සමහරවිට අපිට

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඔව්. අනුරාධගෙන් කොරෝනා බෝඋන අය මැරිලත් ඇති එහෙම බලද්දී. ආ... අනුරාධ ඩිමෝ බට්ටාගේ හයර් යනවා නේද ගාමන්ට් වල? එහෙමද දන්නේ නෑ බ්‍රැන්ඩික්ස් එකට කොරෝනා හැදුනෙත්.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    කොරෝනා හැදිල හොඳ වෙලත් ඇති නේද...
    ඩෙංගුත් එහෙමයිනෙ. සමහර අයට හැදිල හොඳවෙලා එයාල දන්නෙත් නෑ
    ඔව් ඩෙංගු අමාරු වෙන්නේ දෙවෙනි පාර හැදුනම
    සමහරුන්ට තුන්වෙනි පාරත් හැදෙනවා

    හතර වෙනි පාර හැදෙන්න නම් කවුරුවත් තාම ඉතුරු වෙල නෑ මම හිතන්නේ

    හතර පාරක් හැදෙන්න පුළුවන්
     
    • Like
    Reactions: silentsahan

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොරෝනා දෙවෙනි පාර හැදෙන එක ගැන තාම හරි හමන් විස්තරයක් නෑ නේද? සමහර රටවල් හැදෙනවා කියනවා. සමහර ඒවා නෑ කියනවා.
     
    • Like
    Reactions: silentsahan