Dubai wala display dapu laptop

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඔක්කොම Display දාපුවා නම් වෙන්න බෑ බන්. Used & Refurbished වෙන්න ඇති
     
    • Like
    Reactions: lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    USed එකක් ගන්නවා කියලා හිතා ගෙන ගන්න . හැබැය UAE කෙස් එක තියෙන්නේ එහේ Online විකුණන්නත් Used කරපු ඒවා refurbished කියලා . කැඩෙනවා නම් ඉතිං ඔය අලුත් ඒවත් දැන් කදෙන්නේ සති දෙකෙන් . හැබැය පට්ට ගහලා නම් ඇති ඔවා
     
    • Like
    Reactions: NRTG and lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    Oya used ewa wikunana ewalin gannakota unge invoice ekak balala inna

    ape ekek oya ikman eke used ewa wikunana ekakin aran 1 week use karanna kalin fan eken pol ganawa wage sound ekak enna gaththa. Aye salli denawanam 5000/- adu karanawalu. Baladdi invoice eke sirawata thiyenawa ehema kiyala. Wikka ewa replace karanneth na. Ethakota untama kiyala repair karaganna witharai ithuruwenne
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    USed එකක් ගන්නවා කියලා හිතා ගෙන ගන්න . හැබැය UAE කෙස් එක තියෙන්නේ එහේ Online විකුණන්නත් Used කරපු ඒවා refurbished කියලා . කැඩෙනවා නම් ඉතිං ඔය අලුත් ඒවත් දැන් කදෙන්නේ සති දෙකෙන් . හැබැය පට්ට ගහලා නම් ඇති ඔවා

    uba wage 24/7 kade yana ekekge lap ekak nam ganna deyak nathuwa athi. Pukath ehemama thamai. 😂
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,106
    1
    31,639
    113
    - උඩරට -
    එහේ ලැප් මෙහෙට හොද නෑ මචන්!
    Climate Condition වෙනස් නිසා ඒවාට මැච් වෙන විදිහටලු ගොඩක් ඉලෙක්ට්‍රොනික් බඩු හදන්නේ..
     
    • Like
    Reactions: lilman

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,159
    4,063
    113
    invoke db "Injected Memory"
    LAp.lk කියන්නෙ Onega, උන්ගෙන් සැහෙන්න ලැප් අරන් තියෙනවා, එකක් වත් ලෙඩ දුන්නෙ නම් නැ,
    මට නම් ලංකාවෙ ගන්න තියෙන එවට වඩා උන්ගෙ used lap sure.

    ඒත් 2nd hand LAP ගන්නකොට කලින් රෙපයාර් කරලා තියෙනවද කියලා හරියටම බලල ගන්න, ලැප් එක අරින්න ට්‍රයි කරලා ටූල් පාරවල්, ඇන වලින් හොයාගන්න පුලුවන්,

    මොකද ලැප් වල ගොඩක් ම වෙන කේස් එක CAPS SHORT වෙන එක, එහෙම උනාම ගොඩක් අය කරන්නෙ එක්කො මොස්ෆෙට් බයිපාස් කරනවා, නැත්නම් ශෝර්ට් උන කැප් එක ගලවලා දානවා, අලුතෙන් කැලි රීප්ලේස් කරලා හදනවා අඩුයි, බොහොවිට 19v rail එකේ පැරලල් කැප්ස් තියෙනවා දෙක තුනක්, ඒත් හැම කැප් එකක්ම ඒ තැන දාලා තියෙන්නෙ මොකක් හරි හේතුවක් නිසා, ඒක ගැලෙව්වා කියලා ලොකු වෙනසක් දැනෙන්නෙ නැ, ඒත් එතනින් පස්සෙ හරි ක්‍රමයට ලැප් එක වැඩ කරන්නෙ නැ,
    එහෙම අටවලා දෙන ලැප් පොඩි හරි කරන්ට් කේස් එකක් ආවම ආයේ No POWER වෙනවා, එක්කො බැට්‍රි චාර්ජ් වෙන්නෙ නැ, එහෙම වෙන්නෙ මාස දෙක තුනක් ගියාම, ඒ නිසා රෙපෙයාර් කරපු ලැප් නම් ගන්න එපා කියන එක තමයි මගේ මතය,

    ඔනේගා නම් ගොඩක් දුරට හොරු නෙමෙයි, උන් එක්ක කතා කරලා වැඩෙ කරගන්න පුලුවන්, ලංකාවට එන්නෙ නැති Editions උන් ලග තියෙනවා හොද කන්ඩිශන්,

    එත් මතක තියාගන්න පාවිච්චි කරපු එකක් වොරන්ටි නැතුව ගන්නවා කියන්නෙ රිස්ක් එකක්, කැඩුනොත් එක්කො තමන් හදාගන්න ඕන නැත්නම් විසි කරලා අලුත් එකක් ගන්න ඕන, 100% හොද එකක් කියලා අරන් පොඩ්ඩ එහෙ මෙහෙ උනාම උන් එක්ක ගේම ඉල්ලන්න බලාගෙන නම් ගන්න එපා, එහෙනම් සින්ගර් එකෙන් වගෙ 25,000 ක් විතර මාකට් ප්‍රයිස් එකට වඩා ගෙවලා අලුත් එකක් ගන්න, වොරන්ට් දෙනවා ඕන හැටියට.
     
    • Like
    Reactions: lilman

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,252
    521
    113
    CS OR DotA map eke
    kohomada eka hoyanne ?\

    Business Edition Laptops
    =================

    Lenovo Think Pad Series
    HP Elite Book Series
    Dell Latitude Series
    Acer TravelMate

    Mewa thamai business edition ewa. Godak ewala Touchpad ekata amatharawa Keyboard eka madde podi nipple ekak tihyenawa. podi joystick ekak wage. ekath mouse eka widiyata use karanna puluwan.


    Godak welawata Business edition ewa Display thiyenawa adui. Business edition Laptops Company walain use karala 1year or 2 years walata passe aluth ewa gannakota parana stock eka adu gaanakata wikunanawa. ewa thamai enne.
     
    Last edited:
    • Like
    Reactions: lilman and kc_0304