Empires of Lanka

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    Ati bn lankawen empire kenek ,civilization ekak bihi une natte.dupatak nisa hari rata podi nisa hari kiyanna epa.england kiyanneth dupatakne.
    anika okkoma kandu wala hanguna misak muhudak ayine hoda nagarak haduwe natte ayi
    oya europe un awata passene
    colombo,galle,trinco wage city hadune
    aneka ratama palanaya kaleth rajawaru kipa denayi.anit kattiya podi kali walata kada gena palanaya kala ekane kare.
    mata nam hithenne ashokage ugulata api ahu una.
    adatath api hena podiyata hitanne
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔව් දූපතක් නිසා තමයි, එම්පය කෙනෙක් හෙවත් අධිරාජ්යයෙක් කියන්නේ තනි රටකට වඩා පාලනය කරන රාජකීයයෙක් ට, ලංකාවේ රජවරු එහෙම රටවල් ගණනක් පාලනය කරලා නැහැ නේ? පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ ඉන්දියාවේ කොටසක් ආක්‍රමණය කලත් එය පවත්වාගෙන යන්න බැරි වුනා නේ. ඒ නිසා ලංකාවේ එම්පය කෙනෙක් නැහැ.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    habayi ithn aduma gane main land india wath try kale nahane. 2nnayi mama danna widiyata kale.eth maintain kare nahane.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Umba kiyana eka atta. Netherlands kiyanne api ekka baluwama podi ratak. Eth un army ekak hadala Indiawatayi Lankawatayi nelala giya.
    ow atta ape tama e attitude wenas wela naha.
    Mokakda ashokge ugula? Buddhagama ne? Matath oka hitila tiyenawa
    ow bn.godak aya monawa kiyawida danna.eth rajya palanayen agama galawanna one.hama ekakma
    ඇයි රාවණා :P
    hoda welawata oya pota liwwe.
    indiawe un hari piligannawane.
    apitat hoda empire kenek hitiya kiyala.

    ai bn burumaya akramanaya kalane sarayak
    et ewa maintain karenahane.

    ඔව් දූපතක් නිසා තමයි, එම්පය කෙනෙක් හෙවත් අධිරාජ්යයෙක් කියන්නේ තනි රටකට වඩා පාලනය කරන රාජකීයයෙක් ට, ලංකාවේ රජවරු එහෙම රටවල් ගණනක් පාලනය කරලා නැහැ නේ? පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ ඉන්දියාවේ කොටසක් ආක්‍රමණය කලත් එය පවත්වාගෙන යන්න බැරි වුනා නේ. ඒ නිසා ලංකාවේ එම්පය කෙනෙක් නැහැ.
    mehe location anuwa owita wada deyak one bn.
    ඒකාලේ ඉදලම රජවරැන්ගෙත් පම්පෝරිය විතරයි බන්:lol: අන්තපුර වලට කෙල කෙල හිටිය මිසක්
    ow dan inna ewun wagema tamayi.
    social media nati eka hodata giya
     
    • Like
    Reactions: sakuntha1996

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Very Simple : Buddhism

    Buddagema wena ratawala allagena minissu marala agama pathurawanna promote karanne naha
    Hama welema anith ayata karadayak natiwa inna kiyanne. thamanta oni tika wawagena thamange paduwe hitiya

    eka nisa lankawata loku hamuda hadagena anith ewunta shot ekata denna oni une naha e pathi walata rajawaru wediya invest kaleth naha
    rajawaru e wenuwata waw hadanna stupa hadanna wage dewal walata invest kala
    agriculture irrigation system diyunu una :)

    Europe wala ohoma paththakata wela inna baha, aniwa set ekak awith shot eka dila yanawa, e kale vikings ewun ehe wawala kanne naha :P Eka nisa e ratawal yuddeta invest kala ;)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,085
    113
    Gotham City
    විවිධාකාර හෙතු කියන්න පුළුවන් .
    එකක් ථෙරවාද බුද්ධාගමෙ බලපෑම.
    මොකද බෞද්ධයන්ට අධිරාජ්‍ය නැහැ .
    බෞද්ධ අධිරාජ්‍ය තිබ්බානම් ඒ අධිරාජ්‍ය පිහිටවපු මුල් රජා හින්දු භක්තිකයෙක්
    පසු කාලිනව බෞද්ධ වෙච්ච කෙනෙක් .
    ඔය මෞර්‍ය අධිරාජ්‍ය උනත් එහෙමනෙ .
    නන්ද අධිරාජ්‍ය උනත් එහෙමයි.

    දෙවවාදි ආගම් වල අය තමා ගොඩක් මෙ ලොකෙ ශ්‍රෙෂ්ඨයි කියන අධිරාජ්‍ය බිහිකරෙ .
    අපෙ රටවල් වල උන්ගෙ ආගමත් එක්ක තියෙන හික්මීමත් උදාසීන කමත් නිසා තමන්ගෙ රටින් පිට ලෝකයක් දකින්න උවමනාවක් නොතිබෙන්නට ඇති.
    මොකද ඔය ගොඩක් අධිරාජ්‍ය පවා බිහිවෙනකොට ආගමික චින්තනය වගෙම යම් ආර්ථික වාසියකුත් බලනවනෙ.
    එක්කො කුළුබඩු, එක්කො රත්තරං ,එක්කො මොකක් හරි ඛනිජ ද්‍රව්‍යයි .
    සුද්දා උනත් අපෙ රට අල්ල්ල ගන්න එක හේතුවක් අපෙ රටෙ පොලවෙ තිබ්බ සරුසාර බව.
    උන්ට ඔනි වෙච්ච තේ උවමනාව අපෙ රටෙන් සපුරා ගත්තා.

    ඒත් අපෙ උන්ට හැම දෙම ඉතිහාසෙ ඉඳන් තිබ්බ නිසා ලොකු උවමනාවක් ආවෙ නැහැ අළුතෙන් හොයාගෙන යන්න .
     
    අැයි එහෙම කියන්නේ අපිටත් කොච්චචර කරදර තිබුනද?
    අනෙක මෙහේ අයගේ ඉන්ටටර්නල්
    politics ඔය කියන වගේ europe වල තිබුන එ්වම තමයි.
    තමන්ගෙ අයම මරාගත්ත අය වෙන රටවල් ගැන හිතාවිද?

    විවිධාකාර හෙතු කියන්න පුළුවන් .
    එකක් ථෙරවාද බුද්ධාගමෙ බලපෑම.
    මොකද බෞද්ධයන්ට අධිරාජ්‍ය නැහැ .
    බෞද්ධ අධිරාජ්‍ය තිබ්බානම් ඒ අධිරාජ්‍ය පිහිටවපු මුල් රජා හින්දු භක්තිකයෙක්
    පසු කාලිනව බෞද්ධ වෙච්ච කෙනෙක් .
    ඔය මෞර්‍ය අධිරාජ්‍ය උනත් එහෙමනෙ .
    නන්ද අධිරාජ්‍ය උනත් එහෙමයි.

    දෙවවාදි ආගම් වල අය තමා ගොඩක් මෙ ලොකෙ ශ්‍රෙෂ්ඨයි කියන අධිරාජ්‍ය බිහිකරෙ .
    අපෙ රටවල් වල උන්ගෙ ආගමත් එක්ක තියෙන හික්මීමත් උදාසීන කමත් නිසා තමන්ගෙ රටින් පිට ලෝකයක් දකින්න උවමනාවක් නොතිබෙන්නට ඇති.
    මොකද ඔය ගොඩක් අධිරාජ්‍ය පවා බිහිවෙනකොට ආගමික චින්තනය වගෙම යම් ආර්ථික වාසියකුත් බලනවනෙ.
    එක්කො කුළුබඩු, එක්කො රත්තරං ,එක්කො මොකක් හරි ඛනිජ ද්‍රව්‍යයි .
    සුද්දා උනත් අපෙ රට අල්ල්ල ගන්න එක හේතුවක් අපෙ රටෙ පොලවෙ තිබ්බ සරුසාර බව.
    උන්ට ඔනි වෙච්ච තේ උවමනාව අපෙ රටෙන් සපුරා ගත්තා.

    ඒත් අපෙ උන්ට හැම දෙම ඉතිහාසෙ ඉඳන් තිබ්බ නිසා ලොකු උවමනාවක් ආවෙ නැහැ අළුතෙන් හොයාගෙන යන්න .
    අදටත් නැති එකනෙ කරුමේ.
    මම හිතන්නෙ.අපිට දේවවල් තිබුන එක නෙමෙයි අපිට ඔ්න දේවල් අපි දන්නෙ නැහැ.
    අනෙක තියෙන දේවල් වල වටිනා කම තේරෙන් නෑ.
    japan,china empire තිබුනනෙ.
    අනෙක thailand උනත් හෙද empire එකක් තිබුනා.
    අපිට උනේ හාමුදුරු වරු
    පන්සසලේ නැතිව මාලිගාවෙ පුරෝහිතගෙ වැඩේ කරන්න ගියා.
    moda sinhalyata puluwanda bn echchara deyak karanna
    kos del kaka kadu fight kara kara hitiya.

    science and technology walata mul thanak dunne nathi kisima ratak diyunu wela na
    කොස් දෙල් මේ ලගදි
    ගෙනාපු එ්වනෙ.
    කොහේ හරි තියෙනවා
    අපිව මේකටම හිර කරන දෙයක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,772
    98,844
    113
    ලෝ සසුන් බැබැලවීමට විතරයි රජ වෙන්න ප්‍රොසෙස් එක තිබ්බෙ. කන්ට්‍රෝල් පවර් එක තිබ්බෙ හාමුදුරුවරුන්ට. යුරෝපෙ පාප්ට වගේ
     
    • Like
    Reactions: sakuntha1996

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    budhagama nisai mchn apita kela vune hariyata hitala baluwot...godak un piliganne na...ekane LTTE un kiwwe buduhamuduruwo minmaranna epa kiwwane ekanisa udde nawattanna kiyala....

    agamai deshapalanayai ekata kohomat yanne bn, eka nisa agama deshapalanyaen kohomat galawanna ba...muslim un loke allannet,catholic+chrisitan+hindu un yatin game gahannet ekai...sinhalu agama nisa nivata vela..oka thama atta bn...dukai itin..
     
    • Like
    Reactions: sakuntha1996

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ati bn lankawen empire kenek ,civilization ekak bihi une natte.dupatak nisa hari rata podi nisa hari kiyanna epa.england kiyanneth dupatakne.
    anika okkoma kandu wala hanguna misak muhudak ayine hoda nagarak haduwe natte ayi
    oya europe un awata passene
    colombo,galle,trinco wage city hadune
    aneka ratama palanaya kaleth rajawaru kipa denayi.anit kattiya podi kali walata kada gena palanaya kala ekane kare.
    mata nam hithenne ashokage ugulata api ahu una.
    adatath api hena podiyata hitanne
    දැන් උඹ කියන්නේ එංගලන්තේ ආක්‍රමනය කරලා නෑ කියලද?
     
    • Like
    Reactions: missaka86