Software engineering help

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් SE ඉගෙනගන්නෙ
    PHP
    C#
    Java
    සාමාන්‍ය විදියට පුලුවන්. මොකක්හරි හදලා වැලිඩෙසන්, ඩෙටාබෙස් එම දාලා ප්‍රාථමික මට්ටමට.
    පයිතනුත් බේසික් පුලුවන්
    තව මොනාද අද කාලෙට ගැලපෙන මේවගෙ තව ඉගෙන ගන්න තියන ලොකු දේවල්
    යුටියුබ් විඩියො ලින්ක් කියනවනම් එවන්න යාලුවේ, අදින් 20gb ඉවරයි. වැදගත් දේකට යොදවන්න බැලුවෙ , හෙල්ප් හ්ල්ප්
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    :rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2: mehema kiwwata mokuth hithanna epa lankave unge thiyana lokuma modakama thami hema ekak ma higenaganna udin pallen. deep yanna na. ekak choose karapan. ita passe oba choose karapu path eka vacancy balapan evaye thiyena requirements tika ta adala deval karapan obata master venna puluwan. ekath ekka algorithms and data structures goda daganin. mona tharam veddek vunath ineterview eka ahanne mevane
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Thiynwanm dennko
    Eeka amaru hmda athariya
    YouTube tyna gdk ewa epawenwa
    Mn gdk welawata krnne loku full programme ekk hoyn dahaparak wtra code krna eka, ethkota sense hadenwa Godak durata
    tutorial eke dema balala code karanna epaa..basics hadaganin programming wala..anika loke thiyena okkoma languages karala wedak ne ..PHP C# arawada mewada..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    tutorial eke dema balala code karanna epaa..basics hadaganin programming wala..anika loke thiyena okkoma languages karala wedak ne ..PHP C# arawada mewada..
    Ehma krnnmko
    ubata set wena job eke hatiyata thama ban.
    ubata QA set unoth owagen loku wadak na.
    digatama QA thama.
    Apo QA karala anagathayk nane
    System engineering wage ynna monada oona
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Thiynwanm dennko
    Eeka amaru hmda athariya
    YouTube tyna gdk ewa epawenwa
    Mn gdk welawata krnne loku full programme ekk hoyn dahaparak wtra code krna eka, ethkota sense hadenwa Godak durata
    w3school tama api nam baluwe... eka podda practice wela, podiyata site1k gahanna basic ekka utube balan kranna ona nam... in passe https://www.udemy.com/course/understand-javascript/ wage karanna.. ehema natnam https://watchandcode.com/
    balanna... eka ekage widiya wenas ban itin kelinma ki ba.. r/javascript inawa neda
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,350
    15,591
    113
    මම නම් ඒ කාලේ කලේ. ටොප් ජොබ් සයිට් එකට ගිහින් එකේ ජොබ් පොස්ට් එකක් බලනවා. උබ ජාවා දන්නා නිසා. ජාවා වලට අදාළ ජොබ් පොස්ට් එකක් හොයලා එකේ required skills ලිස්ට් එකේ තියෙන නොදන්නා දේවල් ගුගල් කරලා ඉගෙන ගත්ත.
    eg Java SE Job post එකේ තියෙනවා
    Springboot, Hibernate, EJB, Swing ඔහොම තියෙන කොට ඒවා හොයලා ඉගෙන ගනින්.

    ගොඩක් startup කොම්පැනි වල ඉල්ලන්නේ අලුත් technologies. එක නිසා පරණ ඒවාට වැඩිය අලුත් කොම්පැනි වල පොස්ට් බලන්න.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඉස්සෙල්ලම මචන් උබ දිගටම කරන්න ආස පැත්ත ගැන හිතපන්, system eng යනවනම් ඔය c#/php deep ඉගෙනගත්ත කියල ලොකුවට වැඩක් වෙන්නෙම නෑ, ඒවට linux, kubernates/ docer, shell scripting, aws අනම්මනම් ඉගෙනගනින්, උබ full stack dev වගේ යනවනම් JS/ REACT/ ANGULER සෙට් එක ඉගෙන ගනින්, JAVA නම් Java වල deep යනකම් හරියට ඉගෙනගනින්, කරන එක පැත්තක් අල්ලගෙන ඒ පැත්ත විතරක් ඉගෙනගනින්, නැතුව තියෙන හැම language එකක්ම tutorial බලබල ඉගෙනගන්න ගියොත් උබේ ඔලුව කචල් වෙන එක විතරයි වෙන්නෙ.