Wife Pregnant - Help!

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,343
    2,341
    113
    ප්‍රයිවට් කරා කියලා ක්ලීනික් වලට නොයා ඉන්න එපා. මොකද ක්ලීනික් එකේ තමා හැමදේම වෙන්නේ. සැසි තුන හතරක් තියෙයි වැඩිම උනොත්. ඒවයෙ කියලා දෙනවා ප්‍රෙග්නට් කාලෙ ඉදලා බබා හම්බ උනාම දක්වා කරන්න ඕනෙ දේවල් A 2 Z. මම නම් හොස්පිට්ල් එකට නෙවෙයි එම් ඕ එච් එකේ ක්ලීනික් ගියේ. ගොඩක් වෙලාවට ලේඩි ඩොක්ටර් කෙනෙක් තමා ක්ලීනික් බාරව ඉන්නේ. ඒ හින්දා ගියා කියලා පාඩුවක් වෙන්නෙ නෑ. බබා හම්බ උනාම අනිවා යන්න වෙනවා බේත් විදින්න බර කිරන්න එහෙම. ගොඩක් පිරිමි ඕවට යන්නෙ නෑ ගෑනිව යවනවා පවුලෙ කා එක්ක හරි. එහෙම නොකර උබ වයිෆා එක්ක යමන්.

    චීත්ත සීන් එක නම් දන්නෙ නෑ. ඉදපන් අහලා කියන්නම්.

    මිඩ් වයිෆ්ව ෆුල් ශේප් එකේ තියන් ඉදපන් ඒක පට්ට වටිනවා. :yes::yes:

    උබ බයවෙලා ඉන්නෙ ගලවලා බලයි කියලද. :lol: :P එහෙම සීන් මුකුත් නෑ මිඩ් වයිෆ් ලයි ලේඩි ඩොක්ටර්ස් ලයි තමා ඉන්නේ :yes:
     
    WhatsApp

    Junior member
  • Jun 14, 2016
    52
    53
    18

    Thanks a lot macho :) දැන් ලොකු අයිඩියා එකක් තියෙනවා..කලින් මොකුත් ම තිබ්බේ නැහැ...ඇත්තෙන්ම ඔව්..ගලවල බලනවා කියල තමයි හිතුවේ..:lol: දැන් තේරෙනවා..එතකොට ප්‍රයිවට් ගියත් එහෙමද? ගලවන සීන් නැනේ? මන් ඕක කනින් කොනින් අහල තියෙන නිසා බන් පොඩ්ඩක් අවුල් ගියේ..අනික එකෙක් කිව්වා ඇගිල්ලක් ඇතුලට දාලත් බලනව කියල..මමත් ඕක වයිෆ්ටත් කිව්වා..එයත් ඕක නිසා බය වෙන්න ඇති තවත්..අපරාදේ මන් මේ ත්‍රෙඩ් එක කලින් දාන්න තිබ්බ
     
    • Haha
    • Like
    Reactions: Erzo and KrishanL89

    Tharaka8999

    Active member
  • Apr 11, 2017
    208
    59
    28
    Thanks a lot macho :) දැන් ලොකු අයිඩියා එකක් තියෙනවා..කලින් මොකුත් ම තිබ්බේ නැහැ...ඇත්තෙන්ම ඔව්..ගලවල බලනවා කියල තමයි හිතුවේ..:lol: දැන් තේරෙනවා..එතකොට ප්‍රයිවට් ගියත් එහෙමද? ගලවන සීන් නැනේ? මන් ඕක කනින් කොනින් අහල තියෙන නිසා බන් පොඩ්ඩක් අවුල් ගියේ..අනික එකෙක් කිව්වා ඇගිල්ලක් ඇතුලට දාලත් බලනව කියල..මමත් ඕක වයිෆ්ටත් කිව්වා..එයත් ඕක නිසා බය වෙන්න ඇති තවත්..අපරාදේ මන් මේ ත්‍රෙඩ් එක කලින් දාන්න තිබ්බ

    ow agili dala balana seen ekak tynawa normal hambena kota...

    meka balapn
     
    • Wow
    Reactions: WhatsApp

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,782
    113
    ගලවල බලන එකට ඔච්චර අවුල් ගන්න එපා බන්. කොහොමත් delivery එකේදී theatre එකේ ඉන්න ඩොක්ටර්ස්ලා කිහිප දෙනෙකුයි නර්ස්ලටයි expose වෙනවනෙ. ඒ මිනිස්සු ඕවා කොහොමත් එදිනෙදා දකින අයනෙ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    Thanks a lot macho :) දැන් ලොකු අයිඩියා එකක් තියෙනවා..කලින් මොකුත් ම තිබ්බේ නැහැ...ඇත්තෙන්ම ඔව්..ගලවල බලනවා කියල තමයි හිතුවේ..:lol: දැන් තේරෙනවා..එතකොට ප්‍රයිවට් ගියත් එහෙමද? ගලවන සීන් නැනේ? මන් ඕක කනින් කොනින් අහල තියෙන නිසා බන් පොඩ්ඩක් අවුල් ගියේ..අනික එකෙක් කිව්වා ඇගිල්ලක් ඇතුලට දාලත් බලනව කියල..මමත් ඕක වයිෆ්ටත් කිව්වා..එයත් ඕක නිසා බය වෙන්න ඇති තවත්..අපරාදේ මන් මේ ත්‍රෙඩ් එක කලින් දාන්න තිබ්බ
    ඔය ඇගිල්ල දාන එක තියෙනවා,,, හැබැයි ඔය මුලදි නෙවෙයි ඩිලිවර් කරන්න ලන් වෙද්දි... ඒක බන් මේ වල් කමට කරන එකක් නෙවෙයි බන්.. ඔය බබා එලියට එන්න හදද්දි කොච්චරක් ඇවිල්ලද හරි ඔය ගැබ්ගෙල හරියෙන් ඇරෙන්න ඕන මොකකහ්‍රි ඇරෙනවද මොකක්ද මගුලක් බලන්නේ... (මාත් හරියට දන්නෑ.. ඔන්න ඔහොම කොහොමහරි ව්දගත් එකක් ඕකෙන් බලනවා) ඒකත් නෝර්මල් ගන්නවනම්ද කොහෙද වෙන්නෙ...

    කොහොමහරි මෙච්චරයි කියන්න තියෙන්නෙ ඔතන පිරිමි එකෙක් හිටියත් උන් ඕව වල් කමට කරන්නෙ නෑ.. උන්ට දැකලම අප්‍පිරියා වෙලා තියෙන්නේ... අනික ඩොකා මේල් උනත් ඇගිල්ල දාන්නෙ නර්ස් ද කොහෙද....
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    ප්‍රයිවට් කරා කියලා ක්ලීනික් වලට නොයා ඉන්න එපා. මොකද ක්ලීනික් එකේ තමා හැමදේම වෙන්නේ. සැසි තුන හතරක් තියෙයි වැඩිම උනොත්. ඒවයෙ කියලා දෙනවා ප්‍රෙග්නට් කාලෙ ඉදලා බබා හම්බ උනාම දක්වා කරන්න ඕනෙ දේවල් A 2 Z. මම නම් හොස්පිට්ල් එකට නෙවෙයි එම් ඕ එච් එකේ ක්ලීනික් ගියේ. ගොඩක් වෙලාවට ලේඩි ඩොක්ටර් කෙනෙක් තමා ක්ලීනික් බාරව ඉන්නේ. ඒ හින්දා ගියා කියලා පාඩුවක් වෙන්නෙ නෑ. බබා හම්බ උනාම අනිවා යන්න වෙනවා බේත් විදින්න බර කිරන්න එහෙම. ගොඩක් පිරිමි ඕවට යන්නෙ නෑ ගෑනිව යවනවා පවුලෙ කා එක්ක හරි. එහෙම නොකර උබ වයිෆා එක්ක යමන්.a

    චීත්ත සීන් එක නම් දන්නෙ නෑ. ඉදපන් අහලා කියන්නම්.

    මිඩ් වයිෆ්ව ෆුල් ශේප් එකේ තියන් ඉදපන් ඒක පට්ට වටිනවා. :yes::yes:

    උබ බයවෙලා ඉන්නෙ ගලවලා බලයි කියලද. :lol: :P එහෙම සීන් මුකුත් නෑ මිඩ් වයිෆ් ලයි ලේඩි ඩොක්ටර්ස් ලයි තමා ඉන්නේ :yes:

    :yes:
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    චීත්තයක් නම් ගේන්න කියන්න ඇත්තෙ ඇදට දාන්න චෙක් කරන වෙලාවට. කොහොමත් මුලින් බඩ අල්ලල එහෙම බලනවනෙ. ඔය වැඩ ටික උඹ ප්‍රයිවෙට් ගියත් කරනව. අවසාන දවස් වෙද්දි අත උනත් දාල බලයි, මොකද හැම එකටම ස්කෑන් කරන්න හොද නැති නිසා.
    බොහෝ දුරට ඉන්නෙ ලේඩි ඩොක්ටර්ස්ල. උඹට ඉන්ෂුවරන්ස් කවර් වෙනව නම් කොස්ට් එක; මොනා හරි අරන් පලයන් මිඩ්වයිෆ් ගෙ ගෙදර. ගිහින් කියපන් ඉන්ෂුවරන්ස් කවර් වෙන නිසා ප්‍රයිවෙට් කරන්න ඉන්නෙ කියල කොහොමද කරන්න ඕනෙ කියල විස්තර අහගනින්. මිඩ්වයිෆ්ට තැන දීල කතා කරල හොද සම්බන්ධතාවයක් තියන් ඉන්න එක ඔය කාලෙ හරි වටිනව. ත්‍රිපෝෂ ටිකක් හරි ඉල්ලගන්න පුලුවන් මිඩ්වයිෆ්ව හොදින් තියාගත්තාම ;-)
    ඔය කාලෙ කරන්න ඕනෙ දේවල්, නොකරන්න ඕනෙ දේවල්, බබා හම්බවෙන්න දවස් ලං වෙද්දි මොනාද ලෑස්ති කරන් තියා ගන්න ඕනෙ වගේ දේවල්, ළමයට කිරි දෙන විදිය වගේ හැම දේම කියල දෙනව. සමහර වැඩසටහන්වලට දෙන්නටම එන්න කියනව. ඒවට උඹත් පලයන්. හරි වටිනව.
    තාම ප්‍රෙග්නන්ට් වෙලා වැඩි කාලයක් නැත්නම් වැඩිය ගැස්සෙන පාරවල්වල ගමන් එක්ක යන්න එපා. අනවශ්‍ය විදියට අරක කරන්න එපා, මේක කරන්න එපා කියන්නෙ නැතුව බලා ගනින්. අර මුලින් කිව්ව වැඩ සටහන්වලට සහභාගි උනාම ඔය හැම දේම කියල දෙනව. අනවශ්‍ය විදියට කිසි දෙයක් නොකර කකා වැඩක් නොකර වයිෆ්ව උඹ තියාගත්තොත් ඒක බබාට හොදත් නෑ, වයිෆ්ට හොදත් නෑ. පුළුවන් තරම් ගමේ හැදෙන එළවළු පළතුරු හොයල කන්න දීපන්. කඩෙන් ගන්න ඒවගෙ තියෙන තරමක් තියෙන්නෙ වස විස. දෙන්නටම සුභ පැතුම්!
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,147
    25,289
    113
    කට්ටක් කාලා ආංඩුවේ රෝහලක ලියාපදිංචි වෙන්න. හදිසියකට Pvt වලිනුත් ගිහින් අතෑරලා එන්නේ රජයේ රෝහලකට තමයි. වෙනවට නෙවේ, ඒත් emergency case එකක දී දවසකට 80-120 යනවා පොඩිම දවස් වල.
    මට 3 අවුරු baby, 310 ගියා දවස් 6 කට විතර.
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    කට්ටක් කාලා ආංඩුවේ රෝහලක ලියාපදිංචි වෙන්න. හදිසියකට Pvt වලිනුත් ගිහින් අතෑරලා එන්නේ රජයේ රෝහලකට තමයි. වෙනවට නෙවේ, ඒත් emergency case එකක දී දවසකට 80-120 යනවා පොඩිම දවස් වල.
    මට 3 අවුරු baby, 310 ගියා දවස් 6 කට විතර.
    ඒක ඇත්ත.....හදිසියකදි ඔය මොන ප්‍රයිවෙට් හොස්පිටල් එකත් යන්නෙ කාසල් හරි ළමය සම්බන්ධව නම් රිජ්වේ. මම ඕක කිව්වෙ නැත්තෙ ඉන්ෂුවරන්ස් තියෙනව කිව්ව නිසා. පුළුවන් නම් කාසල් යන්න. හරි හොදයි. පිරිසිදුයි. කිසි බයක් වෙන්න දෙයක් නෑ. මගෙ පොඩි දෙන්නවම හම්බ උනේ කාසල්. දවසකට ළමයි කී දෙනෙක් හම්බ වෙනවද ඔය හොස්පිටල් එකේ.
    කාසල් එකේ වැඩ කරන ඩොක්ටර් කෙනෙක් පිටින් චැනල් කරා නම් හරි. එතකොට ළමය හම්බ වෙන වෙලාවට එයාගෙ වෝඩ් එකට යන්න පුළුවන්.
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    Machan, mage GF doctor kenek, godak welwata patients la wadiunama thama eyalata hariyata karganna bari. Samahara un podi bade amaruwathath hospital eke. Itin same procedure eka hamotama karanna oni. Ekai oya samahara nursla doctorla mala panala inne.

    Mokak unath anthimata government hospital ekakta thama ganath danne goda da ganna bari nam.

    Ape podi akka priavte giye (Ninewells), loku akka giye govenrment (Rathapura and Balangoda hostpital). Loku akkanam kiwwe hodata baluwa kiyala thama. Loku akkage baba delivery karaddi mokakda case ekak awith Amaruwen goda dala thiaynne doctorsla. E wage risky welawaka experienced doctorsla, nursla inna ekanam patta watinawa.

    Anika machan, unta oya dewal dakala dakala maha ganak na, apata okoma hitunata. E nisa owa gana echara wada wenna epa.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    ඇගිල්ල දානවා ටූල්ස් එහෙමත් දානවා ඉතින් සුත්ත දැක්කම මොකද වෙන්නේ ඕන නම් ඩිලිවරි වෙනකොට සුත්ත එක්ක පොටෝ එකක් ගන්න පුළුවන්
     
    • Haha
    Reactions: johnferna678

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    උබ ප්‍රියිවට් හොස්පිටල් එකක dilivery කරනවානම් රජයේ රෝහලට ක්ලිනික් යන්න ඕනේ නැහැ.
    හැබයි ගමේ තියන සායනයට අනිවා යන්න. ඒ යද්දිත් ඩොකෙක් බලනවා චිත්තයක් අරන් එන්න කියන්නේ රහස් ප්‍රදේශ බලන්න ලේසි වෙන්න.
    අවශ්‍ය උනොත් විතරයි බලන්නේ. එක නිසා බය වෙන්න එපා. ගමේ සායනයේ නම් උබට ලග ඉන්න දෙයි. හොස්පිටල් එකේනම් ඇතුලට එන්න දෙන නැහැ.
    අනික බන් ඔච්චර ලද බොලද වෙන්න එපා. රජයේ රෝහල් වල ඉන්න doctor ලා තමා pvt ඒවගේ ඉන්නෙත්.
    කොහොමත් ඇතුලට අත දාලා හිටන් ලමයව බලනවා ටිකක් හැදුනාම. උබව බය කරන්න නෙමේ කියන්නේ. ඔය ලැජ්ජාව ටිකක් පැත්තකින් තියපන් කියන්න.
     
    chirantha.you

    Well-known member
  • Oct 8, 2010
    1,169
    82
    48
    Colombo
    machan clinic ekata cheethyak aran enna kiyanne bada check karanna welawa inen palleha waha ganna.

    ubala private giyata kamak na, loku emergency seen ekek unoth govenment yanna wennawa. anna ee welawata oya clinic eke card eka one wenawa. eka nisa oya clinc eketa palayan. card eka hada ganin hariyata..

    VOG kenek private yanawanam aniwa govenment hospital ekaka wada karana kenek lagata palayan mokada emagency seen ekek unoth government yanna wenawa

    anyway all up to you
     
    • Like
    Reactions: silent one