Dialog work and study package ekata set wena VPN ekak dannawada android walata wada karana ?
CondomWisdom Well-known member Jul 11, 2020 1,922 2,659 113 Nov 1, 2020 #1 Dialog work and study package ekata set wena VPN ekak dannawada android walata wada karana ?
Sahitha Well-known member Sep 1, 2006 748 610 93 Piliyandala Feb 8, 2021 #2 මම නං හිතන්නේ නැහැ එහෙම එකක් හොයාගන්න පුළුවන් වෙයි කියල. මොකද package එකට දෙන සයිට් වල ඩොමේන් නැත්තන් IP වලට අනුව තම බලනවා ඇත්තේ. මොන VPN එක දැම්මත් ඒවා බලන්න බැරි වෙන නිසා package එක පාවිච්චි කරන්න බෑ! එහෙම පුළුවන්නන් VPN එකක තේරුමත් නැති වෙනවනේ
මම නං හිතන්නේ නැහැ එහෙම එකක් හොයාගන්න පුළුවන් වෙයි කියල. මොකද package එකට දෙන සයිට් වල ඩොමේන් නැත්තන් IP වලට අනුව තම බලනවා ඇත්තේ. මොන VPN එක දැම්මත් ඒවා බලන්න බැරි වෙන නිසා package එක පාවිච්චි කරන්න බෑ! එහෙම පුළුවන්නන් VPN එකක තේරුමත් නැති වෙනවනේ
bestdivx Well-known member Dec 17, 2007 1,814 1,350 113 Cryptosphere Feb 8, 2021 #3 යස අගේට පොඩි කෙල්ලො ප්‍රොටොන් වීපීඑන් එක දාගෙන ටික් ටොක් යනව කියන්නෙ. ලැජ්ජයි බන් උබල ගැන.
nooby Well-known member Mar 25, 2018 4,027 2,266 113 Srilanka Feb 8, 2021 #4 CondomWisdom said: Dialog work and study package ekata set wena VPN ekak dannawada android walata wada karana ? Click to expand... thama aluthen oya package eka ganna puluwanda?
CondomWisdom said: Dialog work and study package ekata set wena VPN ekak dannawada android walata wada karana ? Click to expand... thama aluthen oya package eka ganna puluwanda?