රාජ්‍ය මූල්‍යයේ අර්බුදය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේක අද පාඨලී දාලා තිබ්බ එකක්.. මේ කියන විදිහට ලන්කාව ඉතා දරුණු මූල්‍ය අර්බුධයක ඉන්නේ. එලකිරියේ මේ ගෑන හරියට දන්න අය ඉන්නවද විස්තරයක් කියන්න. නිකන් දේශපාලනයම ජීවිතය කරගත්ත වහල්ලුන්ගේ අදහස් නම් නෑතිවට අවුලක් නෑ

    මෙහි ඇත්ත තත්වය නම් රාජ්‍ය මූල්‍යයේ අර්බුදයයි. 2021 Appropriation Bill පතට අනුව රජයේ මුළු වියදම බිලියන 4870 කි. (අයවැය යෝජනා සමග එය බිලියන 5000 වනු ඇති) අපේක්ෂිත ආදායම බිලියන 1200 ක් විය හැකිය. එය රුපියලක් අතේ තබාගෙන රුපියල් 4 ක් වියදම් කරන්නට යෑම වැනි තත්වයකි. මේ සංවර්ධන ව්‍යාපෘති අහෝසි කරන්නේ එහෙයිනි.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    එහෙම වෙන එක පුදුමයක් නෙමේනේ
    කොරොනා එක්ක කොහොමත් ප්‍රදාන ආදායම් මාර්ග හිර වෙලානේ ඉන්නේ
    කොරොනා වලට විසඳුමක් නැති වුනොත් බංගලාදේෂ් වගේ අර්ථිකයට මුල් තැන දෙන්න තමා වෙන්නේ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mehe personal income tax newe godak tiyenne import tax. indirect tax. Ithin imports hold karama e adayam nathi wenawa custom eken collect karana. Import dunnoth currency eka devalue wenawa. Ithin export hadagena company profit walin tax karana adayam tama. Kohomath USA usd print karana widihata Dan usd ekath unstable wenna puluwan. UK wala man dakka unge itbijase tibba highest ma debt eka awa kiyla.☺️☺️ Ekekta kiyala hamotama kela wela ine
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    අනවශ්‍ය විදිහට සහනාධාර දෙන එකත් ලොකු හේතුවක් වෙන්න පුළුවන්. මම දන්නා dial එකක් US වල හිටියා අවරුදු 12ක් විතර. ලක්ෂ 150 විතර ඉතින් ගෙනල්ලා බැංකුවේ දල පොලියෙන් ඉන්නේ. dial එකත් ගිය පාර කොරෝනා පෝලිමේ ඉදලා රු.5000 දෙපාරක් ගත්තා. samurdhi වගේ එකක් උනත් දෙනවනම් අවුරුදු 5-6 කින් ඉවර වෙන විදිහට plan එකකට දෙන්න ඕනේ. අධ්‍යාපනය health වගේ ඒවාට විතරයි unlimited support දෙන්න ඕනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය රුපියල්ද ඩොලර්ද :baffled: ඩොලර් බිලියන හතරක්ද පහක්ද ණය ගෙවන්න සෙට් වෙනවා ඉස්සරහට එන හැම අවුරුද්දෙම කියල මම දැක්ක කොහෙහරි.

    රුපියල් නං අච්චු ගහල හරි බෙදයි ඩොලර් මවන්නයැ. හෙන කෙස් එකක් වෙනවා ඉස්සරහට චීනේ ලොකු අප්පච්චි උනත් ණය දෙන එකේ සීමාවක් තියෙනවනෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,005
    113
    34
    Kalutara
    ඇත්තටම රට ගොඩ එන්න බැරුව ආර්තික මග ගොහොරුවක එරුනොත් ඒ රටේ හිමීකාරීත්වය වෙන රටකට පවරන්න පුලුවන්ද? එහෙම පවරපු රටවල් තියෙනවද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ඔවු එකට වග කියන්න ඕනේ ත් රටට ලොරි ටෝක් දෙන පාට ලි ආර්ථික මන්ද මානසික හර්ෂ ද සිල්වා සහ රවි කරුණානායක මොංගල් සමරවීර වගේ අපතයෝ

    කලින් ආණ්ඩුව ඩොලර් බිලියන 9 ණය අරගෙන කරපු දෙයක් නැති උනාම මේ ආණ්ඩුව ට කොහොමත් ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඒකෙන් විනාශ වෙන්නේ අපේම අනාගතය .
    මෙහෙම ලොරි ටෝක් නොදී ගත්ත ඩොලර් බිලියන වලින් මොක ද රටට කරේ කියලා කියන්න පටලි මහත්තයෝ:angry::angry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඔය රුපියල්ද ඩොලර්ද :baffled: ඩොලර් බිලියන හතරක්ද පහක්ද ණය ගෙවන්න සෙට් වෙනවා ඉස්සරහට එන හැම අවුරුද්දෙම කියල මම දැක්ක කොහෙහරි.

    රුපියල් නං අච්චු ගහල හරි බෙදයි ඩොලර් මවන්නයැ. හෙන කෙස් එකක් වෙනවා ඉස්සරහට චීනේ ලොකු අප්පච්චි උනත් ණය දෙන එකේ සීමාවක් තියෙනවනෙ
    dollar acchu gahuwoth moko wenne
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ඔය රුපියල්ද ඩොලර්ද :baffled: ඩොලර් බිලියන හතරක්ද පහක්ද ණය ගෙවන්න සෙට් වෙනවා ඉස්සරහට එන හැම අවුරුද්දෙම කියල මම දැක්ක කොහෙහරි.

    රුපියල් නං අච්චු ගහල හරි බෙදයි ඩොලර් මවන්නයැ. හෙන කෙස් එකක් වෙනවා ඉස්සරහට චීනේ ලොකු අප්පච්චි උනත් ණය දෙන එකේ සීමාවක් තියෙනවනෙ
    මේනම් රුපියල්. මේ අවුරුද්දෙත් කොරොනා අස්සේ ඇ.ඩො.බි.4.2 ගෙවලා තියෙනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක

    Oka ahannath deyakda ban. Oya rupiyal billions.
    Ochchara dollar billions naya Mona ratakatawath nathuwa athi.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඈත්තටම පාඨලී කියන්නේ බිල්ලො මවන්න දක්ෂයෙක්. ඒ වගේම එයාලත් කක්කුස්සියක්වත් නොහදා පුදුම ණය තොගයක් අපිට දුන්නා. ඒ මදිවට වරායකුත් වික්කා ණය ගෙවනවා කියලා.. නමුත් මට තියෙන ප්‍රශ්ණේ ඈත්තටම අපි ඉන්නේ ගෑට්ටකද කියන එක? මොකද අපේ ලේකම්තුමාත් ඉල්ලුවා එක පාරක් රජයේ සේවකයන්ගේ පඩියෙන් කොටසක්. දෑන් ඊටත් අන්ත තත්වෙකට අපි වෑටිලා ඉන්නේ. ඉතින් ඉදිරිය කොහොම වෙයිද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    රුපියල් 25000 පඩි ගන්න එකෙක් ණයට අරන් මාසෙකට ලක්ෂයක් වියදම් කරනවා කියල හිතුවමවත් තේරුම් ගන්නෙ නෑ. පේනවනේ කලින් ආණ්ඩුව මොනවද කරේ අහනවා. මෙච්චර කල් තිබුණ ආණ්ඩු හැම එකක්ම මේ තත්වෙට එන්න හේතු වුණා කියන්නෙ නෑ. තව අවුරුදු 50ක් ගියත් ඒ වෙනකොට තියෙන ආණ්ඩුවට කත් අදින වහල්ලු ඔය ප්‍රශ්නෙම තමා අහන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dollar acchu gahuwoth moko wenne
    අපිට අනුන්ගේ සල්ලි අච්චු ගහන්න බෑ නෙ

    මේනම් රුපියල්. මේ අවුරුද්දෙත් කොරොනා අස්සේ ඇ.ඩො.බි.4.2 ගෙවලා තියෙනවා
    මේ අවුරුද්දෙ ඇත්තටම මාස හයක් විතර නෙ කොරෝනා බලපෑම දැනුනෙ. ලබන අවුරුද්ද පටන්ගන්නෙම සංචාරක කර්මාන්තෙ බිංදුවට බැහල අපනයන අඩුවෙල හොම්බෙන් යන ආර්ථිකේකින්. අවුරුදු දෙක තුනක් මේ විදිහට තිබුනොත් නං කෙලවෙනව අපිට.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේනම් රුපියල්. මේ අවුරුද්දෙත් කොරොනා අස්සේ ඇ.ඩො.බි.4.2 ගෙවලා තියෙනවා
     
    Attachments

    • Screenshot_20201103_123547_com.android.chrome.jpg
      Screenshot_20201103_123547_com.android.chrome.jpg
      555.3 KB · Views: 76

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඇත්තටම රට ගොඩ එන්න බැරුව ආර්තික මග ගොහොරුවක එරුනොත් ඒ රටේ හිමීකාරීත්වය වෙන රටකට පවරන්න පුලුවන්ද? එහෙම පවරපු රටවල් තියෙනවද?

    Mara case eka... China thami ehenam ape rata aythi wenne.
    Ay unge naya godak thiyenne.
     
    • Sad
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,328
    100,179
    113
    ඇත්තටම රට ගොඩ එන්න බැරුව ආර්තික මග ගොහොරුවක එරුනොත් ඒ රටේ හිමීකාරීත්වය වෙන රටකට පවරන්න පුලුවන්ද? එහෙම පවරපු රටවල් තියෙනවද?
    එහෙම ගන්නෙ නෑ ඒ ඒ රටවල් පුලුවන්පුළුවන් ඇසට්ස් තමන්ට අයිති කරගන්නව ණයට හිලව් වෙන්න. ඔය ඩොලර් සන්චිත වලට එහෙම වෙන්නෙ ඒක තමා දන්න හැටියට. ඊට පස්සෙ එක එක කන්ඩිශන් දාල ගොඩ බහිනව උන්ගෙ උන් බැහැල අදින්න පුළුවන් ටික ඇදගෙන මාරු වෙනව. එතකොට කොහොමත් සිවිල් යුද්ධයක් එහෙම පටන් ගෙන පැත්ත පලාතම වැනසිල තියෙන්නෙ.

    මහින්ද විතරක් ගත්තණයක්වත් රනිල් විතරක් ගත්ත ණයක්වත් නෙවෙයි ජේආර්ගෙ කාලෙ ඉදලම ගත්ත ණය තමා ඔය එන්නෙ.
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    මේක අද පාඨලී දාලා තිබ්බ එකක්.. මේ කියන විදිහට ලන්කාව ඉතා දරුණු මූල්‍ය අර්බුධයක ඉන්නේ. එලකිරියේ මේ ගෑන හරියට දන්න අය ඉන්නවද විස්තරයක් කියන්න. නිකන් දේශපාලනයම ජීවිතය කරගත්ත වහල්ලුන්ගේ අදහස් නම් නෑතිවට අවුලක් නෑ

    මෙහි ඇත්ත තත්වය නම් රාජ්‍ය මූල්‍යයේ අර්බුදයයි. 2021 Appropriation Bill පතට අනුව රජයේ මුළු වියදම බිලියන 4870 කි. (අයවැය යෝජනා සමග එය බිලියන 5000 වනු ඇති) අපේක්ෂිත ආදායම බිලියන 1200 ක් විය හැකිය. එය රුපියලක් අතේ තබාගෙන රුපියල් 4 ක් වියදම් කරන්නට යෑම වැනි තත්වයකි. මේ සංවර්ධන ව්‍යාපෘති අහෝසි කරන්නේ එහෙයිනි.
    This is nothing new
    SL is at near bankruptcy

    It's best to declare bankruptcy and build from beginning or sell assets to pay loans

    Only two options available to come out of the mess
     
    • Like
    Reactions: malakadss