කුමන ස' යන්නක් ද මේ?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Screenshot-20201101-171906-Drive.jpg

    දිස්ත්‍රික්ක අතර යන්න බෑ කියන එක බස්නාහිර පළාතට විතරද? මුළු රටටමද?

    source
    http://www.newswire.lk/2020/11/01/t...md-release-explaining-measures-taken-sinhala/
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දිස්ත්‍රික්ක අතර යන්න බෑ කියන එක බස්නාහිර පළාතට විතරද? මුළු රටටමද?
    රටටම වෙන්න ඇති නේද ?
    ඕක කලින් කරන්න තිබුන එකක්,
    අඩු ගානේ brandix පොකුර හම්බෙච්ච මුල්ම දවසේ ගම්පහ වැහුවනම් , මාළු මාර්කට් එකෙන් පැතිරෙන්නේ නෑ

    රට වටේම ගිහින් තියෙන්නේ මාළු එක්ක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටටම වෙන්න ඇති නේද ?
    ඕක කලින් කරන්න තිබුන එකක්,
    අඩු ගානේ brandix පොකුර හම්බෙච්ච මුල්ම දවසේ ගම්පහ වැහුවනම් , මාළු මාර්කට් එකෙන් පැතිරෙන්නේ නෑ

    රට වටේම ගිහින් තියෙන්නේ මාළු එක්ක
    brandix එකට බෝ උනේ මාලු මාර්කට් එකෙන් නම් , ගම්පහ වැහුවම ඔක්කොම හරිද පොන්ස්, මොන මෝඩයොද බන් උබල,
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    brandix එකට බෝ උනේ මාලු මාර්කට් එකෙන් නම් , ගම්පහ වැහුවම ඔක්කොම හරිද පොන්ස්, මොන මෝඩයොද බන් උබල,

    කීල්ස් පොන්නයාගේ මොලේ තරම....යුක්රේන් අයගෙන් නෙවෙයිද බෝ වෙලා තියෙන්නේ පොන්ස් :lol::lol:
     
    • Haha
    Reactions: bestdivx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කීල්ස් පොන්නයාගේ මොලේ තරම....යුක්රේන් අයගෙන් නෙවෙයිද බෝ වෙලා තියෙන්නේ පොන්ස් :lol::lol:
    යුක්ක්‍රේන් උන් ඇවිත් brandix එකේ ලෑන්ඩ් කරේ නැ පොන්ස්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඈ බොල පොන්සියෝ උන් මාළු මාකට් එකෙත් ලෑන්ඩ් කරේ නැහැ....
    මාලු මාර්කට් එකට ප්ලේන් ලෑන්ඩ් කරනවද පොන්සියො,ලෑන්ඩ් කරේ නැහැ කියන්ඩ
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මාලු මාර්කට් එකට ප්ලේන් ලෑන්ඩ් කරනවද පොන්සියො,ලෑන්ඩ් කරේ නැහැ කියන්ඩ

    Brandix එකට ප්ලේන් ලෑන්ඩ් කරනවද පොන්සියො,ලෑන්ඩ් කරේ නැහැ කියන්ඩ
     
    • Haha
    Reactions: errors

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Brandix එකට ප්ලේන් ලෑන්ඩ් කරනවද පොන්සියො,ලෑන්ඩ් කරේ නැහැ කියන්ඩ
    lol උබල වගේ පොන්සින්ට තියෙන්නෙ ඔය වගේ සිගිති ආතල් තමයි,
     
    • Haha
    Reactions: Boralugoda01