Centigradez රූසිරි 💘

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Ado unge sindu 50k withara man gawa tiyenawa
    Obata nohaka mage sewanata, ra ahase sindu deka hamadama wage ahanawa
    Centigradz ge puduma unique music style ekak bun tiyenne. Issara Centigradz digital dj kiyaddi mara gammak enne
    Lagadi dukage puthata sinduwak karala tibba mal mal sariya kiyala. Eke music compose karala thibbe thusith. Eka ahuwama issara centigradz mathak wenawa
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    අපි 10 වසරෙ ඉන්නකොට මාර ත්‍රෙන්ඩ් එකක් තිබුනෙ.
    උදය කැඩුනත් හරි ගෘප් එක වැටුන. උදයටත් යන එනමං නැති උනා.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,473
    6,134
    113
    අපි 10 වසරෙ ඉන්නකොට මාර ත්‍රෙන්ඩ් එකක් තිබුනෙ.
    උදය කැඩුනත් හරි ගෘප් එක වැටුන. උදයටත් යන එනමං නැති උනා.

    උදය බැන්දට පස්සෙ තමයි case උනේ
    ගෑනි තමයි