මේක අද පාඨලී දාලා තිබ්බ එකක්.. මේ කියන විදිහට ලන්කාව ඉතා දරුණු මූල්‍ය අර්බුධයක ඉන්නේ. එලකිරියේ මේ ගෑන හරියට දන්න අය ඉන්නවද විස්තරයක් කියන්න. නිකන් දේශපාලනයම ජීවිතය කරගත්ත වහල්ලුන්ගේ අදහස් නම් නෑතිවට අවුලක් නෑ
මෙහි ඇත්ත තත්වය නම් රාජ්‍ය මූල්‍යයේ අර්බුදයයි. 2021 Appropriation Bill පතට අනුව රජයේ මුළු වියදම බිලියන 4870 කි. (අයවැය යෝජනා සමග එය බිලියන 5000 වනු ඇති) අපේක්ෂිත ආදායම බිලියන 1200 ක් විය හැකිය. එය රුපියලක් අතේ තබාගෙන රුපියල් 4 ක් වියදම් කරන්නට යෑම වැනි තත්වයකි. මේ සංවර්ධන ව්‍යාපෘති අහෝසි කරන්නේ එහෙයිනි.

ඩොලර් බිලියන හතරක්ද පහක්ද ණය ගෙවන්න සෙට් වෙනවා ඉස්සරහට එන හැම අවුරුද්දෙම කියල මම දැක්ක කොහෙහරි. 