Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට නිතරම හෙම්බිරිස්සා හැදෙනවා පොඩි කාලෙ ඉදන්, නුවර කොමත් සීතලයිනෙ උදෙටයි හවසටයි, මන් දවල්ටත් උනුවතුර නාන්නෙ. ඇල්වතුර නෑවොත් හෙම්බිරිස්සාව.
    දැනුත් ලාවට සෙම ගතියකුයි උගුර කසන ගතියකුයි තියනවා. ඕම තමයි සතියට සැරයක් කොමත්.
    මගෙ ප්‍රතිශක්තිය අඩුයි කියලා හිතෙනවා.
    මට කොරොනා හැදුනොත් මම මැරෙයිද.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,253
    1
    31,903
    113
    - උඩරට -

    උබට තියෙන්නේ පීනස බන්
    හුස්ම ගන්න අමාරු වෙනවද සෙම හැදුනාම
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබට තියෙන්නේ පීනස බන්
    හුස්ම ගන්න අමාරු වෙනවද සෙම හැදුනාම
    නෑ හුස්ම ගන්න පුලුවන්. සතියට සැරයක් හෙම්බිරිස්සාව හැදුනම කිඹුහුන් ගොඩක් ගිහින් හොටු ගොඩක් ගිහින් පැය දෙකෙන් හොදවෙනවා
    හක්කේ තියලා සෙම අරින පොරක් හිටියා. තව ටිකකින් එයි
    වැලිදාලා පුකෙ අරින්න ඕන පකයට
     
    • Like
    Reactions: charitha2011

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    koththamalli beela prathishakthiya wedikaraganin :P
    එම තමයි කරන්න ඕන
    උබ හැමදාම අතේ ගහනව නේද ? හැමදාම ගැහුවම මහන්සිය එනවා.
    නෑ මන් නොෆැෆ්
    පිටියෙ අම්පු එයි 😂😂😂
    මහ පකයෙක්, දන්න හුත්කුත් නෑ කෑගහනවා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,253
    1
    31,903
    113
    - උඩරට -
    වාසා කියලා නුවර ඔසු කම්පැනි එකෙන් ගහන ආයුර්වේද පැනියක් තියෙනවා..
    ඒක ගනින්..
    උගුරේ අමාරු එනකොට ඒක ගනින් පට ගාලා හොද වෙනවා..
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඕකට හක්කෙ සෙම අරින්න ඕන... උබ කිව්වට කරන්නෙ නෑ නේ.. හරියට කලානම් ලෙඩ ඔක්කොම දූරින්භූත වෙනවා

    පස්පන්ගුව තම්බන් බිපන් බන් ,හවසට නාන්න එපා , උබට පීනසේ ...
    නානවානම් උදේ නාපන් 12 ට කලින්
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට නිතරම හෙම්බිරිස්සා හැදෙනවා පොඩි කාලෙ ඉදන්, නුවර කොමත් සීතලයිනෙ උදෙටයි හවසටයි, මන් දවල්ටත් උනුවතුර නාන්නෙ. ඇල්වතුර නෑවොත් හෙම්බිරිස්සාව.
    දැනුත් ලාවට සෙම ගතියකුයි උගුර කසන ගතියකුයි තියනවා. ඕම තමයි සතියට සැරයක් කොමත්.
    මගෙ ප්‍රතිශක්තිය අඩුයි කියලා හිතෙනවා.
    මට කොරොනා හැදුනොත් මම මැරෙයිද.

    mata ternwa bn ubata aparde kyl htna ne meke thread ekak dpau eka