• Apr 15, 2014
    5,817
    4,928
    113
    22 වන මරණය සියදිවි හානි කර ගැනීමක්, ඒ කියන්නෙ සිහි මුලා වීමක්. Suicidal Depression කියන්නෙ ඕක. ඕක ඕන නම් හතුරෙක්ට හදවන හැටිත් සිංහල වෙදකමේ ඉතා පැහැදිලිව සඳහන් කොරලා තියෙනවා.

    මහසොහොන් පිල්ලිය කියන්නෙ ඒකට. එම්බාම් නොකරපු මළ මිනියක් කකුල් දෙකෙන් එල්ලලා යටින් ගින්දර ගැහුවාම ඒ රස්නෙට අක්මාව උණු වෙලා මිනියෙ කටින් තෙල් බේරෙන්න ගන්නවා. ඒ ටික අරගෙන පුද සහිතව මැතුරුවාම මහසෝනාගේ පිරිවරේ ඉන්න මළ යකෙක්ට ඔය තෙල ගැන ඉව වැටෙනවා. ඌ කඩාගෙන බිඳගෙන වෙඩි වගේ එනවා අර තෙල් වල සුවඳ උරාගන්න ආසාවට. උගෙ ආසාව සංසිදවපු එකට කෘතගුණ සැලකිල්ලක් හැටියට මූ උට කියන ඕන වැඩක් කොරනවා , පින් ද පව් ද කියලා අදාළ නෑ. අරූට ගිහින් ශොට් එක දීපං කිව්වාම මූ ගිහින් දෙනවා ගේම. ඒ කියපු එකා එක්කො බෙල්ලෙ වැල දාගන්නවා , නැත්තම් වහ බොනවා, නැත්තම් කන්දකින් බිමට පනිනවා.

    හැබැයි මෙක ස්ථිර විදියට සිල් රකින කෙනෙක් ඉලක්ක කොරල කෙරුවොත් , මූ ආපිට ඇවිල්ලා අණ දීපු එකාට කෙලිනවා , එතකොට අර කොරපු කෘතගුණ සැලකිලි අදාළ නෑ. ඉතිං කපුවා කපෝති.

    හරි දැන් ආපිට මාතෘකාවට එමුකෝ - මේ සිහි මුළා වීම කියවිලා තිබුණේ නැද්ද ? ඉතා පැහැදිලිව තිබ්බා.


    බලන්න මේ කවියේ අන්තිම පදයේ අන්තිම වචනය !!!

    https://elakiri.com/threads/කොරෝනා-කියන්නෙ-අළුත්-ලෙඩක්-ද.1955463/
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕක එංගලන්තේදී වගේ කරත් මහසෝනාගේ පිරිවරේ මල යකෙක් ද එන්නේ ? උන්ට කඩ්ඩෙන් මතුරන්න ඕන නැද්ද බන් ?
    ඇන්ටාක්ටිකාවේ බැරිනම් ආක්ටික් වල ඉඳලා මැතුරුවත් , මතුරන වාර ගාණ සම්පූර්ණ වෙලා අති ධ්වනි අවස්ථාවට ආවාම ( මන්ත්‍රය සිද්ධි වුණාම) ඌ අඟහරු ලෝකෙ හිටියත් උට ඇහෙනවා.
     
    • Haha
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,125
    99,694
    113
    අපරාදෙ බන් ප්‍රභාකරන මරන්න අච්චර කොල්ලො ටිකක් මැරුනෙ උබට කිව්ව නන් විනාඩි පහෙන් කරල දෙනවනෙ. දැනුත් බැරිද ඔය ISIS එකේ ඉන්න ලොක්කව එහෙම ඉවරයක් කරල දෙන්න.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපරාදෙ බන් ප්‍රභාකරන මරන්න අච්චර කොල්ලො ටිකක් මැරුනෙ උබට කිව්ව නන් විනාඩි පහෙන් කරල දෙනවනෙ. දැනුත් බැරිද ඔය ISIS එකේ ඉන්න ලොක්කව එහෙම ඉවරයක් කරල දෙන්න.
    මට ඔය වැඩේ කොරන්න බෑ - ඒක කොරපු කපුවා මළා කාගෙන් දෝ පලි ගන්න ඔය වැඩේ කොරන්න ගිහින් වරද්දගෙන කපෝති වෙලා . වමනෙ දාලා වෙවුව වෙවුල මැරිලා තියෙන්නේ ආරංචි හැටියට.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පලකෝ හුත්තෝ... පුදුම වදයක් මුගෙන් තියෙන්නේ...
    උඹ මොන උටටටද මෙහෙ ආවේ ? මේක මගේ ත්‍රෙඩ් එක - මම තොගේ ත්‍රෙඩ් වලට ආවෙ නෑනේ - තෝ පල මෙතනින්.
     

    Similar threads