Help moratuwa

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මොංගල් ද බන් උබලට ? යකෝ කර්ෆිව් දාන්නේ කෝවිඩ් ඒ පැත්තේ ගොඩක් ඉක්මනට පැතිරෙනවා සහ කොහෙන් හැදුනද කියල ට්‍රේස් කරගන්න බැරි කට්ටියකුත් ඉන්න නිසා.

    උබ ඔෆිස් යනවා කියන්නේ උබ මුලු ඔෆිස් එකයි, පැපිලියානේ මිනිස්සුන්වයි අමාරුවෙ දානවා.

    ගෙදරට වෙලා හිටහන්, වගකීමෙන් වැඩකරපන් මේ වෙලාවෙ මීහරක් නොවී
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    උඹ පැපිලියානේ යන්න පුළුවන්නම් මොරටුවට මොකටද කර්ෆිව්? ඔන්න ඕක අයින් කරලා කැමති එකෙක්ට කැමති දිහාක යන්න දෙන්න කියහන් බන් :rolleyes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    122752047_3424061977707311_438988817600955807_n.jpg

    122893950_3424062091040633_2073855004465265683_n.jpg
     
    • Like
    Reactions: buddikagayan

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    ethakota gampaha curfew tiyedde , katane office open une kohomada ?

    DSI footware manufacture un working ne
    උඹ පැපිලියානේ යන්න පුළුවන්නම් මොරටුවට මොකටද කර්ෆිව්? ඔන්න ඕක අයින් කරලා කැමති එකෙක්ට කැමති දිහාක යන්න දෙන්න කියහන් බන් :rolleyes:
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,965
    164,003
    113
    එකමත් එක රටක
    ethakota gampaha curfew tiyedde , katane office open une kohomada ?

    DSI footware manufacture un working ne
    ඔව් ගම්පහ දිස්ත්‍රික්කේ කොච්චර ෆැක්ට්‍රි ඇරලද බන් ? කර්මාන්ත පුර කීයක් තියනවද.
    මිනුවන්ගොඩට ගොඩක් ලග ඉදලත් staff bus එනවා zone එකට. කෝවිඩ් නිසා මුලදී වහපු කටුනායක එකක් ලබන සතියේ වගේ අරිනවා කියලත් එකෙක් කිව්වා. :rofl:
    ඔක්කොම ආශ්‍රිතයෝ නිරෝදායනය කරන්න බෑ වගේ තමයි, තව ටික දවසකින් කොවිඩ් අමතක කරල rapid ටෙස්ට් එක කර කර කිසි අදිරිනිතියක් නැතිව වැඩ කරන ගානට එන්න වෙනවා..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොංගල් ද බන් උබලට ? යකෝ කර්ෆිව් දාන්නේ කෝවිඩ් ඒ පැත්තේ ගොඩක් ඉක්මනට පැතිරෙනවා සහ කොහෙන් හැදුනද කියල ට්‍රේස් කරගන්න බැරි කට්ටියකුත් ඉන්න නිසා.

    උබ ඔෆිස් යනවා කියන්නේ උබ මුලු ඔෆිස් එකයි, පැපිලියානේ මිනිස්සුන්වයි අමාරුවෙ දානවා.

    ගෙදරට වෙලා හිටහන්, වගකීමෙන් වැඩකරපන් මේ වෙලාවෙ මීහරක් නොවී

    uba job hoyla denwada nathi unama