පිස්සුද බං ඩේටා එක MB එකක් වත් පාවිච්චි නොකර උන්ට ගෙවන්නuba bila gewwada ?

පිස්සුද බං ඩේටා එක MB එකක් වත් පාවිච්චි නොකර උන්ට ගෙවන්නuba bila gewwada ?

යකෝ දාපු එක හරියට කියවපන්කො.![]()
![]()
අවුරුදු 5ක් පාවිච්චි කලා කිසි අවුලක් නැතිව. මේ අවුරුද්දෙ ඉදල තමයි මුන් පිස්සු කෙලින්නෙ.
මාත් ඔය මගුල පාවිච්චි කරලා අත ඇරලා දැම්ම එකෙක් බන්. ලාබයි වගේ පෙනුනට මෙලෝ වැඩක් නැ. උබ අවුරුදු 5ක් පවිච්චි කරපු එකම ලොකු දෙයක්..යකෝ දාපු එක හරියට කියවපන්කො.![]()
![]()
අවුරුදු 5ක් පාවිච්චි කලා කිසි අවුලක් නැතිව. මේ අවුරුද්දෙ ඉදල තමයි මුන් පිස්සු කෙලින්නෙ.
උබට ඩවුන්ලොඩ් ස්පීට් 10mbpsවත් ආවද බන්? අප්ලෝඩ් එක 2mbpsවත් තිබුනද? මම නම් දැන් ඩයලොග් පාවිච්චි කරන්නෙ. ඩේටා වාෂ්ප වෙනවා තමා. ඒත් කනෙක්‍ෂන් එක සුපිරියි. මොකක් හරි උනොත් පට ගාලා හදලා දෙනවා. රවුටර් අවුල් ගියත් අලුත්ම එකකට මාරු කරලා දෙනවා.My DIalog ඇප් එකෙන් ගොඩක් දේවල් ලේසියෙන් මැනේජ් කර ගන්නත් පුලුවන්.Harry jayawardana wikunanane naha banඔකත් ඩයලොහ් එකෙන් ගත්තම ඉතින් ආපහු ඒකාදිකාරයක් එනව. අනිවා ලන්කාබෙල් 1ක ටවර් එකකට යුසර් 10 ක් වත් ඇතිව ඇති ගොඩක්ම මුන්ගේ කවරේච් අඩුයි. අනික දැන් මිනිස්සු මුන්ගේ සී ඩී එම් ඒ ෆෝන් ගන්නෙත් නෑ. දෙන්නෙත් නැද්ද කොහෙද, ඩයලොග් හෝම් බ්‍රෝඩ් බෑන්ඩ් වගේ අනික් උන්ට සර්විස් එකක් දෙන්න බැරි උනාම කස්ටමර්ස්ලාට එපා වෙනව ටක් ගාල.
-Lankawe hetiyata hodama service denne dialog. Home broadband eke upload speed eka adui, anith hemadema lankawe hetiyata godakma hodai. Godak then walata signal thiyana nisa baya nethuwa router eka aragena gihn plug karagena weda karaganna puluwan.ලාභ බඩුවෙ තඩි හිලක් ඇත කියන කතාව ඔප්පු කරමින් සිටී.
යකෝ ටවර් එකක් බ්‍රෙක් ඩවුන් උනාම සති ගනන් යනවා මුන්ට හදාගන්න. ජුලි වල ටවර් එකට හෙනයක් ගැහුවා. සති එකහමාරක් ඉන්ටනෙට් නෑ.අනිත් ටව්‍ර එකෙන් සිග්නල් එනවා යාන්තමට පැයකට පාරක් වගේ රීලෝඩ් වෙනකොට ලෝඩ් වෙනවා ආයෙ නැති වෙනවා ඔහොම යූසේජ් එක තිබුනා පොඩි ගානක්.බිල් එක ආව ලස්සනට මුලු මාසෙටම ඒකට කෝල් කරාම ඊමේල් එකක් දාන්න කිව්ව බිලෙන් අඩු කරන්න. බිල අඩු කරන්න ඊමෙල් එක දැම්මම ඒකට රිප්ලයි එක ආවෙ සති දෙකකට පස්සෙ. අර පොඩි යුසේජ් එක තියෙන නිසා බිල අඩු කරන්න බෑලු.
දැන් ආයෙත් ටව්‍ර එක කැඩිලා දවස් තුනක් වෙනවා. මුන් මේක හදන්නෙත් නෑ කස්ටමර් කෙයා කතා කර පලවෙනි පාර කම්ප්ලේන් එකක් දාන්න ඔනෙ කිව්වම කට් කලා පෝන් එක. අද ගත්තම කියනවා ටවර් එක කැඩිලා වෙන දෙයක් කියන්න නෑලු. කම්ප්ලේන් එකක් දාන්න ඔනෙ කිව්වම කියනවා ටවර් එක කැඩුනම කම්ප්ලේන් ඔටෝ අයින් වෙනවලු.
මුන්ට සර්විස් එකක් දෙන හැටි උගන්නන්න මොන්ටි සෝරි ඉදල ආයෙ එවන්න වෙනවා. උබල පාවිච්චි කරන හොද පැකේජ් මොනාද? මේ මගුල අයින් කරල දානවා. අවුදු 5ක් පාවිච්චි ක්ලා. දැන් මුන් හෙන පිස්සු කෙලිනවා.
-TRC eken FUP danawa. Airtel ewilla kalekata passe airtel ekata kare. Sihinayak kiyala mata hithenne.SLT, mobital vattanna puluwan jio lankavata awoth vitharai asia vala cheap internet denna un vitharai.
Monawada Uba corporate use karanne Lanka bell eken?Lankabell eke un payment collect karagannath wenama ekek enava e tharam loss unta , Service nam anthimai corporate customers lata unath, Monthly 50k vage bill gewalath. Serama ain karanna one okunge
-Lankawe hetiyata hodama service denne dialog. Home broadband eke upload speed eka adui, anith hemadema lankawe hetiyata godakma hodai. Godak then walata signal thiyana nisa baya nethuwa router eka aragena gihn plug karagena weda karaganna puluwan.
-Customer care service ekath niyamai. Hebei welavata bill karala thiyenna one. Neththan tak gala disconnect karanawa. Customer care service eka, Call Center / WhatsApp / FB / Email / Arcade me hema widihatama ganna puluwan. Email service eka mama recommend karanawa. Hadissi ekaknan email ekak dala WhatsApp or FB bot ekata danna puluwan (bot eke apita ona service ne kiyala prashnayak ne).
-Anith eka dialog app godak ewa manage karanna puluwan. E wage wena kisima ekak nedda koheda. HBB / Pre-paid / Post-paid / TV ekama app ekakin manage karanna puluwan. User friendly. Simple & Time to time new feature improvement. Mobitel selfcare app eka dekka gaman hodai kiyala hithenawa, weda dekkahama hinath yanawa.
-Lankabell wahanna balan thiyana ekak. Eke udama idala pahalatama wenakan thiyana management eka dn awrudhu ganaka idala eka ekkena ain wenava. Service walata inne parana kipa denek witharai. Melsta corp eke padu pita yana company ekak awrudhu ganaka idala. Lankabell ekata aluthen signal improvement equipment thiya devicewath genne. Giyapu godak network dn karanne lankacom eken. Customer care idala service eka dakwa dannawa. Customer care eken ticket ekak demmata ethule ona tharan kattiya ne weda karanna. Tickets godak enawa, ewa dn ganan ganneth ne. Dn customer base ekak nethi tharam.
-Mobitel wala hoda packages ne mama danna widihata. Customer base eka wedi wenakan download upload dekama hodai. Hebei customer base wedi unama patta chora. Dialog hoda analyst ekak karanawa ethi lankawe wediwena base ekagena. Ekai godk then walata adu wennethuwa eka digatama service eka karagena yanne.
machan poddak jio gena hoyala balapan. indiyava anith network vattapu vidiya. patta kapatiyo un ekka baladdi mun hodai. un elipita karanava-TRC eken FUP danawa. Airtel ewilla kalekata passe airtel ekata kare. Sihinayak kiyala mata hithenne.
-Airtel eken ewith godak price aduwen dila sim nikan dunna gaman dialog, mobitel wetenna gaththa. Eta passe serama limit kara.
Voice linesMonawada Uba corporate use karanne Lanka bell eken?
Aparade ban ubala occhara pay karanne oya company ekataVoice lines
Eka thamai ban, parna numbers one gaga innava. ekai ,Aparade ban ubala occhara pay karanne oya company ekata
Dialog ekata Maru weyan

Siraඅනිවා ඇත්ත ඩයලොග් 80% කස්ටමර් බේස් අල්ලල ඉවරයි. ඔන කෙනෙක් බයක් නෑ දෙයක් ගන්න. අනික මාර විදියට කස්ටමර්ස්ලට සලකනව. ඔන එහෙකට රිප්ලයි කරනව. මම කියන්නේ අත්දැක්කිමෙන්. ඩයලොග් එපා හොරාට ඩේටා කපනව කියල 2018 ගත්ත එස් එල් ටී එක මාස කීපයකින් එපා උනා. ආපහු ඩයලොග් ගත්තා. 1000% රෙකමන්ඩ් කරනව. ලන්කාව වගේ දුප්පත් රටක මෙහෙම හොද සර්විස් එකක් දෙන එක ගැන
Mamath godak aya wagema release karanakotama jio eka dekka. Lankawata awanan hodai kiyalath hithuna. Enawanan lankawe hemoma kemathi (Kawda akamethi). Balamu 'mukesh ambani' ta indiawe wage lankawe danna puluwanda kiyala. Sihinayak nowi sebewak weva kiyala.machan poddak jio gena hoyala balapan. indiyava anith network vattapu vidiya. patta kapatiyo un ekka baladdi mun hodai. un elipita karanava
Sira
Mamath godak aya wagema release karanakotama jio eka dekka. Lankawata awanan hodai kiyalath hithuna. Enawanan lankawe hemoma kemathi (Kawda akamethi). Balamu 'mukesh ambani' ta indiawe wage lankawe danna puluwanda kiyala. Sihinayak nowi sebewak weva kiyala.