රෝහල් වල බෙහෙත් අතිරික්තයක්! අධින්න පුබ්බක

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,202
    13,918
    113
    පෘථිවිය
    ලෝකයේ රටක ජනාධිපති කෙනෙක් කියන්නේ රටේම වගකීම සහ වගවීම ගන්නා පුද්ගලයා.

    ඒ පුද්ගලයා , කට ඇරියම පිටවෙන්න ඕන රට හදන විදිහ , රට බේරාගන්නා විදිහ සහ රටේ මිනිස්සු සතුටෙන් තියන විදිහ.

    ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් තියෙනවා.
    ළමයින්ගෙන් 70%ක් ලබන්නේ නිදහස් අධ්‍යාපනය.
    දැන් රටේ ඉන්න දේශපාලන ඩයල් ගියෙත් යන්න ඇත්තෙත් මේ ආණ්ඩුවේ විද්‍යලය සහ බිජ්ජවිද්යාල වලට.
    එතකොට ඒ නිදහස් අධ්‍යාපනය රැකීම 226 ම වගකීම.

    රටේ රජයේ රෝහල් තියෙනවා.
    මිනිස්සුන්ගෙන් 60%ක් විතර යන්නේ රජයේ රෝහලට.
    ඒ රෝහලේ යන දොස්තර තමයි හවසට චැනලින් එකටත් යන්නේ.
    ආණ්ඩුවට රෝහලට බෙහෙත් ටීක දාගන්න බැරිනම්, රෝහලට යන ලෙඩ්ඩු මැරෙනවා.
    බෙහෙත් ගන්න සල්ලි දෙන්න බැරිනම් රටට බෙහෙත් එන්නේ නැහැ.
    කොත්තමල්ලි පස් පංගුව පැකට් ගහන මුස්ලිම් මුදලාලිලා ඉන්නේ දැන්

    රටේ ජනාධිපති කෙනෙක් කොත්තමල්ලි බිළා හිටපන් කියපු අයිතිහාසික දවසක් උඹල දැක්ක
    බෙහෙත් දෙන්න විදිහක් නැහැ , කොත්තමල්ලි බිලා මැරියන් කියන්න ජනාධිපති කෙනෙක් මොකටද බන්
    කොත්තමල්ලි බීපන් කියල කියන්න වෙදෙක් හිටියනම් ඇති නේ
    ලෙඩක් හැදුනම ගෙදර හිටපන් කියන්න ජනාධිපති කෙනෙක් මොකටද බන්

    ප්‍රභාකරන් හිටියනම් , ඌ ගහද්දි, උඹල උගෙන් ගුටිකාලා හිටපන් , මැරියන් කියනවා අනිවා මේ කොට්ස්
    උණ්ඩයක් ගන්න සල්ලි හම්බවෙන්නේ නැහැ

    මිනිස්සුට බෙහෙත් ගෙන්නලා දෙන්න ආණ්ඩුවේ සල්ලි දෙන්නේ නැතුව සංචිත ගොඩ ගහන්න අදින්න පුබ්බක ලා මොකටද බන්
    කොළඹ තියෙන හැම තැනකම ඉන්දියාවට කුලියට දෙන්න ජනාධිපති කෙනෙක් මොකටද බන්

    වේදිකාවට නගින නගින පාර අවුරුදු 76ක් කරපුවා කියවන්න අවුරුදු 2ක් ම ගන්න ජනධිපති කෙනෙක් මොකටද බන්
    එදත් අනිකට බනිනවා
    අවුරුදු 2ක් ගිහිනුත් අනිකට බනිනවා
    ඇයි බන් මේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,057
    15,618
    113
    35
    Spain
    කයිය හා කෙඳිරිය 1001
    උඹලගේ හරිනි ඇතුළු ජෙපි නඩය මාස 3ක් කැම්පස් වහගෙන හිටියා මුත්තා අමාරුවෙන් රට ඇදගෙන ගිය කාලේ. උඹල උඹලට පඩි වැඩි වීම් ඉල්ලුව, එක කෙළින්ම ඉල්ලනවා වෙනුවට කිව්වේ අධ්‍යාපනේට 6% දියන් ගගා. පඩි වැඩි කර ගමන් වර්ජනේ නැවැත්තුව. දැන් උඹල අයවැය දෙකක් කියවල තියෙනවා, කෝ අර 6% ? දුන්නද? කෝ අලුතෙන් විශ්වවිද්‍යාල හැදුවද? කෝ බන් ඒවා?
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    320
    1,199
    93
    හිතපන් උට්ටෝ රටේ පාලනය කරන උන්ගෙන් උඩම එවුන් කවදාවත් normal ජීවිතයක් ගත කරලා නෑ, උන් හම්බ කරලා නෑ, වැඩට ගිහින් නෑ, රස්සා කරලා නෑ, සමහරු ළමයි හදලා නෑ, සමහරු හුතු අතුල්ලනවා....උන්ගේ ජිවිත සාමාන්‍ය නෑ..... එහෙව් උන්ට බලය දීලා උන් ඇවිත් රස්සා කරන, ළමයි හදන, මැරීගෙන දෙමව්පියන්ටත් සලකගෙන ගොඩ යන්න හදන උන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියල හිතෙනවද? උන් ප්‍රශ්න විසඳන්න කලින් උන්ට ප්‍රශ්න තේරෙන්න එපැයි.... උන් හිතන් ඉන්නේ ඇට දෙකටත් එක්ක බදු ගගහා උන් වගේ කයි පඩ කෙලින පිනට කන කම්මැලි හු...න්නලට බෙදුවම ඒක තමයි රට කෙරුවාව කියලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,550
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹලගේ හරිනි ඇතුළු ජෙපි නඩය මාස 3ක් කැම්පස් වහගෙන හිටියා මුත්තා අමාරුවෙන් රට ඇදගෙන ගිය කාලේ. උඹල උඹලට පඩි වැඩි වීම් ඉල්ලුව, එක කෙළින්ම ඉල්ලනවා වෙනුවට කිව්වේ අධ්‍යාපනේට 6% දියන් ගගා. පඩි වැඩි කර ගමන් වර්ජනේ නැවැත්තුව. දැන් උඹල අයවැය දෙකක් කියවල තියෙනවා, කෝ අර 6% ? දුන්නද? කෝ අලුතෙන් විශ්වවිද්‍යාල හැදුවද? කෝ බන් ඒවා?
    මම කලින් දවසක අහපු ප්‍රශ්නෙකට තාම උත්තර ලැබුනෙ නෑ.

    මහින්දයි, සිරිසෙනයි, රනිලුයි, ගෝටයි තරඟෙට රට බේරාගන්නවා, රට දියුණු කරනවා කියල මිනිස්සුන්ව රවට්ටලා චන්ද දිනුවනෙ. රට අන්තිමට බංකොලොත් වෙලා නස්පුක් වෙලාම ගියා.

    දැන් ඒ දුන්න බොරු පොරොන්දු කයිවාරු මතක නෑ වගේ ආයෙත් උන්දැලම හොඳයි කියන්නෙ ඇයි?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,057
    15,618
    113
    35
    Spain
    මම කලින් දවසක අහපු ප්‍රශ්නෙකට තාම උත්තර ලැබුනෙ නෑ.

    මහින්දයි, සිරිසෙනයි, රනිලුයි, ගෝටයි තරඟෙට රට බේරාගන්නවා, රට දියුණු කරනවා කියල මිනිස්සුන්ව රවට්ටලා චන්ද දිනුවනෙ. රට අන්තිමට බංකොලොත් වෙලා නස්පුක් වෙලාම ගියා.

    දැන් ඒ දුන්න බොරු පොරොන්දු කයිවාරු මතක නෑ වගේ ආයෙත් උන්දැලම හොඳයි කියන්නෙ ඇයි?
    මම එහෙම කියල නෑ නේ සර්, පහුගිය ආණ්ඩු මේ වගේ කුජීත නැහැ. උන් ණය වෙලා හරි මිනිස්සුන්ගේ අවශ්‍යතා සපිරුවා. උඹලා දැන් එකට බාල්දි දානවා, ජරාම වැඩේ වෙන්නේ අමාරුවෙන් කරගෙන ගියපු දේ විවේචනය කරලා යුරෝපේ සිහින ලෝකේ පෙන්නලා ඡන්දය කඩාගෙන දැන් කරන්න තක්කඩි වැඩ පෙන්නුවම උඹලා සීයලා ගැන අහනවා. උඹල උඹලගේ ආණ්ඩුවේ මජර වැඩ වලට විරුද්ධ නැති නිසා තමයි උන් බය නැතිව මේවා කරන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    මම කලින් දවසක අහපු ප්‍රශ්නෙකට තාම උත්තර ලැබුනෙ නෑ.

    මහින්දයි, සිරිසෙනයි, රනිලුයි, ගෝටයි තරඟෙට රට බේරාගන්නවා, රට දියුණු කරනවා කියල මිනිස්සුන්ව රවට්ටලා චන්ද දිනුවනෙ. රට අන්තිමට බංකොලොත් වෙලා නස්පුක් වෙලාම ගියා.

    දැන් ඒ දුන්න බොරු පොරොන්දු කයිවාරු මතක නෑ වගේ ආයෙත් උන්දැලම හොඳයි කියන්නෙ ඇයි?

    මේ වගේ බයියන්ගෙන් ඕව අහනවට වඩා කට බලු පුකක අතුල්ල ගත්ත නං හොඳයි කියලා උබට හිතෙන්නෙ නැද්ද? 👇🏻

    මම එහෙම කියල නෑ නේ සර්, පහුගිය ආණ්ඩු මේ වගේ කුජීත නැහැ. උන් ණය වෙලා හරි මිනිස්සුන්ගේ අවශ්‍යතා සපිරුවා. උඹලා දැන් එකට බාල්දි දානවා, ජරාම වැඩේ වෙන්නේ අමාරුවෙන් කරගෙන ගියපු දේ විවේචනය කරලා යුරෝපේ සිහින ලෝකේ පෙන්නලා ඡන්දය කඩාගෙන දැන් කරන්න තක්කඩි වැඩ පෙන්නුවම උඹලා සීයලා ගැන අහනවා. උඹල උඹලගේ ආණ්ඩුවේ මජර වැඩ වලට විරුද්ධ නැති නිසා තමයි උන් බය නැතිව මේවා කරන්නේ.
     
    • Haha
    Reactions: topkollek

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,202
    13,918
    113
    පෘථිවිය
    මම කලින් දවසක අහපු ප්‍රශ්නෙකට තාම උත්තර ලැබුනෙ නෑ.

    මහින්දයි, සිරිසෙනයි, රනිලුයි, ගෝටයි තරඟෙට රට බේරාගන්නවා, රට දියුණු කරනවා කියල මිනිස්සුන්ව රවට්ටලා චන්ද දිනුවනෙ. රට අන්තිමට බංකොලොත් වෙලා නස්පුක් වෙලාම ගියා.

    දැන් ඒ දුන්න බොරු පොරොන්දු කයිවාරු මතක නෑ වගේ ආයෙත් උන්දැලම හොඳයි කියන්නෙ ඇයි?
    මේක මෙහෙම වෙන්න පුළුවන් නේ

    මහින්ද - හොරා
    සිරිසේන - පඹයා
    රනිල් - සමනලයා
    ගෝඨා - මෝඩයා

    මේ ඔක්කොම දැනගෙන, විඳවලා මිනිස්සු 159ක් එක්ක ආණ්ඩුවක් දුන්නා අනුරට හරි නේ දුන්නා නේ
    සතියෙන්, මාසෙන් , සති හයෙන් , පෝය දෙකෙන් කරනවා කියපුවා මිනිස්සු දැක්ක වින්ද නේ
    ඉක්බිතිව අවුරුදු 2ක් ගිහින් නේ , මිනිස්සු දන්නෙත් නැහැ නේ රැළියක් තියනකල් නේ
    ඉතින් බන් මෙච්චර බොරු කරද්දී , රටේ සතුටුම කාලේ හිටපු ජනාධිපතිට සම්මානත් ලැබෙද්දී සිරිසේන හොඳ වෙන්න පුළුවන් නේද
    ඒක පැත්තකින් තියමුකෝ , කොළඹ සැන්ග්‍රී ලා, වන් ගෝල පේස්, පෝට් සිටි , මාතර හයිවේ, කටුනායක හයිවේ දාපු , හොරා කාල හරි වැඩක් පේන්න කරපු මහින්දයා හොඳ වෙන්න පුළුවන් නේද
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,057
    15,618
    113
    35
    Spain
    මේ වගේ බයියන්ගෙන් ඕව අහනවට වඩා කට බලු පුකක අතුල්ල ගත්ත නං හොඳයි කියලා උබට හිතෙන්නෙ නැද්ද? 👇🏻
    උඹල අනුන්ට අපහාස කරන්නේ මොකද බන්? අපි එහෙම කරන්නේ නෑ නේ.
     
    • Like
    Reactions: HKavinda

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,202
    13,918
    113
    පෘථිවිය
    මේවත් බලපල්ලා බන්

    ඩොබි සෙට් එක දැන්වත් හැදියල්ලා

    උඹලට උදේ නැගිටිනකොටා 'හල්ලා හුකක් බරයි' කියල ස්පිකර් සද්දේ විතරය් ඉස්සරහට ලංකාවේ ඇහෙන්නේ

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,550
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක මෙහෙම වෙන්න පුළුවන් නේ

    මහින්ද - හොරා
    සිරිසේන - පඹයා
    රනිල් - සමනලයා
    ගෝඨා - මෝඩයා

    මේ ඔක්කොම දැනගෙන, විඳවලා මිනිස්සු 159ක් එක්ක ආණ්ඩුවක් දුන්නා අනුරට හරි නේ දුන්නා නේ
    සතියෙන්, මාසෙන් , සති හයෙන් , පෝය දෙකෙන් කරනවා කියපුවා මිනිස්සු දැක්ක වින්ද නේ
    ඉක්බිතිව අවුරුදු 2ක් ගිහින් නේ , මිනිස්සු දන්නෙත් නැහැ නේ රැළියක් තියනකල් නේ
    ඉතින් බන් මෙච්චර බොරු කරද්දී , රටේ සතුටුම කාලේ හිටපු ජනාධිපතිට සම්මානත් ලැබෙද්දී සිරිසේන හොඳ වෙන්න පුළුවන් නේද
    සිරිසේන, පාස්කු බෝම්බ ගහපු වෙලාවේ රටින් පැනල හිටපු නිසා සතුටින් ඉන්න ඇති

    ඒක පැත්තකින් තියමුකෝ , කොළඹ සැන්ග්‍රී ලා, වන් ගෝල පේස්, පෝට් සිටි , මාතර හයිවේ, කටුනායක හයිවේ දාපු , හොරා කාල හරි වැඩක් පේන්න කරපු මහින්දයා හොඳ වෙන්න පුළුවන් නේද
    ඔය වැඩ නිසා තමයි රට බංකොලොත් වුනේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,656
    21,251
    113
    Panadura
    මේවත් බලපල්ලා බන්

    ඩොබි සෙට් එක දැන්වත් හැදියල්ලා

    උඹලට උදේ නැගිටිනකොටා 'හල්ලා හුකක් බරයි' කියල ස්පිකර් සද්දේ විතරය් ඉස්සරහට ලංකාවේ ඇහෙන්නේ

    පව් කාර හදුනා ගේ කපටි හිනාව වගේ
    මේකේ ඩෝබිත් එහෙමයි වැඩේ වැරදුනාම මොකක් හරි වැඩකට නැති දෙයක් කියලා මාරු වෙනවා