cash wagon

Hachiko15

Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    machan ara cash wagon kiyala ekak tibbe issara eka den hoyannath na neda ban, minissu polu thiyalada koheda, fb ekath na ain karagena
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,983
    113
    දන්න විදිහට මහ බැංකුව case දන්නා කලින් investor සල්ලි ටික පිට රටකට අරන් ගියා.ඉන්වෙස්ට් කළා වගේ
    හුගක් වැඩි පුර හෙව්වලු..
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අඩෝ සිරාවටම.මම වැඩ කරපු තැන එකෙක් අරගත්තා.ඌ හැබැයි ගත්තු ගාන කවර් වෙන්න සල්ලි දැම්මා.ඒත් කෑෂ්වැගන් එකේ උන් පොලියට කැපුවා කැපුවා කියාගන තව වාරික කියලා මූ සිම් මාරුකෙරුවා.හැමදම වැඩකරපු තැනට ලෑන්ඩ් ලයින් එකට කෝල් ආවා මූ ගැන අහලා.බැරිම තැන අස්වෙලා ගිහින් කීවා.එදයින් පස්සෙ නෝ කෝල්.ගිනි පොලීනෙ බන් උන්ගෙ
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඕන කරනා ප්‍රමානේටත් වඩා හොයලා ඇති.. අර lotus කියන එකත් එහෙම එකක් තමයි. උනුත් හොයාගත්ත ගමන් මාරු වෙයි..