*කේ Lankabell

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,230
    21,085
    113
    ලාභ බඩුවෙ තඩි හිලක් ඇත කියන කතාව ඔප්පු කරමින් සිටී.
    යකෝ ටවර් එකක් බ්‍රෙක් ඩවුන් උනාම සති ගනන් යනවා මුන්ට හදාගන්න. ජුලි වල ටවර් එකට හෙනයක් ගැහුවා. සති එකහමාරක් ඉන්ටනෙට් නෑ.අනිත් ටව්‍ර එකෙන් සිග්නල් එනවා යාන්තමට පැයකට පාරක් වගේ රීලෝඩ් වෙනකොට ලෝඩ් වෙනවා ආයෙ නැති වෙනවා ඔහොම යූසේජ් එක තිබුනා පොඩි ගානක්.බිල් එක ආව ලස්සනට මුලු මාසෙටම ඒකට කෝල් කරාම ඊමේල් එකක් දාන්න කිව්ව බිලෙන් අඩු කරන්න. බිල අඩු කරන්න ඊමෙල් එක දැම්මම ඒකට රිප්ලයි එක ආවෙ සති දෙකකට පස්සෙ. අර පොඩි යුසේජ් එක තියෙන නිසා බිල අඩු කරන්න බෑලු.
    දැන් ආයෙත් ටව්‍ර එක කැඩිලා දවස් තුනක් වෙනවා. මුන් මේක හදන්නෙත් නෑ කස්ටමර් කෙයා කතා කර පලවෙනි පාර කම්ප්ලේන් එකක් දාන්න ඔනෙ කිව්වම කට් කලා පෝන් එක. අද ගත්තම කියනවා ටවර් එක කැඩිලා වෙන දෙයක් කියන්න නෑලු. කම්ප්ලේන් එකක් දාන්න ඔනෙ කිව්වම කියනවා ටවර් එක කැඩුනම කම්ප්ලේන් ඔටෝ අයින් වෙනවලු.

    මුන්ට සර්විස් එකක් දෙන හැටි උගන්නන්න මොන්ටි සෝරි ඉදල ආයෙ එවන්න වෙනවා. උබල පාවිච්චි කරන හොද පැකේජ් මොනාද? මේ මගුල අයින් කරල දානවා. අවුදු 5ක් පාවිච්චි ක්ලා. දැන් මුන් හෙන පිස්සු කෙලිනවා.
     
    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43

    lagama thiyana office ekata gihin polawe gahala waren oya thiyana ekak. ehema nathuwa okun hadanna ba.
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,230
    21,085
    113
    danata nam apitanm aulak une na.
    munge thama labama package walin ekai man thamath tiyan inne

    okun hugak use karanne naith nework usekarapu ewa ban
    okunge fb page eke dapan comment section eke
    පේජ් එකේ බලපන් උන්ට බැනල තියෙන හැටි එපා වෙනවා. උන් පේජ් එක අත ඇරල වගෙ තියෙන්නෙ. දැම්මොත් ඇඩ් එකක් විතරයි වගේ.
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    පේජ් එකේ බලපන් උන්ට බැනල තියෙන හැටි එපා වෙනවා. උන් පේජ් එක අත ඇරල වගෙ තියෙන්නෙ. දැම්මොත් ඇඩ් එකක් විතරයි වගේ.
    ow ban un lost pita duwanne mn hitnne. koi welawe hari wena companykin ganie . nttn nathara karai
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    Hutch balapanko e kale ekek gathe na sim habai dan balapanko anthimata un etisalat ekath salli walata gaththa.

    airtel balapan awe 2009 eddi lankawe network mara ganan package, dialog ehema patta baya una airtel eddi,

    lankawe okoma network ekathu wela khma hari airtel eka ta call gannath bari kara, antimatama minissunta airtel eka epa una, unta nadu damma, anthimata un thaniyen untama kiyala tower gahuwa,

    dan nam trcsl eken neethi gennalla thamanta kyala tower tygana bari karala anith ayatath ewa use karanna chanse dunna.

    data athin gathhthama airtel thama melo rahak na, habai khma hari 4g denna yanawa,

    dunnama thama balanna one ithn

    habai lankabell hamadama eka thana issara hutch wage,

    airtel / hutch oya company dekema mother company walata patta salli tynawa lankawe padu pita diwwata

    lankabell thanikarama srilankane ekai sn eka

    balapanko dan hutch eka hama ekama data walata use krana aran hutch sim
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,230
    21,085
    113
    uba thmayi varadi. Ayi lankabell gaththe.
    යකෝ දාපු එක හරියට කියවපන්කො. :lol: :lol: :lol: අවුරුදු 5ක් පාවිච්චි කලා කිසි අවුලක් නැතිව. මේ අවුරුද්දෙ ඉදල තමයි මුන් පිස්සු කෙලින්නෙ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,271
    1
    31,924
    113
    - උඩරට -
    ඩයලොග් එකක් ගනින්..
    Signal තියෙනවා..
    අවුලකුත් නෑ..
    අඩුම පැකේජ් එක තියෙන්නේ 40GB ( 20 peak / 20 off Peak )
    ඒක ටැක්ස් එක්ක වෙන්නේ.. 900+ Tax = Rs.1100/=
    මගේ තියෙන්නේ ඒකක්.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,496
    8,506
    113
    kandy
    LankaBell unge service nam anthimai ban. mama hithanne unge salary eka madi athi. natnam unge salary eka kapanawa athi. unta customers la gana kisi ganak na. ennawa nam hitapan natnam palayan seen eken katha karanne unge office ekakata giyama. unge kisima performance check karana HR ekak nathuwa athi ban. puduma kaalakanni tikak enne.
     
    • Like
    Reactions: netnet

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,766
    21,028

    eka nam attha
    oka wikunanne naha harry karaya
    namata business eka thiyan inne
    telecommunication side ekata
     
    • Like
    Reactions: KMAInteract

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,089
    4,853
    113
    -In Darkness-
    ඩේටා දෙන්නේ නැතිව සල්ලි ගන්නවා නම් ගෙවන්න එපා බං. කැම්පස් ඉන්න කාලේ ඔහොම වැඩක් වුනා ඩයලොග්. රවුටරේ අවුලක් වෙන්න ඕනේ ඩිස්කනෙක්ට් වෙනවා විනාඩි 5න් 5ට. මාස දෙකක් විතර අමාරුවෙන් ඇද්දා. සල්ලිත් ගෙව්වා. ඊලඟ මාසේ කෝල් කරා, සිම් එක ගලවලා දාන්න කිව්වා උන් කියපු රට බයිලා ඔක්කොම කරා ඒත් හරි ගියේ නෑ. ටෙක්නිකල් එකට දැම්මයි කියනවා ඒත් කතා කරපු එකෙක් නෑ. ඕක කරන්න බැරි නිසා එටිසලාට් කනෙක්ශන් එකක් ගත්තා. ඕක පාවිච්චි කර කර ඉද්දි ඔන්න කෝල් එනවා අරකේ ක්රෙඩිට් පැනලා බිල් එක ගෙවන්න කියලා. මම කෙලින්ම කිව්වා බැහැයි කියලා. පාවිච්චි නොකර මම මොකටද ගෙවන්නේ කියලා. උන් රවුටරේ ඉල්ලුවා ආපහු. මම කිව්වා ඇවිත් අරන් යන්න කියලා. කොහොම හරි මාස 6ක් වගේ උන් රවුටරේ ඉල්ල ඉල්ල කතා කරා. මම කිව්වේ ඇවිත් ගෙනියන්න කියලා. මට හරියට සර්විස් එකක් දෙන්න බැරි වුන එවුන්ට මම මොකටද දෙන්න යන්නේ කියලා. කොහොම හරි ආවේ නෑ ගන්න. මීට අවුරුදු 3කට කලින් වගේ වුනේ.
     
    uba bila gewwada ?