Airtel Unlimited

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    09044ad8-17db-4c2e-b316-8752d0374569.jpg

    Me redde speed kohomada ban
     
    • Like
    Reactions: shando

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,837
    9,201
    113
    එක තැනක නෑ
    ඩයලොග Hutch නම් ගන්න එපා Speed ම නැහැ . ෆෝන් එක දිහා බලාගෙන ඉන්න වෙන්නේ

    Mata nam e dekama awulka na ban. Mobitel, hutch, dialog thunama use kara. Dan dialog use karanne. Extra 1.5gb th hambenawa. Speed eketh mata nam kisima awulka na ekaka wath.
     
    • Like
    Reactions: shando

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    Mata nam e dekama awulka na ban. Mobitel, hutch, dialog thunama use kara. Dan dialog use karanne. Extra 1.5gb th hambenawa. Speed eketh mata nam kisima awulka na ekaka wath.
    me langakadi indan peak time wala patta slow wenne nada bn, mage henama slow me bn, thiyenne dialog 4G HBB ekak..kohomath peak time wala tikak slow wenawane, meka ehema newe asamanya widihata slow wela..:no::dull:
     
    • Like
    Reactions: shando

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Hutch nam patta slow mata nam.. 30 days special package lifetime offer kiyala ekk active kre .. 60 GB withr aulk nathuw giya.. Aulk na kiwwe use krnn puluwn bt lokuma speed ekak na.. Dan FUP eka watila pattama slow..
     
    • Like
    Reactions: shando

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,954
    72,051
    113
    මාලඹේ
    Mata nam e dekama awulka na ban. Mobitel, hutch, dialog thunama use kara. Dan dialog use karanne. Extra 1.5gb th hambenawa. Speed eketh mata nam kisima awulka na ekaka wath.
    එකෙන්ම Dialog පට්ට Package එක. අවුල තමා මට Signal Drop වෙනවා .වෙලාවකට 4G වෙලාවකට ආයෙත් 3G වෙනවා ටිකවෙලාවකින් GPRS වලින් යනවා . එපාම වෙනවා ඒ වෙලාවට. මට හිතෙන්නේ Dialog එ්වුන් Conection එකටම Data Cap එකක් දාලා තියෙන්නේ .internet හිටං Slow
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    ඩයලොග Hutch නම් ගන්න එපා Speed ම නැහැ . ෆෝන් එක දිහා බලාගෙන ඉන්න වෙන්නේ

    480p nam dialog package eken balanna puluwan kisi awulak nathuwa, 720p nam ba
    mamath extra labena 2.1GB nisa thamai oka daagatte
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,954
    72,051
    113
    මාලඹේ
    480p nam dialog package eken balanna puluwan kisi awulak nathuwa, 720p nam ba
    mamath extra labena 2.1GB nisa thamai oka daagatte
    කනෙකක්ෂන් එක අවුල් බං . නිකං Internet යනකොට ත් පට්ට slow. SIM එක ගන්න Package දාගෙන රුපියල් 1000 ක් වගේ ගියා . සල්ලි නිකන් අපරාදේ 😬😬😬😬

    වැඩේ හරි කෑවනම් එක බඩට හරි යනවා🤣
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    106275ED-18FF-4A17-8E1D-0304C6F1E22E.jpeg

    loke koheth connections drop wela tiyenne ban. wfh, online class nisa. a madiwata nikan inna un YouTube, torrent balanawa. anika lankawe social media package dan cheap ekath eka hethuwak anika hama network ekakma slow wennath hethuwa oka thama. mata hitenne slt speed ati me package unge nathi nisa. oya uda tiyenne dals tiyenne 70mbps upload 30mbps apu connection ekak ( lankawe nemei) balapan dan patta slow wela
     
  • Jul 12, 2012
    447
    74
    28
    oka patta. rata nam speed adui. daval ta 1080p balanva baffering nathuva. me tike nam tikak vithara slow una traffic vadi athi. eth ithin 720p balanna puluvan. signal thiyanavanam aran balapan. hutch ekka baluvama oka godak hodai
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,943
    1
    31,466
    113
    - උඩරට -
    එකෙන්ම Dialog පට්ට Package එක. අවුල තමා මට Signal Drop වෙනවා .වෙලාවකට 4G වෙලාවකට ආයෙත් 3G වෙනවා ටිකවෙලාවකින් GPRS වලින් යනවා . එපාම වෙනවා ඒ වෙලාවට. මට හිතෙන්නේ Dialog එ්වුන් Conection එකටම Data Cap එකක් දාලා තියෙන්නේ .internet හිටං Slow
    ඕක උන් හිතලම බන් කරන්නේ..:no:
    මගෙත් ඔහොම වෙනවා. :lol:
    එක දිගට ලොකු වීඩීයෝ එකක් බලන් ඉන්න බෑ විනාඩි 40 ක් වගේ යන එකක්..
    උන්ට කෝල් කරලා මම කිව්වම කස්ටර්මර් බේස් එක වැඩීලූ ඕය පැකේජ් එකට.:confused:
    ඒකලු සිග්නල් වෙනස් වෙන්නේ අරකයි මේකයි බයිලා ගොඩයි..:baffled:
    කාලකණ්නි බන්..
    මොබිටෙල් එවුනුත් ඕකම කරන්න පටන් අරන් ඉන්නේ දැන්..:angry:
    පට්ට වාසිනේ පැකේජ් එක අන්ලිමිටඩ් ඒ උනාට දෙන්නේ ලිමිටඩ් නෝ ක්ම්ප්ලේන්:lol:
     
    • Haha
    Reactions: 2osama