*කේ Lankabell

netnet

Well-known member
  • Oct 6, 2016
    9,468
    8,237
    113
    ඔකත් ඩයලොහ් එකෙන් ගත්තම ඉතින් ආපහු ඒකාදිකාරයක් එනව. අනිවා ලන්කාබෙල් 1ක ටවර් එකකට යුසර් 10 ක් වත් ඇතිව ඇති ගොඩක්ම මුන්ගේ කවරේච් අඩුයි. අනික දැන් මිනිස්සු මුන්ගේ සී ඩී එම් ඒ ෆෝන් ගන්නෙත් නෑ. දෙන්නෙත් නැද්ද කොහෙද, ඩයලොග් හෝම් බ්‍රෝඩ් බෑන්ඩ් වගේ අනික් උන්ට සර්විස් එකක් දෙන්න බැරි උනාම කස්ටමර්ස්ලාට එපා වෙනව ටක් ගාල.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යකෝ දාපු එක හරියට කියවපන්කො. :lol: :lol: :lol: අවුරුදු 5ක් පාවිච්චි කලා කිසි අවුලක් නැතිව. මේ අවුරුද්දෙ ඉදල තමයි මුන් පිස්සු කෙලින්නෙ.

    මාත් ඔය මගුල පාවිච්චි කරලා අත ඇරලා දැම්ම එකෙක් බන්. ලාබයි වගේ පෙනුනට මෙලෝ වැඩක් නැ. උබ අවුරුදු 5ක් පවිච්චි කරපු එකම ලොකු දෙයක්.. :lol: උබට ඩවුන්ලොඩ් ස්පීට් 10mbpsවත් ආවද බන්? අප්ලෝඩ් එක 2mbpsවත් තිබුනද? මම නම් දැන් ඩයලොග් පාවිච්චි කරන්නෙ. ඩේටා වාෂ්ප වෙනවා තමා. ඒත් කනෙක්‍ෂන් එක සුපිරියි. මොකක් හරි උනොත් පට ගාලා හදලා දෙනවා. රවුටර් අවුල් ගියත් අලුත්ම එකකට මාරු කරලා දෙනවා.My DIalog ඇප් එකෙන් ගොඩක් දේවල් ලේසියෙන් මැනේජ් කර ගන්නත් පුලුවන්.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,774
    21,035
    113
    ඔකත් ඩයලොහ් එකෙන් ගත්තම ඉතින් ආපහු ඒකාදිකාරයක් එනව. අනිවා ලන්කාබෙල් 1ක ටවර් එකකට යුසර් 10 ක් වත් ඇතිව ඇති ගොඩක්ම මුන්ගේ කවරේච් අඩුයි. අනික දැන් මිනිස්සු මුන්ගේ සී ඩී එම් ඒ ෆෝන් ගන්නෙත් නෑ. දෙන්නෙත් නැද්ද කොහෙද, ඩයලොග් හෝම් බ්‍රෝඩ් බෑන්ඩ් වගේ අනික් උන්ට සර්විස් එකක් දෙන්න බැරි උනාම කස්ටමර්ස්ලාට එපා වෙනව ටක් ගාල.
    Harry jayawardana wikunanane naha ban
    Dialog ewun try kara but hari guys naha
    Paduu pita yanne
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    ලාභ බඩුවෙ තඩි හිලක් ඇත කියන කතාව ඔප්පු කරමින් සිටී.
    යකෝ ටවර් එකක් බ්‍රෙක් ඩවුන් උනාම සති ගනන් යනවා මුන්ට හදාගන්න. ජුලි වල ටවර් එකට හෙනයක් ගැහුවා. සති එකහමාරක් ඉන්ටනෙට් නෑ.අනිත් ටව්‍ර එකෙන් සිග්නල් එනවා යාන්තමට පැයකට පාරක් වගේ රීලෝඩ් වෙනකොට ලෝඩ් වෙනවා ආයෙ නැති වෙනවා ඔහොම යූසේජ් එක තිබුනා පොඩි ගානක්.බිල් එක ආව ලස්සනට මුලු මාසෙටම ඒකට කෝල් කරාම ඊමේල් එකක් දාන්න කිව්ව බිලෙන් අඩු කරන්න. බිල අඩු කරන්න ඊමෙල් එක දැම්මම ඒකට රිප්ලයි එක ආවෙ සති දෙකකට පස්සෙ. අර පොඩි යුසේජ් එක තියෙන නිසා බිල අඩු කරන්න බෑලු.
    දැන් ආයෙත් ටව්‍ර එක කැඩිලා දවස් තුනක් වෙනවා. මුන් මේක හදන්නෙත් නෑ කස්ටමර් කෙයා කතා කර පලවෙනි පාර කම්ප්ලේන් එකක් දාන්න ඔනෙ කිව්වම කට් කලා පෝන් එක. අද ගත්තම කියනවා ටවර් එක කැඩිලා වෙන දෙයක් කියන්න නෑලු. කම්ප්ලේන් එකක් දාන්න ඔනෙ කිව්වම කියනවා ටවර් එක කැඩුනම කම්ප්ලේන් ඔටෝ අයින් වෙනවලු.

    මුන්ට සර්විස් එකක් දෙන හැටි උගන්නන්න මොන්ටි සෝරි ඉදල ආයෙ එවන්න වෙනවා. උබල පාවිච්චි කරන හොද පැකේජ් මොනාද? මේ මගුල අයින් කරල දානවා. අවුදු 5ක් පාවිච්චි ක්ලා. දැන් මුන් හෙන පිස්සු කෙලිනවා.
    -Lankawe hetiyata hodama service denne dialog. Home broadband eke upload speed eka adui, anith hemadema lankawe hetiyata godakma hodai. Godak then walata signal thiyana nisa baya nethuwa router eka aragena gihn plug karagena weda karaganna puluwan.
    -Customer care service ekath niyamai. Hebei welavata bill karala thiyenna one. Neththan tak gala disconnect karanawa. Customer care service eka, Call Center / WhatsApp / FB / Email / Arcade me hema widihatama ganna puluwan. Email service eka mama recommend karanawa. Hadissi ekaknan email ekak dala WhatsApp or FB bot ekata danna puluwan (bot eke apita ona service ne kiyala prashnayak ne).
    -Anith eka dialog app godak ewa manage karanna puluwan. E wage wena kisima ekak nedda koheda. HBB / Pre-paid / Post-paid / TV ekama app ekakin manage karanna puluwan. User friendly. Simple & Time to time new feature improvement. Mobitel selfcare app eka dekka gaman hodai kiyala hithenawa, weda dekkahama hinath yanawa.

    -Lankabell wahanna balan thiyana ekak. Eke udama idala pahalatama wenakan thiyana management eka dn awrudhu ganaka idala eka ekkena ain wenava. Service walata inne parana kipa denek witharai. Melsta corp eke padu pita yana company ekak awrudhu ganaka idala. Lankabell ekata aluthen signal improvement equipment thiya devicewath genne. Giyapu godak network dn karanne lankacom eken. Customer care idala service eka dakwa dannawa. Customer care eken ticket ekak demmata ethule ona tharan kattiya ne weda karanna. Tickets godak enawa, ewa dn ganan ganneth ne. Dn customer base ekak nethi tharam.

    -Mobitel wala hoda packages ne mama danna widihata. Customer base eka wedi wenakan download upload dekama hodai. Hebei customer base wedi unama patta chora. Dialog hoda analyst ekak karanawa ethi lankawe wediwena base ekagena. Ekai godk then walata adu wennethuwa eka digatama service eka karagena yanne.
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    SLT, mobital vattanna puluwan jio lankavata awoth vitharai asia vala cheap internet denna un vitharai.
    -TRC eken FUP danawa. Airtel ewilla kalekata passe airtel ekata kare. Sihinayak kiyala mata hithenne.
    -Airtel eken ewith godak price aduwen dila sim nikan dunna gaman dialog, mobitel wetenna gaththa. Eta passe serama limit kara.
     
    • Like
    Reactions: pathaleiretta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Lankabell eke un payment collect karagannath wenama ekek enava e tharam loss unta , Service nam anthimai corporate customers lata unath, Monthly 50k vage bill gewalath. Serama ain karanna one okunge
     
    • Like
    Reactions: pathaleiretta

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,468
    8,237
    113
    -Lankawe hetiyata hodama service denne dialog. Home broadband eke upload speed eka adui, anith hemadema lankawe hetiyata godakma hodai. Godak then walata signal thiyana nisa baya nethuwa router eka aragena gihn plug karagena weda karaganna puluwan.
    -Customer care service ekath niyamai. Hebei welavata bill karala thiyenna one. Neththan tak gala disconnect karanawa. Customer care service eka, Call Center / WhatsApp / FB / Email / Arcade me hema widihatama ganna puluwan. Email service eka mama recommend karanawa. Hadissi ekaknan email ekak dala WhatsApp or FB bot ekata danna puluwan (bot eke apita ona service ne kiyala prashnayak ne).
    -Anith eka dialog app godak ewa manage karanna puluwan. E wage wena kisima ekak nedda koheda. HBB / Pre-paid / Post-paid / TV ekama app ekakin manage karanna puluwan. User friendly. Simple & Time to time new feature improvement. Mobitel selfcare app eka dekka gaman hodai kiyala hithenawa, weda dekkahama hinath yanawa.

    -Lankabell wahanna balan thiyana ekak. Eke udama idala pahalatama wenakan thiyana management eka dn awrudhu ganaka idala eka ekkena ain wenava. Service walata inne parana kipa denek witharai. Melsta corp eke padu pita yana company ekak awrudhu ganaka idala. Lankabell ekata aluthen signal improvement equipment thiya devicewath genne. Giyapu godak network dn karanne lankacom eken. Customer care idala service eka dakwa dannawa. Customer care eken ticket ekak demmata ethule ona tharan kattiya ne weda karanna. Tickets godak enawa, ewa dn ganan ganneth ne. Dn customer base ekak nethi tharam.

    -Mobitel wala hoda packages ne mama danna widihata. Customer base eka wedi wenakan download upload dekama hodai. Hebei customer base wedi unama patta chora. Dialog hoda analyst ekak karanawa ethi lankawe wediwena base ekagena. Ekai godk then walata adu wennethuwa eka digatama service eka karagena yanne.

    අනිවා ඇත්ත ඩයලොග් 80% කස්ටමර් බේස් අල්ලල ඉවරයි. ඔන කෙනෙක් බයක් නෑ දෙයක් ගන්න. අනික මාර විදියට කස්ටමර්ස්ලට සලකනව. ඔන එහෙකට රිප්ලයි කරනව. මම කියන්නේ අත්දැක්කිමෙන්. ඩයලොග් එපා හොරාට ඩේටා කපනව කියල 2018 ගත්ත එස් එල් ටී එක මාස කීපයකින් එපා උනා. ආපහු ඩයලොග් ගත්තා. 1000% රෙකමන්ඩ් කරනව. ලන්කාව වගේ දුප්පත් රටක මෙහෙම හොද සර්විස් එකක් දෙන එක ගැන
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    -TRC eken FUP danawa. Airtel ewilla kalekata passe airtel ekata kare. Sihinayak kiyala mata hithenne.
    -Airtel eken ewith godak price aduwen dila sim nikan dunna gaman dialog, mobitel wetenna gaththa. Eta passe serama limit kara.
    machan poddak jio gena hoyala balapan. indiyava anith network vattapu vidiya. patta kapatiyo un ekka baladdi mun hodai. un elipita karanava
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ලංකාබෙල් ඉස්සෙල්ලම ලංකාවේ පටන් ගත්තුකාලේ උන්ගේ ෆෝන් එකක් ගත්ත ගෙදරට. එතකොට මොකද්ද බොක්ස් එකකුත් ගෙදර බිත්තියක ගැහුවා වගේ මතකයි. ෆෝන් එක නං වැඩ කළා ඒත් අවුලක් ආවොත් ඉතින් හම්මේ.....
    උන්ගේ සර්විස් අවුල් කියන්නේ හිනත් යනවා මතක් කරනකොට. සති ගාණකටවත් එන්නෙ නෑ රෙපෙයාර් කරන්න.😅 තාත්ත බලු බැනුම් බනිනවා උන්ට කෝල් කර කර.. අන්තිමට ගලවන් යන්න කිව්වත් ඒ ආවෙත් නෑ....
    අදටත් එහෙමයි කියන්නේ ඉතින් සර්විස් කොච්චර කුජිත වෙන්න ඕනද...
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request

    Attachments

    • LB.png
      LB.png
      155.5 KB · Views: 82

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    අනිවා ඇත්ත ඩයලොග් 80% කස්ටමර් බේස් අල්ලල ඉවරයි. ඔන කෙනෙක් බයක් නෑ දෙයක් ගන්න. අනික මාර විදියට කස්ටමර්ස්ලට සලකනව. ඔන එහෙකට රිප්ලයි කරනව. මම කියන්නේ අත්දැක්කිමෙන්. ඩයලොග් එපා හොරාට ඩේටා කපනව කියල 2018 ගත්ත එස් එල් ටී එක මාස කීපයකින් එපා උනා. ආපහු ඩයලොග් ගත්තා. 1000% රෙකමන්ඩ් කරනව. ලන්කාව වගේ දුප්පත් රටක මෙහෙම හොද සර්විස් එකක් දෙන එක ගැන
    Sira (y)

    machan poddak jio gena hoyala balapan. indiyava anith network vattapu vidiya. patta kapatiyo un ekka baladdi mun hodai. un elipita karanava
    Mamath godak aya wagema release karanakotama jio eka dekka. Lankawata awanan hodai kiyalath hithuna. Enawanan lankawe hemoma kemathi (Kawda akamethi). Balamu 'mukesh ambani' ta indiawe wage lankawe danna puluwanda kiyala. Sihinayak nowi sebewak weva kiyala.
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    Sira (y)

    Mamath godak aya wagema release karanakotama jio eka dekka. Lankawata awanan hodai kiyalath hithuna. Enawanan lankawe hemoma kemathi (Kawda akamethi). Balamu 'mukesh ambani' ta indiawe wage lankawe danna puluwanda kiyala. Sihinayak nowi sebewak weva kiyala.

    Puluwan ban dialog un unge salli walin trcsl eka natawanne habai dan inna osada senanayakawa poddak natawanna amaru una unta

    Thamath trcsl eke un nawila inne dialog eke salli kuttiyata

    aniwa jio lankawata awoth mukesh ambanila dialiglata wada aru ta salli wisi kranwa ita psse nkanma

    jio nu 1 wenawa lankawe

    mukesh ambani kyanne patta salli karayek