පවිත්‍රාගේ ජන්ගිලීනී ශක්තියෙන් කොරෝනාව නිටාවටම

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    රට පුරා ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් විශ්ව ශක්තියෙන් බල ගැන්වූ පැන් කල හතරක් ගංගාවන් වෙත මුදාහැර ඇත.

    එලියන්ත වයිට් මහතා විසින් මාදු ගඟට ද, ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කළු ගඟට ද, ඇමති උදය ගම්මන්පිල මහතා විසින් කැලණි ගගටද, ප‍්‍රසන්න රණතුංග මහතා විසින් කැළණි ගගටද මෙම කළ සතර මුදාහැර ඇතැයි මවුරට වෙබ් අඩවිය වාර්තා කරයි.

    එමෙන්ම සෙසු දිස්ත්‍රික්ක වල මැති ඇමතිවරුන්ටද පැන් කළ ලබාදී ඇති බවත් ඒවා එම ප්‍රදේශයන්හි ගංගා ඇලදොලවලට මුදාහරින ලෙස දැනුම් දී ඇති බවත් වාර්තාවේ සඳහන්ය.

    ඒලියන්ත වයිට් මහතා කුණ්ඩලිනී ශක්තියෙන් කොරෝනා වෛරසය පරාජය කරන බවටද මෑතකදී වාර්තා පල විය.
    source: ලන්කා වීරස්න්ගිලි පනික්කි ගූනිවුස්

    Comments:

    477C4534-C8F2-4E79-B4E9-783CC42A4484.jpeg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Lapa tharuwen covid virus eke oluwata tyre ekak perarala maranna tibba nam goda ara ahinsaka ammala ugannala University ewapu lamayta peraluwa wage 😢😢
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ නිල්වලා ගග අපේ ගෙවල් ගාව්න යන්නෙ දොළපාරක්විදියට(ගං ඉහත්තවේ තමා අපේ ගම තියෙන්නේ) මම් හුජ්ජ කලා ඊයේ කුඹුරෙ ගිහින් එද්දි, අපේ පළාත පත්තුවට කොරෝනා තෙට්1ක් නෑ මගේ හුජ්ජ බලෙන්.... පවිත්‍රගේ ජංගිය :love::love:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    අඩෝ නිල්වලා ගග අපේ ගෙවල් ගාව්න යන්නෙ දොළපාරක්විදියට(ගං ඉහත්තවේ තමා අපේ ගම තියෙන්නේ) මම් හුජ්ජ කලා ඊයේ කුඹුරෙ ගිහින් එද්දි, අපේ පළාත පත්තුවට කොරෝනා තෙට්1ක් නෑ මගේ හුජ්ජ බලෙන්.... පවිත්‍රගේ ජංගිය :love::love:

    පව් යකෝ පහල ඉන්න බයියෝ රන්චු පිටින් ඕවා බොනවා ඇති කොරෝනා හොද වෙන්න.. එහෙම මෝඩයෝනේ ඔය පැත්තේ ඉන්නේ
     
    • Like
    • Haha
    Reactions: Mr.Lokka and D_Mad

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අඩෝ නිල්වලා ගග අපේ ගෙවල් ගාව්න යන්නෙ දොළපාරක්විදියට(ගං ඉහත්තවේ තමා අපේ ගම තියෙන්නේ) මම් හුජ්ජ කලා ඊයේ කුඹුරෙ ගිහින් එද්දි, අපේ පළාත පත්තුවට කොරෝනා තෙට්1ක් නෑ මගේ හුජ්ජ බලෙන්.... පවිත්‍රගේ ජංගිය :love::love:

    ado.. patta machan
     
    • Love
    Reactions: D_Mad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒලියන්ත වයිට් ෆේල්.
    ඌව රාජකීය මොකාද එකා කරපු නාකි මයිනත් ෆේල්
    උගෙ මල්ලිත් ෆේල්
    :lol: