අතිශය ප්‍රථම වතාවට ජෙප්පොන්ට නියම වැඩේ වුනේ
ආණ්ඩුව කරන ගොන් වැඩවලටත් වහල්ලු වගේ හොඳ කියන්න වුනා.
ඉස්සර පොනිල්/ සිරිසේන/ මාරා ගොන් වැඩ කරාම කරේ තියන් ගහපු ජෙප්පෝ දැන් කාසියේ අනිත් පැත්ත
නළු නිලියෝ පාර්ලිමේන්තු එවනවා කියල පතුරු ගහපු එවුන් නළුවන්ට නාමයෝජනා දෙනවා, ජෙපි වහල්ලු හෝදනවා
මුද්දර වලට හොර මහින්ද වගේ දේශපාලුවන්ගේ මුහුණු දාපුවට උඩ දාගෙන ගහල දැන් උන්ගේ එවුන් මුද්දර වල ඉන්නවා දැකල කවි ගී ලියනවා, මරු වැඩේ වුනේ
IMF එකෙන් ණය ගත්තු රටවල් හැදිලා නැහැ කිය කියා පතුරු යන්න බැනපු එවුන්ම වැඩි වැඩියෙන් ණය ගන්නකොට ජෙපි වහල්ලු මික් නැහැ, මරු වැඩේ වුනේ
ධනවාදී පවුල්වල එවුනට බැන බැන ඉඳල , ධනවාදී පවුලක කාන්තාවක් අගමැති කරනවා, මරු වැඩේ වුනේ, හෝදන්න හෝදන්න
පිළිමවලට, ගස් වලට වඳින්නේ ගෝත්‍රිකයෝ කියපු එවුන් හිටු කියල පන්සල් , පල්ලි වන්දනාවේ යනකොට, ජෙපි වහල්ලු හෝ ගාල හෝදනව
හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියනවනේ
මේ විච්චුරන සංදර්ශන ඉවරවෙනකොට ලංකාව බංගලිදේශයක් වෙනවා ලබන අවුරුද්දේ මැද වෙනකොට
මරු වැඩේ වුනේ