මුලින්ම කියන්න ඕනේ "විස ඝෝර සර්පයා... දැක නෑර මෝඩයා" කියලා.... මරනවද අල්ලලා කැලේට ගිහින් දානවද කියන එක අවස්ථාව අනුව වෙනස් වෙනවා... ලඟදි ලේ මාපිලෙක් හිටියා වහලේ අස්සේ. මරන්න අල්ලන්න මොකුත්ම කරන්න බෑ පොර හිටපු විදිහට...... ඊටත් රෑ....... පැය බාගයක් විතර සෝදිසියෙන් ඉන්නකොට ඌ ඔලුව එලියට දාල බිත්තියේ හිටපු හූනෙක් අල්ලගත්තා..... එහෙම්මම ඇදලා බිමට දාලා දුන්න සොට් එක.... කෑම කන සතෙකුට කවදාවත් ගහල නෑ...... ඒ වුනාට තමන්ගේම ගේ ඇතුලේ බයෙන් සැකෙන් ඉන්න බෑනේ වහලේ සර්පයෙක් ඉන්නවා කියල මතක් වෙද්දී.
විස්තර කියපන් තවබදර් ඕකට තියෙන අත්දුටු විසදුම තමයි මිදුලේ පෝච්චියක මහකුම්බා පැලයක් හිටව ගන්න . එතකොට සර්පයෝ එන්නේ නෑ .



ඉතින් සතෙක් වුණත් ගෑනියෙක් හින්දද උඹ මුකුත් නොකර ඉන්නේ?අපේ ගෙදරට එනවා හැපින්නක් තනි දුබුරු පාට පට්ට දිගයි මහතයි 'ප" යන්න ඔලුවේ ලස්සනට තියෙනවා..
View attachment 98979
මෙන්න මේ විදිහමයි.. මීට වඩා ලොකුයි පට්ට දිගයි
ඌ හැමදාම එකම වෙලාවට යන්නේ.. හවස 3 ත් 5 ත් අතර
ඌ දශ්ට කරොත් නම් එතනම මැරෙනවා සුවර්..
කාලකණ්නි සත්තු ජාතියක් බන් උන්ව මතක් වෙනකොට රෑට නින්ද යන්නෙත් නෑ හරියට![]()

යකෝ ඌව බය කරන්න බයයි යකෝ...ඉතින් සතෙක් වුණත් ගෑනියෙක් හින්දද උඹ මුකුත් නොකර ඉන්නේ?![]()




උඹ භය කරන්න යන්න එපා කොහොමත්.යකෝ ඌව බය කරන්න බයයි යකෝ...
ඌ ඇවිත් පේර ගහෙන් නැගලා ඊට පස්සේ අබ අත්තකට මාරු වෙලා ඒක දිගේ තැබිලි ගහට ගිහින් බිත්තියකින් බැහැලා යනවා..
මගේ කරුමෙට ඕකා මගේ ඇගට එහෙම පැන්නොත් වසලා හමාරයි.
තොපි නම් කියයි..
ගැනූ තමා බයානකම ඕයී![]()
කෙනෙක්ව ගෙන්නලා අල්ලලා කොහෙට හරි ගිහින් දාපන්.උඹ භය කරන්න යන්න එපා කොහොමත්.කෙනෙක්ව ගෙන්නලා අල්ලලා කොහෙට හරි ගිහින් දාපන්.
උඹ අහලා නැද්ද කතාවක් තියෙනවා "වෙන පිරීමි පස්සේ යන ගෑනියෙකුයි, නිතර සර්පයෝ එන ගෙදරයි ඉන්න එකාගේ මරණය කොයිවෙලා වෙයිද කියලා දන්නෑ" කියලා.

ගැරඩි එනවා පෙනුමට දෙකක් ඉන්නවා කහපාට එකා සහ නයා වගේ කලුපාට පුල්ලි තියෙන කෙනෙක් ඉතින් ගොඩක් උන් උවත් මරනවා නයා කියල. නයි හාමිලා දෙපාරක් තුන්පාරක් ඇවිල්ල තියෙනවා ඔක්කොම වගේ කරදරයක් නොකර හිටියම යන්න ගියා, ඊට පස්සේ දැක්කෙම නැ ඕකුන් ගෙවල් වලට පැන පැන හපන්නේ නැ සත්තු හොයන් එන්නේ. එළියේ කුණුගොඩවල් ලි ගොඩවල් එනම් මනම් තියන්නේ නැත්තන් උන් එන්නේ නැ වත්ත පිරිසිදු කරන්න දොරවල් හැඟෙන තැන් නැති උනාම මොකුත් නෑ, උන් එන්නේ ගෙම්බෝ වගේ සත්තු පස්සෙන්, උන්ට ඉන්න බැරි කරන්න ඕනේ. සර්ප ගෘප් එකේ ඉන්න එකේ සර්පයෝ ගැන ඉගෙන ගන්න පුළුවන්. දිග ZLON බටයක් අරන් එක පැත්තක endcap කරලා අනික් පැත්ත සර්පයා ලගින් තිබ්බම උ ඒකට රින්ගගන්නවා ඊටපස්සේ බටේ කෙලින් කරාම උට උඩ අතට බඩගාන්න බෑ ලිස්සනවා. ඊටපස්සේ බැටේ වහල කැලේට ගින් දාන්න ඕනේ. තව බටේට වයර් එකක් දාල මන්දකින් වගේ හිර කරගන්න ක්රමයකුත් තියෙනවා, ඔක්කොම යුටුබ් එකේ ඇති.
දෙරණ මත තුඹසයා – තුඹස තුළ නාගයා – විස ඝෝර සර්පයා – දැක නහරු මෝඩයා
මහ පොලොවේ ඇති තුඹස කියන්නෙ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ හටගන්න අපේ පංචස්කන්ධය නැත්නම් ශරීරය. ඒ ශරීරයේ ඉන්න නාගයා තමයි තන්හාව. විෂඝෝර සර්පයෙකු බදු තන්හාව අත් නොහරින්නා මෝඩයෙකි.
උඩ මාපිලෙක් මරල නිදාගත්තා කිව නිසා
නාග මාපිලා, ලේ මාපිලා, කබර මාපිලා, මහ මාපිලා
සුළු විෂැතිය. ඩුවනෝයි ග්රන්ථියක් සහ ඔපිස්තොග්ලයිපස් වර්ගයේ දළ පිහිටයි. පැය හෝ දින කිහිපයක් පැවතිය හැකි ඉදිමුම සහ සුළු වේදනාව.
https://www.snakesofsrilanka.lk/boigaforsteni.html
ඔය සයිට් එකෙන් බලන්න සර්පයෝ 5යි උග්ර