[Paid Job] Unity දන්න කවුරු හරි ඉන්නවද ?

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    Projects කීපයක් තියෙනවා. Unity 2D/ Unity 3D දන්න කෙනෙක් ඉන්නව නම් කලින් කරපු වැඩත් එක්ක message එකක් දාන්න.
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    Projects කීපයක් තියෙනවා. Unity 2D/ Unity 3D දන්න කෙනෙක් ඉන්නව නම් කලින් කරපු වැඩත් එක්ක message එකක් දාන්න.

    දන්න කෙනෙක් ඉන්නවා මචං.
    විස්තර එවන්න කියන්න contact details එවන්න පුලුවන්ද PM කරලා?