mchn matara tawume tattwe mko dan ? senaga aduda ? paaluida tawumama ? natnam ehema aulak neddaප්‍රතිශක්තිය අඩුයි නම් අනිවා උබ මැරෙයි.
mchn matara tawume tattwe mko dan ? senaga aduda ? paaluida tawumama ? natnam ehema aulak nedda

මිනිස්සුනම් වෙනදට වඩා සෑහෙන්න අඩුයි බන්, ඊයෙත් ගියා මම වෙහෙරහේන පැත්තෙ, curfew දාල වගේ තමයි, මිනිස්සු 80%ක්ම නෑ පාරෙ. මාතර බෝදියෙ එහෙම ටිකක් හිටිය, වෙනද තරම් නෑ, විභාග ලියන්න ආපු පොඩි උන් ටිකක් හිටිය හෝල්ට් වල එහෙම. (ආයෙ මාස්ක් දාන්න පටන් ගෙන තිබ්බා)
පොඩ්ඩක් ඉදින් town එකේ photos වගයක් දාල තිබ්බ fb එකේ, ඒක මේකෙ දාන්නම්
.....................
https://www.facebook.com/Rightinthesouth/photos/pcb.181354913538985/181354583539018/
TFS mchn heta gamanak thi, ynwda ki beluwe ekai..
tawume ahu welada kattiya ? leddu
elaඅත්‍යාවශ්‍යම ගමනක්නම් විතරක් පලයන් මචන්, බස් වලනම් යන්නම එපා. ගෙදර තියෙන වාහනේකින් විතරක් ගිහින් අදාල වැඩේ කරන් ශනිකෙන් ගෙදර එන එක තමයි ඇගට හොදම, මාතර අර ඩොක්ටර් කෙනෙක් අහු වුන සීන් එකයි, බෙහෙත් ගන්න ආපු එක්කෙනෙක්ද දෙන්නෙක්ද කොහොම හරි අහුවුනේ?? තව නැති වෙන්න බෑනෙ බන්.. වැලිගමත් අහු වුනානෙ ලගදි. මමනම් ගෙදරම තමයි මේ ටිකේ, ඊයෙත් වෙහෙරහේනෙ නැන්දලයි ගෙදර යන්නම ඕන වැඩකට ඩිරෙක්ට් ගිහින් ඩිරෙක්ට් ආව කොහෙවත් නැවතුනේ නෑ..
පිටියෙ අම්පු එයි![]()