‘Death to the Islamic Republic’ 🇮🇹 ☠️💀

thomian

Well-known member
  • May 20, 2011
    12,371
    17,392
    113
    002-1.gif


    Communications networks go dark right after start of Tehran protests urged on by exiled crown prince; protesters chant ‘death to the dictator’ and ‘death to the Islamic Republic’



     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo
    නානල ගේම ගහයි බන් :(

    නානල එලවන්න බැරි උනොත් නම් මුන් ටික ඉවරයි :(
     
    • Like
    Reactions: Cypress and NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,604
    8,746
    113
    kandy
    අයතුලා පන්නලා Shah කෙනෙක් රජ කරන්න ඔය හදන්නේ ඇමරිකාවයි , ඊශ්‍රාලයයි . ඉස්ලාමීය විප්ලවයට පස්සේ ෂාහ් සෙට් එක ඇමරිකාවට පැන්නා .. උන් ඇමරිකාවට ගැ ති සෙට් එකක් . අයතුලා පන්නලා උන්ව දාගත්තා කියන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් වෙනවා ඉරාන් කාරයොන්ට . ඊශ්‍රාලයේ අරමුණ greater Israel හදන එක . ඉරානේ වගේ රටක් ලග තියාගෙන එක කරන්න බෑ . ඉරානේ නිෂ්ක්‍රීය කරන්න හදන්නේ පියවරෙන් පියවර . තම්බි කොහොමත් ගොන් හින්දා උන්ට තේරෙන්නේ නෑ ඕවා . උන් කපලා ඇඳගනවා මෝඩයෝ වගේ . .





    Map-of-Greater-Israel-Laid-out-by-Theodor-Herzl-Middle-East-Eye_0.png


    මේ greater Israel හැදුනට පස්සේ යේසුස් වහන්සේගේ පුනරාගමනය වෙනවා කියලා කියනවා . අනික ෂා රාජවශයේ Pahlavi dynasty එකේ මුල්ම සාමාජිකයා නිකන්ම හමුදා කාරයෙක් . රජෙක් නෙවෙයි .
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,571
    113
    සේදවත්ත
    ඇයතුල්ලට සහ රෙජීමයට එරෙහි වෙන උන් කෑතිගාල දාන්න ඕනේ ඔය සමාජයෙන් . එහෙම මිනිස්සුන්ට සෙල්ලම් කරන්න දෙන්න බෑ , ඉස්ලාම් රෙජිමයක දේවල් වෙන හැටියටයි වෙන්නේ. ඒරෝප්පේ ආසවල් එරෝප්පේ ගිහින් විසදගන්න ඕනේ. මේක අපිලගේ රට අපිලගේ නීතිය අම්මට හමනන්න ...
     
    • Haha
    Reactions: thomian and Cypress