යාලුවනේ උදව්වක් ඕනේ..අපි බබෙක් හදන්න හිතාගෙන හිටියා කාලෙක ඉදන්..දැන් වයිෆ් ප්‍රෙග්නන්ට්..
අපි හිතන් ඉන්නේ ප්‍රයිවට් චැනල් කරලා යන්න..ඩිලිවරි ඔක්කොම එක්ක..මේකයි ප්‍රශ්නේ..මිඩ් වයිෆ් ලගට රෙජිස්ටර් වෙන්න ගියාම ෆෝරම් ඔක්කොම පුරවල එයා කියල තියෙනවා ලබන මාසේ ගෙවල් ලග හොස්පිටල් එකට ක්ලිනික් එකට එන්න කියලා...රජයේ රෝහල...
මේකට යන්නම ඕනෙද? මොකද අපි ප්‍රයිවට් යන නිසා මන් බැලුවේ..අනිත් එක මන් ඒ තරම් ඔය රජයේ ඒවායේ ඒවාට කැමති නැහැ..දන්නවනේ ඉතින් ඕවට ගියාම..වයිෆ් එහෙමට තැලිලා පොඩිවුන කෙනෙකුත් නෙමෙයි..
ඒ මදිවට මිඩ්වයිෆ් කියල චීත්තයක් අරන් එන්න කියල..මොකක්ද මේ සිද්දිය? මට විතරක් නෙමෙයි වයිෆ්ටත් ටිකක් අවුල් මේ චීත්ත කතාවට..ඇත්තටම මන් වත් එයාවත් දන්නේ නැහැ ඕවයේ මොකක් වෙනවද කියල..
එතනට ගියාම මොනවද චෙක් කරන්නේ (චීත්තයක් ඇදල?) මට (හස්බන්ඩ්ට) රජයේ ක්ලිනික් එකේ ඩොක්ටර් චෙක් කරන වෙලාවට ලග ඉන්න දෙනවද? ටිකක් විතර අවුල් සිද්දියක් මේක...මේක මම කෙලින්ම අහන්නම්, ඒ වෙලාවට ඕක ගලවල බලනවද? මන් මේ ගැන ත්‍රෙඩ් කිහිපෙක ඇහුව කවුරුත් කිව්වේ නැහැ..මට මේක හෙන අවුලක්...එත් මට බබාගේ වැඩේ හොදට කරගන්න ඕනේ..ඇග දකින එකටත් වඩා ඔය හොස්පිටල් වල සලකන හැටි තමයි අවුල්...මට ලග ඉන්න දෙනවනම් ටිකක් හරි කමක් නැහැ..එත් රජයේ නිසා මට ෂුවර් නෑ..ප්‍රයිවට් නම් ඉතින් පුද්ගලිකත්වය ඒවා ගරු කරන නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ...මේක බැදපු කෙනෙක් නම් තේරෙනවා ඇති මන් කියන දේ...
පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේවට උත්තර දෙන්න ලොකු පිනක්..මගේ හිත හදන්න අවශ්‍ය නැහැ..මට ඇත්ත සිද්දිය කිව්වොත් තේරුම් ගන්න පුළුවන්...අනික මේ රජයේ එකට අනිවාර්යෙන් යන්න ඕනෙද කියලත් පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්න...බොහොම ස්තූතියි.

asahana karayo innawa machan, mata meka real scene eka danaganna one
danna nisai kiyanne, anika tamai wenama podi podi sesi 3,4 k tiyenawa. enna kiyanawa ewata. private kala kiyala noya inna epa. paduwe gihin enna tiyenne.
thanks a lot brotha..