JVP මිනුවන්ගොඩ රැස්වීමට Bus දාලා සෙනග අද්දපු විදිය 🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    මෙච්චර කල් ජේවීපී එක ඔහොම නොකරපු එකේ විපාක තමයි මේ ගෙවන්නේ.
    මෙච්චර කල් කරෙත් ඕක තමා හැබැයි හිමීට හැංගිලා කරේ 🤣🤣

    ඒකනේ ගියපාර පිට්ටනි පිරෙන්න සෙනග ඉදලා 3% තුනට බැස්සේ 🤩

    රට හදන පිරිසිදු කියා ගන්නා පක්ෂය කවුරු රවට්ටන්න ද මේවා කරන්නේ 🤣
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,938
    1,356
    113
    බස් වල එන්නෙ නැතිව පයින් එන්ඩද බන්.
    ඕවගෙන් ආවෙ මිනුවන්ගොඩ මිනිස්සුම තමයි.
     
    • Like
    Reactions: waca and OnDaRock

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    5000ට එන මිනිස්සු

    ඔතන එක අංකල් සෙට් එකක් තිබුන ඔක්කොම මිටින් වලට ගිහින්. වැඩේ ලාබයි ලු. කන්න කෑම පාර්සල් දෙනවලු. බොන්න දෙනවලු
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    5000ට එන මිනිස්සු

    ඔතන එක අංකල් සෙට් එකක් තිබුන ඔක්කොම මිටින් වලට ගිහින්. වැඩේ ලාබයි ලු. කන්න කෑම පාර්සල් දෙනවලු. බොන්න දෙනවලු
    අංකල් සෙට් වුනේ උබේ අම්මට පුකේ පාර අරින්න ආපු වෙලේද බැල්ලිගෙ පුතෝ?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,723
    113
    5000ට එන මිනිස්සු

    ඔතන එක අංකල් සෙට් එකක් තිබුන ඔක්කොම මිටින් වලට ගිහින්. වැඩේ ලාබයි ලු. කන්න කෑම පාර්සල් දෙනවලු. බොන්න දෙනවලු
    බැරිද අපිටත් සෙට් වෙන්න වැඩේට
     
    • Haha
    Reactions: weer 11

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    පිට්ටනිය පිරෙන්න සෙනග ලු 🤩 කාවද මේ ජෙප්පෝ රවටන්නේ 🤣🤣

    කෝ මේ JVP වහල්ලු ටික හෝදමුද බලන්න අනුරගේ රෙදි ටික🤣🤣🤣

    පුදුම රැවටිල්ලක් නේ අපි රැවටිලා තියෙන්නෙ ජෙප්පොන්ට. බස් වලින් රැස්වීමට සෙනග අදින උන්ට දෙන්න වටින්නේ නෑ චන්දේ.
    මම ත්‍රෙඩ් එක ගමේ උන්ට පෙන්නල තව චන්ද කඩනවා උන්ගේ
     
    • Haha
    Reactions: ElaBaba and weer 11

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    පුදුම රැවටිල්ලක් නේ අපි රැවටිලා තියෙන්නෙ ජෙප්පොන්ට. බස් වලින් රැස්වීමට සෙනග අදින උන්ට දෙන්න වටින්නේ නෑ චන්දේ.
    මම ත්‍රෙඩ් එක ගමේ උන්ට පෙන්නල තව චන්ද කඩනවා උන්ගේ
    Bus වලින් ඇද්දුවට කමක් නැහැ කටයි පුකයි වහගෙන🤣
    අනිත් පක්ෂ වල රැස්වීම් වලට එන්නේ Bus දාලා සෙනග අද්දලා කියන ගමන් මුණුත් එකම කරනවා 🤩

    Bus දාලා සෙනග අද්දලා අම්මෝ සෙනග කියලා Pohots දානවා මල්ලි 🤣🤣
    උණුත් එකයි වගේ 🤩🤩
     
    • Haha
    Reactions: weer 11

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Bus වලින් ඇද්දුවට කමක් නැහැ කටයි පුකයි වහගෙන🤣
    අනිත් පක්ෂ වල රැස්වීම් වලට එන්නේ Bus දාලා සෙනග අද්දලා කියන ගමන් මුණුත් එකම කරනවා 🤩

    Bus දාලා සෙනග අද්දලා අම්මෝ සෙනග කියලා Pohots දානවා මල්ලි 🤣🤣
    උණුත් එකයි වගේ 🤩🤩
    බාල campaign නේ බන් උබලගේ. උනුත් එකයි මුනුත් එකයි කියන්නේ කරපු හොරකම් වන්චා ගැන. උබ මොකක්ද මේ බස් වලින් සෙනග අදින මගුලක් කියන්නේ.
    Npp එකේ ගම් වල සභා තියනවා. ලග තමන්ගේ ආසනේ හරි ලග ආසනේ හරි meeting එකක් තියන කොට උන් පයින් යන්නේ නෑ බස් සෙට් කරන් තමයි යන්නේ.
    දැන් මට කියපන් ඒකෙන් අපි හිතාගන්න ඕනේ ජෙප්පන්ගේ වැරද්ද.
    කොලබ රැස්වීමට හම්බන්තොටින් අරක්කු කාලයි බත් පැකට් එකටයි එනව් වගේ නෙමෙයි මේ
     
    • Haha
    Reactions: ElaBaba

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    බාල campaign නේ බන් උබලගේ. උනුත් එකයි මුනුත් එකයි කියන්නේ කරපු හොරකම් වන්චා ගැන. උබ මොකක්ද මේ බස් වලින් සෙනග අදින මගුලක් කියන්නේ.
    Npp එකේ ගම් වල සභා තියනවා. ලග තමන්ගේ ආසනේ හරි ලග ආසනේ හරි meeting එකක් තියන කොට උන් පයින් යන්නේ නෑ බස් සෙට් කරන් තමයි යන්නේ.
    දැන් මට කියපන් ඒකෙන් අපි හිතාගන්න ඕනේ ජෙප්පන්ගේ වැරද්ද.
    කොලබ රැස්වීමට හම්බන්තොටින් අරක්කු කාලයි බත් පැකට් එකටයි එනව් වගේ නෙමෙයි මේ
    ඔව් ඉතින් අනිත් පක්ෂ වල ඔය වගේ වහල්ලු නැහැ නේ 🤣🤣
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    5000ට එන මිනිස්සු

    ඔතන එක අංකල් සෙට් එකක් තිබුන ඔක්කොම මිටින් වලට ගිහින්. වැඩේ ලාබයි ලු. කන්න කෑම පාර්සල් දෙනවලු. බොන්න දෙනවලු
    අමෝ අමෝ.. සිරා කතාව. එදා මිනුවන්ගොඩ කානු වල වැටිලා ඉදියාලු නේද හෙන සෙට් එකක්
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,012
    12,387
    113
    Behind u :p
    kade baiyo.jpg
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මිනුවන්ගොඩ ආසන රැස්වීමට මිනුවන්ගොඩ ආසනයට අයිති කොට්ඨාශ වලින් ඇදපු බස් ඔය. උන්ගේ කොට්ඨාශ සභා වලට මිනිස්සු එකතු කරලා ඒ කොට්ඨාශ සභා වලින් තමයි බස් වලින් සෙනග ගෙන්නන්නේ රැස්වීම තියෙන තැනට.නැතුව පිටින් ඇදපු සෙනග නෙමේ. කිලෝමීටර් 20 ක් 30 ක් තියෙනවානේ ආසනය ඇතුලේ