්ස් ඕව බලන්නෙ මම ලියන ඒව අඩුම ගානෙ හැමොම කියෝනව..

    පොන්සියා පක්ශව ජන්දේ දීලා නෑ නේද ? :baffled:
    ගල් මූසල මයිත්‍රියා සබාවෙන් පැනලා ගිහින් :lol:
    මිනිහ අන්න අරහෙ පන දාගෙන සාක්කි දෙනවලු ,පාස්කු බෝබ්බෙන් බේරෙන්ඩ ෆුල් ට්‍රයිලු. Lol
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,085
    3,924
    113
    බලන්න දුකයි බං ඇත්තටම. සජිත් මොහමඩ් ගේ සෙට් එකට නරක ආරංචි මයි. ජනාධිපති උපදේශක කරන්න සුදුසු මාකඳුරේ චන්ඩියා මලා. අද සෙට් එකක් සජිත් මොහමඩ් දාල ගියා. දැන් ඉතින් ඔහේ පිස්සෝ වගේ කටට එන එක කියවනවා.
     
    • Haha
    Reactions: erozan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොන්සියා පක්ශව ජන්දේ දීලා නෑ නේද ? :baffled:
    ගල් මූසල මයිත්‍රියා සබාවෙන් පැනලා ගිහින් :lol:

    ඌව නම් පන්නලා දාන්න තියෙන්නේ. ආණ්ඩුවේ ඉදන් චන්දෙ දුන්නේ නෑ කියන්නේ ඉතින් අය ආප්ප කාල පිහියෙන් අනින සින් එකක් ඕක කරන්නේ. ආණ්ඩුවටවත් විපක්ෂෙටවත් ගන්න සුදුසු එකෙක් නෙවේ... ආප්ප සේන
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -

    ඕකා ඒ කාලේ ඉදන් හෙන ඇම්ඩා බන්..
    ඌ දැන් සබාවෙන් පැනලා ගිහින් තියෙන්නේ පක්ශ විපක්ශ දෙපැත්තම බැලන්ස් කරන්න ඕනීවට.
    ඕකාට ආන්ඩුවෙන් තනතුරක් දෙන්නේ නැත්තෙත් ඕකා කොයි වෙලේ හරි බෝම්බයක් පත්තු කරයි කියලා..
    කොහොමත් දැන් යන විදිහට පාස්කු බෝම්බෙට ඕකාව කො‍ටු කරන සීන් එකක් තියෙන්නේ..
    ඒකට හිටපු එවුන්ට ගිනි දීලා රජ සැප විදලා ඒකම දැන් මුගේ පස්සෙන් පන්නනවා.. :lol:
     
    • Like
    Reactions: KDH and lasankandy

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,085
    3,924
    113
    ඌව නම් පන්නලා දාන්න තියෙන්නේ. ආණ්ඩුවේ ඉදන් චන්දෙ දුන්නේ නෑ කියන්නේ ඉතින් අය ආප්ප කාල පිහියෙන් අනින සින් එකක් ඕක කරන්නේ. ආණ්ඩුවටවත් විපක්ෂෙටවත් ගන්න සුදුසු එකෙක් නෙවේ... ආප්ප සේන
    lajja athi ban. oka ma ne loku talk deela 19 genawe. gaani kiyanna athi chande deela gedara ehema enawa neweyi kiyala.
     
    • Like
    Reactions: lasankandy

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පොන්සියා පක්ශව ජන්දේ දීලා නෑ නේද ? :baffled:
    ගල් මූසල මයිත්‍රියා සබාවෙන් පැනලා ගිහින් :lol:

    u sakki denan gehin pasku ekata oka dan oya karapu wadeth ekka okata kela wena line ekak yanne.

    ඌව නම් පන්නලා දාන්න තියෙන්නේ. ආණ්ඩුවේ ඉදන් චන්දෙ දුන්නේ නෑ කියන්නේ ඉතින් අය ආප්ප කාල පිහියෙන් අනින සින් එකක් ඕක කරන්නේ. ආණ්ඩුවටවත් විපක්ෂෙටවත් ගන්න සුදුසු එකෙක් නෙවේ... ආප්ප සේන

    sirawatama okawa thani karanna one parliament eke mokata elangata pihiyen anida kiyala sure karanna ba ne.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකා ඒ කාලේ ඉදන් හෙන ඇම්ඩා බන්..
    ඌ දැන් සබාවෙන් පැනලා ගිහින් තියෙන්නේ පක්ශ විපක්ශ දෙපැත්තම බැලන්ස් කරන්න ඕනීවට.
    ඕකාට ආන්ඩුවෙන් තනතුරක් දෙන්නේ නැත්තෙත් ඕකා කොයි වෙලේ හරි බෝම්බයක් පත්තු කරයි කියලා..
    කොහොමත් දැන් යන විදිහට පාස්කු බෝම්බෙට ඕකාව කො‍ටු කරන සීන් එකක් තියෙන්නේ..
    ඒකට හිටපු එවුන්ට ගිනි දීලා රජ සැප විදලා ඒකම දැන් මුගේ පස්සෙන් පන්නනවා.. :lol:

    එක නම් එහෙම වෙන්න ඇති බන්. ඕකා ආයේ අනික් පැත්ත ගහයි කියලා වෙන්න ඇති. පැත්තක ගැට ගහලා කුක්කා වගේ තියලා තියෙන්නේ. :lol:

    lajja athi ban. oka ma ne loku talk deela 19 genawe. gaani kiyanna athi chande deela gedara ehema enawa neweyi kiyala.

    :lol: කොහොමත් දැන් මු චන්දෙ දුන්නේ නැති හින්දා ආණ්ඩුවේ හිටියත් නෑ වගේ නේ. පුකට දෙකක් දීල පන්නලා දයි ද දන්නේ නෑ. හිටියත් නෑ වගේ නේ ඉතින් සහයෝගේ නොදුන්න එක.

    u sakki denan gehin pasku ekata oka dan oya karapu wadeth ekka okata kela wena line ekak yanne.
    sirawatama okawa thani karanna one parliament eke mokata elangata pihiyen anida kiyala sure karanna ba ne.

    ඕක ආණ්ඩුවට කෙලවනවා, වැඩි කල් යන්න කලින් ඔහොම ගිහින් අප්පයා පෙන්න බෑ බන්. පුදුම අප්‍රසන්න සේවලයෙක් ඕකා. තනියම ඉල්ලුවා නම් UNP එකට උන වැඩේ ඕකට වෙන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,099
    34,649
    113
    දැන් දන්න එකෙක් කියපල්ලකෝ ද්විත්ව පුරවැසියෙක්ට දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන්ද? බැසිල්ට පාර්ලිමේන්තු එන්න පුලුවන්ද එතකොට?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අරු ගේ අත්දෙක පිටිපස්සට කරල ගැටගහල වගේ පේන්නේ 😂

    😂 😂 😂

    ඕක ආණ්ඩුවට කෙලවනවා, වැඩි කල් යන්න කලින් ඔහොම ගිහින් අප්පයා පෙන්න බෑ බන්. පුදුම අප්‍රසන්න සේවලයෙක් ඕකා. තනියම ඉල්ලුවා නම් UNP එකට උන වැඩේ ඕකට වෙන්නේ.

    appayata shot eka labei wage pasku ekata okata ehema hari kela wenawanam loku deyak okawa sure karanne kohomath kuruth dan.
     
    • Like
    • Haha
    Reactions: NRTG and lasankandy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌව නම් පන්නලා දාන්න තියෙන්නේ. ආණ්ඩුවේ ඉදන් චන්දෙ දුන්නේ නෑ කියන්නේ ඉතින් අය ආප්ප කාල පිහියෙන් අනින සින් එකක් ඕක කරන්නේ. ආණ්ඩුවටවත් විපක්ෂෙටවත් ගන්න සුදුසු එකෙක් නෙවේ... ආප්ප සේන
    අපිට තබේට වටින් නැති කක්ක කෑලි වලට ගු ඇන් පි ගොන් බඩු අතර සෑහෙන ඉල්ලුම..

    සිරාව 2025පොදු අපේක්ශකය කරන්ඩත් බැරි නැ ගු ඇන් පි ගොන් බඩු එහෙවු ජාතිය ලොල්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    එක නම් එහෙම වෙන්න ඇති බන්. ඕකා ආයේ අනික් පැත්ත ගහයි කියලා වෙන්න ඇති. පැත්තක ගැට ගහලා කුක්කා වගේ තියලා තියෙන්නේ. :lol:

    :lol: කොහොමත් දැන් මු චන්දෙ දුන්නේ නැති හින්දා ආණ්ඩුවේ හිටියත් නෑ වගේ නේ. පුකට දෙකක් දීල පන්නලා දයි ද දන්නේ නෑ. හිටියත් නෑ වගේ නේ ඉතින් සහයෝගේ නොදුන්න එක.

    ඕක ආණ්ඩුවට කෙලවනවා, වැඩි කල් යන්න කලින් ඔහොම ගිහින් අප්පයා පෙන්න බෑ බන්. පුදුම අප්‍රසන්න සේවලයෙක් ඕකා. තනියම ඉල්ලුවා නම් UNP එකට උන වැඩේ ඕකට වෙන්නේ.

    unnamed.jpg
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    ජෙප්පන් සහ සජබයන් බයිට් එක ගැනීමෙන් වලකින්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත
    20 ට අත් උස්සපු හැමෝටම මේ සාපේ වදින්න ඕනේ කියලා තව අවුරුදු 2-3 ත්‍රෙඩ් යයි දැන් 😂