මචං Gastritis නිසා ඇතිවෙන Acid reflex හේතුවෙන් throat soaring හැදුන උන් ඉන්නවද බන් මේකේ (Doctors ලා හරි කමක් නැ මේ ගැන අදහසක් තියෙන).
මහා කරුමයක් දැන් මාස 9ක් විතර බං. මං ලංකාවෙත් නෙවේ ඉන්නේ. කරන්න තියෙන හැම test එකක්ම කරා (endoscopy, Scan, Blood Tests,Other Camera tests, stool Test etc ) ඔක්කම නොර්මල්. ENT Doctors, Gastroenterology Doctors කාටත් ලෙඩේ ටක්කෙට කියන්න බැරි වුණා ඉතිං. ඔය අස්සේ Antibiotic, තව injections for allergy එහෙමත් දුන්න. ලෙඩේ අඩු වුනේ නැ. Cancer එකක්නම් න කියා Doctors කියනවා කෙලින්ම.
අවසාන නිගමය වශයෙන් හැම කෙනාම කිවුවේ Acid reflex කියලා.
මාස තුනකට බර බැස්ස බන් 12kg විතර ඊට පස්සෙනම් shape. බර අඩු වුනේ නැ. ඒක විතරයි හොදකට කියලා වුනේ. ඒත් තනිකරම විදවීම තියෙන්නේ. උගුර කොයි වෙලාවෙත් පැටලෙනවා. උගුර පාදන්න ඕනේ කොයි වෙලාවෙත්. දැන් හිතුන වෙලාවට office එකේදී කරන්නත් බෑ. කට්ටිය බය වෙනවා ඉතිං.
තනිකරම life style එක change කරා බන්. කන බොන ඒවා හැම එකක්ම.
රෝග ලක්ෂණ පුළුවන් තරම් කෙටියන් කිවුවේ...
මේක හැදුන උන් ඉන්නවද පොඩ්ඩක් experience එක share කරගන්න ජිවිතේ සැහෙන්න වැටිලා ඉන්නේ හිතින් මේ කොරෝනා අස්සේ..
අනික් අය පොඩි බම්ප් එකක් දාල යන්න please.
ස්තුතියි!!!!
I am in the same boat. I had to change my lifestyle too. On top of
Gastritis and really bad acid reflexes, I am having a h
iatus hernia as well. I am managing those conditions by having a Somac (pantoprazole 20 or 40 mg) tablet daily, depending on how I feel on that morning. I had all those tests including a
Gastroscopy /Ultrasound/Scan which could not diagnose anything other than that hiatus hernia.
On top of above mentioned medication, I am drinking lot of water, reduce my alcohol consumption ( a bottle of scotch every weekend, being reduced to a 1/4 or 1/3 of a bottle just one day in the weekend, avoid lunumiris or achchaaru and lots of other acidic foods.
I try my best to keep my daily exercise routine going as much as possible which helps a lot.
I am only a patient, not a doctor, so please be cautious about above mentioned things.
Hope you get well soon