මන් SE ඉගෙනගන්නෙ
PHP
C#
Java
සාමාන්‍ය විදියට පුලුවන්. මොකක්හරි හදලා වැලිඩෙසන්, ඩෙටාබෙස් එම දාලා ප්‍රාථමික මට්ටමට.
පයිතනුත් බේසික් පුලුවන්
තව මොනාද අද කාලෙට ගැලපෙන මේවගෙ තව ඉගෙන ගන්න තියන ලොකු දේවල්
යුටියුබ් විඩියො ලින්ක් කියනවනම් එවන්න යාලුවේ, අදින් 20gb ඉවරයි. වැදගත් දේකට යොදවන්න බැලුවෙ , හෙල්ප් හ්ල්ප්