Centigradez රූසිරි 💘

abc321

Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Samahara kaalawala silent unata centigradz koi welawakawath disband un naa.. hip hop, rnb trend eka nathi unata passe kalin tibba peak eka naa. Habai un auruddAta eka track ekak hari damma. Eeyeth ekak damma.
    A wagema un live backing wakata perform karanna ready wela inne. Wings kiyana live band eka centigradz lage.

     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Eka eka point ekak thamai... eth udaya nathuwa un karapu sindu okkoma hit una.
    Dan karanna umanawak nadda koheda machan. Industrial ekath case ne.
    Bathiya santhush lath song karanne nane bn dan.
    සිංදු කරා වගේ නෙමෙයි. ගිය ගානවත් හොය ගන්න හෙන කට්ටක් කන්න ඕනි. යූටියුබ් තියන නිසා ටිකක් හරි හොදයි. සල්ලි හොයන පරමාර්ථෙන් සිංදු කරනවා නම් මල් සිංදුවක් ගහන්න ඕනි, නැත්නම් ඉරාජ්, චමුශ්‍රී වගේ කෙනෙක්ට දීලා වීඩියෝ එක හදා ගන්න ඕනි