Machan la moratuwata curfew damma.
Mama wada karanne papiliyane
Eheta curfew naha
Office yanna barida
Office noya baha wada goda wela
Mama wada karanne papiliyane
Eheta curfew naha
Office yanna barida
Office noya baha wada goda wela

හ්ම්. උඹේ ගෙදර ඇඩ්රෙස් එකත් දියන්, උඹවත් පොඩ්ඩක් හම්බ වෙලාම යන්නPass ekak aran palayan bn

E kiyanne office yanna baha
උඹ පැපිලියානේ යන්න පුළුවන්නම් මොරටුවට මොකටද කර්ෆිව්? ඔන්න ඕක අයින් කරලා කැමති එකෙක්ට කැමති දිහාක යන්න දෙන්න කියහන් බන්![]()
හ්ම්. උඹේ ගෙදර ඇඩ්රෙස් එකත් දියන්, උඹවත් පොඩ්ඩක් හම්බ වෙලාම යන්න![]()
hawasa moratuwa watema gihin ban awe 
Export oriented business can operate with limited workforce...ethakota gampaha curfew tiyedde , katane office open une kohomada ?
DSI footware manufacture un working ne
E kiyanne office yanna baha
Aiyooo
Mama iwarai
Luck ekata hambuna job eka
ඔව් ගම්පහ දිස්ත්රික්කේ කොච්චර ෆැක්ට්රි ඇරලද බන් ? කර්මාන්ත පුර කීයක් තියනවද.ethakota gampaha curfew tiyedde , katane office open une kohomada ?
DSI footware manufacture un working ne
මොංගල් ද බන් උබලට ? යකෝ කර්ෆිව් දාන්නේ කෝවිඩ් ඒ පැත්තේ ගොඩක් ඉක්මනට පැතිරෙනවා සහ කොහෙන් හැදුනද කියල ට්රේස් කරගන්න බැරි කට්ටියකුත් ඉන්න නිසා.
උබ ඔෆිස් යනවා කියන්නේ උබ මුලු ඔෆිස් එකයි, පැපිලියානේ මිනිස්සුන්වයි අමාරුවෙ දානවා.
ගෙදරට වෙලා හිටහන්, වගකීමෙන් වැඩකරපන් මේ වෙලාවෙ මීහරක් නොවී