Ehen mehen Katha wenawa heta miniha dirum denawa kiyala.. aththada boruda danne na..
ඇමති කෙනෙක් වෙන්න පුලුවන් ද ?Ehen mehen Katha wenawa heta miniha dirum denawa kiyala.. aththada boruda danne na..
හපොයි කැටගොඩට මොකෝ වෙන්නෙ එතකොට![]()
හදිසියේ වලියක්වත් ගියොත් කැටගොඩ ප්රයෝජනවත් වෙන්න පුළුවන් කියල හිතල වෙන කෙනෙක්ව යවයිද දන්නේ නෑ එහෙනංkatogoda da , list eken apu professor kenek eliyata yaida danne na kiyala harsha silva tweet ekak dala tibba

Muhuda kampa wela thalmassu goda gahanne eka thama.