ඩයලොග Hutch නම් ගන්න එපා Speed ම නැහැ . ෆෝන් එක දිහා බලාගෙන ඉන්න වෙන්නේ
me langakadi indan peak time wala patta slow wenne nada bn, mage henama slow me bn, thiyenne dialog 4G HBB ekak..kohomath peak time wala tikak slow wenawane, meka ehema newe asamanya widihata slow wela..Mata nam e dekama awulka na ban. Mobitel, hutch, dialog thunama use kara. Dan dialog use karanne. Extra 1.5gb th hambenawa. Speed eketh mata nam kisima awulka na ekaka wath.


එකෙන්ම Dialog පට්ට Package එක. අවුල තමා මට Signal Drop වෙනවා .වෙලාවකට 4G වෙලාවකට ආයෙත් 3G වෙනවා ටිකවෙලාවකින් GPRS වලින් යනවා . එපාම වෙනවා ඒ වෙලාවට. මට හිතෙන්නේ Dialog එ්වුන් Conection එකටම Data Cap එකක් දාලා තියෙන්නේ .internet හිටං SlowMata nam e dekama awulka na ban. Mobitel, hutch, dialog thunama use kara. Dan dialog use karanne. Extra 1.5gb th hambenawa. Speed eketh mata nam kisima awulka na ekaka wath.
ඩයලොග Hutch නම් ගන්න එපා Speed ම නැහැ . ෆෝන් එක දිහා බලාගෙන ඉන්න වෙන්නේ
කනෙකක්ෂන් එක අවුල් බං . නිකං Internet යනකොට ත් පට්ට slow. SIM එක ගන්න Package දාගෙන රුපියල් 1000 ක් වගේ ගියා . සල්ලි නිකන් අපරාදේ480p nam dialog package eken balanna puluwan kisi awulak nathuwa, 720p nam ba
mamath extra labena 2.1GB nisa thamai oka daagatte
ඕක උන් හිතලම බන් කරන්නේ..එකෙන්ම Dialog පට්ට Package එක. අවුල තමා මට Signal Drop වෙනවා .වෙලාවකට 4G වෙලාවකට ආයෙත් 3G වෙනවා ටිකවෙලාවකින් GPRS වලින් යනවා . එපාම වෙනවා ඒ වෙලාවට. මට හිතෙන්නේ Dialog එ්වුන් Conection එකටම Data Cap එකක් දාලා තියෙන්නේ .internet හිටං Slow




