when is the vaccine available for pubic?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    meya kiyana widiyata vaccine test karana ewa safe nam april wena kota usa walata denna puluwanlu.

    anika mama dakka danatamath usa canada wage ratawal orders dila thiyene.
    mama hithanne naha api ehema order karala kiyala.
    aneka india walata bannata unta lanwena eka hodayi
    me dawas wala .
    mokada largest vaccine maker in the world
    ubala hithanne ape ratata mewa kawada wage ewi kiyalada?
    me kiyana widiyata health safety unothne april waladi usa walata denna.
    ethakota pavithra kiwwa vaccine eka mokakda?
     
    • Like
    Reactions: Tharaka_x

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    we will have to wait another six months to get, unless Uncle china gives us some doses, Oxford one will take some time to reach SL
     
    • Like
    Reactions: sakuntha1996

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,775
    113
    @erozan උබ කිව්ව සිලින්ජර් ටික ලෑස්ති කරනගමන්ද ඉන්නෙ. මාස6ක් අවුරුද්දක් විතර තියෙනවනෙ හදිස්සියක් නැතුව හෙමීට එකතු කරගන්න තියෙන්නෙ. විදින්න ඉන්න ගාණත් අඩුවෙලා තියෙයිනෙ.

    හැම එකටම බුරන්නෙ නැතුව බල්ලො වගේ, කියන දේක ඇත්ත නැත්ත හොයල බලපල්ල..අනික මේ හැම හුත්තටම මීහරක් වගේ චීනෙ ඇදන් දගලන එකත් මෝඩ කමක්,

    WHO එකෙන් වැක්සීන් එකක් අනුමත කරන්ඩ ඉතාම ආසන්නයි, දන්නෙ නැත්තන් දැන ගනිල්ල WHO එකෙන් උපදෙස් දීල තියන සිලින්ජර් එකතු කරන්ඩ ගබඩා කර ගන්ඩ කියල, මොකද වැක්සීන් එක රිලීස් කරාම ඉක්මනින් මිනිස්සුන්ට ලබා දීම පහසු කිරිම සදහා...

    වට්ටි අම්මලගෙ තත්වෙට පත් නොව් මොලේ ඇතුව හැසිරෙන්ඩ ඉගෙන ගනිල්ල,
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    @erozan උබ කිව්ව බෝතල් ටික ලෑස්ති කරනගමන්ද ඉන්නෙ. මාස6ක් අවුරුද්දක් විතර තියෙනවනෙ හදිස්සියක් නැතුව හෙමීට එකතු කරගන්න තියෙන්නෙ. විදින්න ඉන්න ගාණත් අඩුවෙලා තියෙයිනෙ.
    me kathawe aththakuth thiyenawa bn.
    mama video ekaka dakka okath loku hethuwaklu
    vaccine ekak haduwath enna pramada wena
     
    • Like
    Reactions: erozan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,775
    113
    me kathawe aththakuth thiyenawa bn.
    mama video ekaka dakka okath loku hethuwaklu
    vaccine ekak haduwath enna pramada wena
    ඒව මචන් ප්‍රඩක්ශන් ගියාට පස්සෙ එන කේස් නෙ මෙතන තියෙන්නෙ තාම ටෙස්ටින් කේස්නෙ. එහෙට හරි ගියාට එකපාරටම අපිට හරියයිද කියල කියන්න බෑනෙ ටෙස්ට් නොකර. එකපාර ගෙනල්ල ආ මෙන්න තියෙනව කියල ගහන්න බෑනෙ. ටික ටිකනෙ කරන්නෙ. එතකොට එන්න මාස 6යි (BEST CASE) විදින්න මාස 6යි අවුරුද්දක් අඩුම යයි.
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඒව මචන් ප්‍රඩක්ශන් ගියාට පස්සෙ එන කේස් නෙ මෙතන තියෙන්නෙ තාම ටෙස්ටින් කේස්නෙ. එහෙට හරි ගියාට එකපාරටම අපිට හරියයිද කියල කියන්න බෑනෙ ටෙස්ට් නොකර. එකපාර ගෙනල්ල ආ මෙන්න තියෙනව කියල ගහන්න බෑනෙ. ටික ටිකනෙ කරන්නෙ. එතකොට එන්න මාස 6යි (BEST CASE) විදින්න මාස 6යි අවුරුද්දක් අඩුම යයි.
    ow mehe owa wena kota 2021 anthima wage wewi
    habayi chinese vaccine eka,600 000 da koheda gahala
    safety eka gana loku kathawak yanawa.
    samahara wita oka enna pukuwan december january wage wena kota
    meheta.
    pravithrath kiwwe oka gana wenna athi
     
    • Like
    Reactions: FALL3N

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    SARS එකට බේතක් හදන්න මාස 22 ගිහින් තියනව මේකට හිතාගන්න පුළුවන් නේ එක එක්ක බලද්දී. එක දන්න නිසා තමයි කොරියන් වුන් කිවුවේ මේ වෙලාවේ හොදම දේ පාලනය කරන එක කියල පටන් ගනිද්දිම.
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,630
    2,404
    113
    Dark Side of Earth
    කොවිඩ් හැදුනට අසාද්‍ය වෙන්නෙ සුලු පිරිසක් නිසා ලංකාවෙ හැමෝටම vaccine දෙන්නෙත් නැතිවෙයි.
    eath kamak na wayasaka ayata, marenna chance eka thiyena ayata ikmanata dunnata. apita nam ithin tikak amaru unath ikmanata goda yay
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,581
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    eath kamak na wayasaka ayata, marenna chance eka thiyena ayata ikmanata dunnata. apita nam ithin tikak amaru unath ikmanata goda yay
    ඔව්..ගොඩක් අය නිකන්ම හොඳ වෙනවලුනෙ..රටේ කොවිඩ් ‍රැල්ල යන විදියට අවශ්‍ය එන්නත් ගෙන්නගෙන තියාගන්න එක හොඳයි.
     
    • Like
    Reactions: XpressM and FALL3N