දැනුයි බන් රිපොට් ඇවිත් තියෙන්නේ.ඔය පොහොට්ටුවේ කෙනෙක් ම තමා දාලා තියෙන්නේ ගම්පහා.අද හරි හෙට හරි කියයිකෝ ගියේ නෑනේ ටීවී එකේ
දුන්නා ද? දැනුයි රිපොට් එක ඇවිත් තියෙන්නේ.ඔය ගම්පහා නගරාදිපති දාලා තියෙන්නේ.නිවුස් වල දුන්නේ
සොරිසොරි දුන්නේ නෑනේ කියන එක ටයිප් වෙලා තියෙන්නේ ඔහොමදුන්නා ද? දැනුයි රිපොට් එක ඇවිත් තියෙන්නේ.ඔය ගම්පහා නගරාදිපති දාලා තියෙන්නේ.