මන් යාරිස් එකක් ගන්න Sale එක කට ඇඩ්වාන්ස් කරා. Yaris 2023 Push Start Auction Grade එක 4 තියෙන්න. 8.6 M price eka. 18100Km milage
Toyota Lanka එකේ Inspection එකකට දැමිම. ඒකෙ ආවේ
* තැන් දෙක තුනක paint කරල තියෙනව
* scratch සහ Dent කිහිපයක් තියෙනව
* වාහනේ යට (Side Skirt යට) ටිකක් වැදිල තියෙනව
* Engine Room එක ලග ටිකක් මලකඩ කාල වගේ තියෙනව
* Accident මුකුත් නෑ (Airbag කලින් use වෙලා නෑ කිව්වා)
* Chassi එකේ අවුලක් නෑ
* හැබැයි Toyota Lanka එකට ගේන්න පොඩි වෙලාවකට ඉස්සෙල්ල Scanner එකකින් History Clear කරල කියල.
මේක අවුල් ද? Toyota Lanka එකෙන්නම් කිවේවේ Issue එකක් නෑ. මන් කැමති එකක් කරන්න කායල. මන් Sale එකේ කෙනාගෙන් ඇහුවාම කිව්ව එයා උදේ clear කරා එහෙම Error එකක් තිබ්බෙ නෑ එයා සාමානයෙන් එහෙම කරනව කියල.
මේක අවුලක් ද?

Last edited:

. ape goiyoma tama japan walinma hoyanna bari wenna hadala mehe ewanne. sure karanna ba. toyota lanka eken price quote karala balana